@ghosted.soul28: උදුල සද මඩල විලසින් දරා වේදනා කලුවර නුඹේ අසල සිසිලක් වී හිදින්නම් සදා.. සංසාරෙම නුඹේ ලගින් හිදින්නම් සදා..// මේ කර්ණ කටුක පුරවර දුරු දුර්ග හිමව් වන මැද// සෙවණැල්ල වෙලා ඔබ යන මග එන්නෙමි මා.. ඔබ නවතින තුරු සදා.. හුදකලා නොවන් සිත නුඹේ මා දරා සිටින්නම් එය// නුඹ යනතුරු මා සුවදක් වී රැදෙන්න තාරා.. ඔය උරමඩලේ හිස හොවාන සැනසෙන්නම් මා.. 2026.11.17 ghosted.soul #fyp#yashodarasiddharthalove#sinhalaquotes#replysong#feelings
ghosted.soul
Region: JP
Tuesday 17 November 2026 07:53:22 GMT
Music
Download
Comments
Ashan M Jayasena :
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුමේධ බෝධිසත්ත්ව ආත්මභාවය ! 🙏 ඒක ලස්සනට ගැළපෙනවා.. 🥹💛
2026-11-18 12:51:47
2
විදූ...💜🖤 :
සිදුහත් යශෝදරා ආල අන්දරයට ගැලපෙනම වදන් පෙළක්[Red heart]
2026-11-17 18:10:43
2
C 💗 :
🤍
2026-11-18 17:36:34
1
has_iiiii°•° :
@saji_meran 🤍
2026-11-18 15:29:12
1
Thisu...♥️🥰 :
🙏🥺❤️
2026-11-18 14:46:34
1
•රන් - මිණි• 🌟 නුඹට ලියූ කවි :
❤️
2026-11-17 16:43:37
1
Nipuni_Nuwanthika :
🤍
2026-11-17 16:36:36
1
To see more videos from user @ghosted.soul28, please go to the Tikwm
homepage.