@yashoshadi0: Girlsss 🥲💔#funnyvideos #trending #fyp #viral

YASHO
YASHO
Open In TikTok:
Region: LK
Tuesday 17 November 2026 04:45:11 GMT
185262
13693
314
1058

Music

Download

Comments

dineth_663
Dineth_👊♥️ :
හැම කෙල්ලෙක්ටම ණය ගැති 🥺❤️බුදුසරණයි
2026-11-17 08:56:07
684
shadyx200
kaveesha :
නැගිටින්න බෑ ඉඳගන්න බෑ ඇවිදින්න බෑ 🥲😭
2026-11-17 05:01:18
511
neha754157
Saheli 💫💜 :
සරලව කිව්වොත් ඔය දවස් වලට බඩ ගානවා ඒ තරම් වෙදනයි 🥺😭
2026-11-17 06:50:08
209
isindu.prabhashwara
❤️‍🩹𝙄𝙨𝙞𝙣𝙙𝙪❤️‍🩹 :
මොනා කරන්නද උබල කෙල්ලනේ..ඉවසපල්ලා 🥺❤️‍🩹❤️‍🩹..කොල්ලනේ කෙල්ලොන්ව පරිස්සමට බලාගන්න ❤️‍🩹❤️‍🩹❤️‍🩹
2026-11-18 09:21:31
83
navi_quotes90
Naveez 🧸! :
මට විතරද දැනෙන්නෙවත් නැත්තේ😓💔
2026-11-17 10:05:26
63
francy.kite
francy kite :
පිරිමි ආත්මයකට කොච්චර ඈතයිද ගෑනු💔
2026-11-17 06:58:05
83
arunodi.bhagya
arunodi Bhagya :
ඔය දවස් වලට මොකෙක් හරි කතා කරත් තද වෙන්නෙ මට විතරද
2026-11-21 08:43:01
9
sew6794
Sew 😚💗 :
දැනුත් 😪
2026-11-17 05:41:07
47
yaka_sl0
YAKA SL :
කොල්ලෙක් විදියට එයාට එම උනාම පුලුවන් තරන් එයාට ආදරෙන් ඉන්නවා.🥺💞
2026-11-17 09:29:57
28
ruwani.k.senevira8
Ruwani ᥫ᭡፝֟፝֟🇱🇰🇰🇼 :
කෙල්ලෙක් උනේ අපරාදේ කියලම හිතෙන දවස් 🥺😕💔
2026-11-17 17:52:41
22
sandusandugirl
𝓟 𝓲 𝓱 𝓾 🦄. :
ගෑනු අපි කොච්චරනම් පවුද 🥺
2026-11-18 04:15:07
8
tharu_t_official
𝗧 𝗛 𝗔 𝗥 𝗨׀🐼♥️🌿🧿 :
ai ane koi welaweth wosh room yanna oni eka😪💔
2026-11-17 05:52:53
15
imalsha_desilva
i :🦖" :
අපොයි ඉණෙන් පහල පණ නැති වෙනවා,කකුල් වෙව්ලනවා,කොන්ද රිදෙනවා,බඩ රිදෙනවා,කන්න බොන්න බෑ අප්පිරියයි,දවස් තුනක් බඩේ කැක්කුම,හචිමක් ගියත් බඩ රිදෙනවා,වමනේ යනවා... period ලං වෙනකොට පුදුම බයක් දැනෙන්නේ 🥹❤️‍🩹
2026-11-18 16:47:29
5
sayu..1553
[{•sa^wa*…s°°}] :
ඇත්ත🤣🤣
2026-11-22 07:13:15
0
ruwi1212
🖤Ru wi🖤 🇦🇪 :
ඔය වේදනාවක් ඔක්කොම තියාගෙන වෙන රටක නිවාඩුවක් නැතුව housemaid ජොබ් එක කරන අපි 🤧🤧🤧
2026-11-17 13:04:50
9
malkimadara20
🌻@MADARA 20🌻 :
ඔය අමාරුකම් ඔක්කොම ඉවසගෙන පැය 12ක් වැඩ කරන්න වුනාම 💔🥺
2026-11-18 04:53:09
7
kushani.anusanka2
Kushi 💖🌸 :
අපෝ කැස්ස පීනස ඒ මදිවට ඩාන්සින් ප්‍රැක්ටිස් එක්ක 🥺
2026-11-17 15:43:02
7
imaya288
Ima 🐼•°•😫 :
හැදෙන්න සතියකට කලිං..කොයිවෙලෙත් කැරකිල්ල කන්න බැ අයියො 🙂🤧
2026-11-17 13:15:38
7
_sithu_beby3
sithu bbh❤️🇯🇵 :
ජොබ් එකක් එක්ක මෙහෙම වෙද්දි..මැරෙන්නැති එක විතරයි🥺💔
2026-11-19 12:40:14
2
samanalinilnethuni2
𝕡𝕒𝕞𝕠 🌹❄️🦋 :
මටනම් හැමොම එක්ක කෙන්තියනව 😁
2026-11-18 14:59:42
3
dilchathu29
/\¥DiL❤️🥰 :
𝐞𝐩𝐚𝐦𝐚 𝐤𝐚𝐫𝐚𝐩𝐮 𝐝𝐚𝐰𝐚𝐬 🥹
2026-11-18 03:32:18
3
nethmi.navindika
𝗡 𝗘 𝗧 𝗛 𝗨 _🌻❤️🖇️ :
2026-11-17 13:22:13
1
shashiabi35
Abhii🌸🩷 :
Ammoo e dawas nam marama dukak🥺💔
2026-11-18 04:17:11
0
_hashi_hashi_
🧚‍♂️HaShi_ChAru🧚✨️ :
එහෙම්ම ඉන්න විදියට ගල් ගැහෙනවා නැත්තන් බෑ 🥹🥹
2026-11-18 15:06:17
2
sandunimalhari595
සදූ :
වාඩි උනොත් නැගිටින්න හිතෙන්නේ නෑ හිටගෙන හිටියොත් වාඩි වෙන්න හිතෙන්නෑ 😔
2026-11-18 02:57:20
3
To see more videos from user @yashoshadi0, please go to the Tikwm homepage.

Other Videos


About