@yfmradio: පුත්තලමෙ කෙනෙක්ට Love කරන අයටලු පුත්තලම් බූරුවෝ කියන්නෙ 🤣🤣 . . . #aadhi#king#kichcha#yfm#viralvideo#fypp#fun #SL#පුත්තලම#පුත්තලම්බූරුවෝ

MY Y
MY Y
Open In TikTok:
Region: LK
Tuesday 17 November 2026 05:30:28 GMT
208415
14773
813
3889

Music

Download

Comments

revenge_of_men
Revenger :
පුත්තලමේ කොල්ලෝ කෙල්ලෝ මේ පෙත්තට ❤️
2026-11-17 17:39:09
154
dinukadarshana976
D I N U :
ජාති ආගම් බේද කියන එක ගැවිලාවත් නැති එකම නගරේ
2026-11-17 07:55:51
190
dinuu_nethuu
𝐇𝐀𝐍𝐒𝐈 💫💜 :
පුත්තලමේ අයට ආදරේ කරලා බලන්නකෝ ♥️🤭
2026-11-17 14:53:19
66
janith._official4
janith _official :
විලිදගොඩ බලන්න එන අය එන්න 🥹
2026-11-19 14:36:11
0
ruhi_baba10
✧༝ 𝓡𝓾𝓱𝓲𝓲 ༝✧ :
පුත්තලමෙ වෙලත් සාලිය අශෝකමාලා හිටියෙ පුත්තලමෙ කියලා දන්නෙ අදනෙ😁
2026-11-17 08:15:22
58
lakshmiangel1024
Lakshmi Madumali :
අඩෝ අඩෝ අපි වනාතවිල්ලුව. හැබැයි සාලිය කුමාරයගේ කතාව ඇත්ත.
2026-11-17 10:16:32
23
slsongshub
𝐤𝐚𝐯𝐢𝐧𝐝𝐮 𝐟𝐝𝐨🇷🇴➡🇮🇱 :
පුත්තලමේ සෙට් එක කෝ...😌💪❤️
2026-11-17 20:55:32
12
ravinhesh
ravin Heshan🇦🇺✈️ :
මම දැන් බොරුවෙක් ඒ කියන්නේ ❤️😂
2026-11-19 11:28:29
0
dineth9897
Dineth :
අපි පුත්තලමෙ කොල්ලො අඩේ
2026-11-17 09:52:04
30
wasa19812
🇰🇷🇶🇦🇱🇰wasantha🇰🇷🇶🇦🥰 :
අනිවාර්යයෙන් පුත්තලම කියන්නේ අභිමානවත් නමක්🥰🥰🥰
2026-11-17 10:38:59
16
sanuja2009
❦ 𝓢𝓪𝓷𝖚𝓳𝓪 ❦ 💋 🤍 🔒 :
Oi oi Ape gama yakodo
2026-11-17 08:07:24
39
anuwa.001
Anushka Sampath :
පුත්තලමේ අපි ගැන වීඩියෝ එකක් කලාට, පුත්තලමේ අපේ හදපිරි මෙව්වා එක😁❤️
2026-11-17 14:42:12
21
hirunisilva34
H✓🍄🐬• :
පුත්තලමට ආදරෙයි මමනම් දූර ඉදන් ආවත්♥️♥️♥️♥️♥️♥️♥️
2026-11-18 15:07:14
1
.madu672
මදුෂානි :
පුත්තලම තමයි ආදරේ ගේම
2026-11-19 07:09:16
1
patimasasna
Fathima pasna :
😁🫶 puttalama
2026-11-17 10:18:53
6
ct.nima1
니메시 :
පුත්තලමෙ [Red heart]
2026-11-18 00:40:37
0
mistermobilemobil
Nisansala :
apith puththalame❤️❤️❤️❤️
2026-11-19 00:36:58
2
aswark5
Zoom :
“පුත්තලම කියන්නේ නිකම්ම නිකම් ප්‍රදේශයක් නොවෙයි; බුද්ධියෙන් ජීවත් වෙන්න උගන්වන පුරවරයක්. 🥰කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. ගමක නමෙන් ආඩම්බර වෙනවාට වඩා, ඒ ගමේ මිනිසුන්ගේ බුද්ධිය, අත්දැකීම්, එකමුතුකම සහ සංස්කෘතිය අගය කිරීමයි සැබෑ ආඩම්බරය. පුත්තලමට යනකොට බුද්ධියත් අරගෙන යමු; ආපහු එනකොට අත්දැකීම් ගොඩකුත් අරගෙන එමු👍💯❤️
2026-11-17 10:01:02
9
dahami.sawbhagya8
Dahami Sawbhagya :
puththalame twn eke idn meka balan mama 😂😂
2026-11-17 11:31:14
9
frenando261
●꧁🦋⃝❉⃟࿔ ☞↭⃡Ruwanthika98🌹⃝✥⃟: :
අපේ පුත්තලමට මොකුත් කියනවා එහෙම නෙවෙයි ❤️
2026-11-17 09:00:46
11
avishkaseumini_official
අවිශ්කා |Avishka |அவிஷ்கா 💋 :
ඇත්ත ඇත්ත. හැබැයි මම ඉපදුනෙ පුත්තලමේ. පිටින් එන ආය තමා නේද ඔය කියන විදිහට පුත්තලම් බුරුවා 😂😁. හරි හරි මේ අපි අතරේ ඕවා නැ මල්ලියා 😁
2026-11-17 10:02:42
5
user1343911472272
❤️විහංසා 🥰 :
ජාති ආගම් බේද කියන එක ගැවිලාවත් නැති එකම නගරේ... 🥰❤️❤️❤️
2026-11-17 08:14:17
5
thilina.rajapaksh
Thilina rajapaksha :
ape game ykdooo, puttlame newe කුරුණෑගල
2026-11-17 07:10:46
7
anita.thisera
Anisa thisera :
2026-11-18 09:20:09
1
a.d.s.thushara
සදුනා සදුනා 🇮🇱🇮🇹 :
කරලා බලන්න ආස හිතෙයි🥰
2026-11-17 19:18:11
1
To see more videos from user @yfmradio, please go to the Tikwm homepage.

Other Videos


About