@hashini.dissanayaka: හ්ම්ම් 🥺

හෂී 🥰🍃🇴🇲🇱🇰
හෂී 🥰🍃🇴🇲🇱🇰
Open In TikTok:
Region: GB
Tuesday 17 November 2026 12:32:22 GMT
77818
3966
277
586

Music

Download

Comments

nimnethfernando
Anju (Anjali wasana )2001 :
ඔය කිසිම දෙයක් බැලුවේ නැති අපි .. අද මාර සතුටින් එදා වගේම අදටත් ආදරෙන් ඉන්නවා ❤️💐
2026-11-18 10:11:40
21
hasi_sports_girl0
🥊️💓Hasi_Sports_Girl 🥊️💓 :
එ විතරක් නෙවෙයි පවුලෙ විස්තරත් හොයන්න... අම්මා තාත්තගෙ පුරුදු එනවා ළමයින්ටත්.. මාත් විස්වාස කරේ නැ මට වරදිනකල්ම... අම්මා තාත්තා ඩිවෝස් ... පුතාගෙ පලවෙනි කසාදෙ ඩිවෝස් ... අනේ කමක් නැ මං ආදරෙයිනෙ කියලා මගෙ තනි කැමැත්තට ආදරෙ කරා .. ලේ කිරි කරලා මට පෙව්ව මගෙ අම්මටත් විරුද්ද වෙලා... අහෝ කරුමෙක මහත... මහ පට්ට දවාලෙම මං ගියපු පාර වැරදුණා මගේ ඇස් ඉස්සරහම 💔🥺
2026-11-18 18:01:19
14
asheni.asheni62
Asheni Asheni :
ඇත්ත
2026-11-18 01:59:11
1
chirathhasintha
🇶🇦Chirath Hasintha🇶🇦 :
මන් නම් ආස උඩ කියපූ ටිකට ඒ ටිකට උදව් කරන නෝනා කෙනෙක් මටත් ලැබුනොත් පරිස්සමින් ආදරෙන් බලා ගන්නවා ආයේ දෙකක් නෑ. පනටත් වඩාම.
2026-11-18 11:14:12
11
user280685621
සුදූ 💕💕💕💕💕 සුදූ :
එ හැමදෙම අංගසම්පුර්න කරල දුන්නත් වැඩක් නැ මුල වැරදුණ උන් ජිවිතේ හදාගන්නේ නැ පරම්පාරාවෙන් එන එවා නවත්වන්න බැ අරෙගති නැරේ කියන්නේ එවට තමයි
2026-11-17 17:27:31
6
21windywindy
Art by Win 🌷🩷 :
ගොඩක් වෙලාවට ඔව්..එත් 1% වගේ ඉන්නවා ආදරේ විතරක්ම හොයලා ගොඩ ගිය.. කෙනාගෙන් කෙනාට ලැබීම
2026-11-18 07:35:18
6
salika.lansakara
Salika Lansakara :
මම වගේ 😁😁😁😁❤️
2026-11-19 07:11:32
1
ravisha.harshani
Ravisha Harshani :
ඒක නම් ඇත්ත 😢😢😢😔😔
2026-11-18 03:42:32
1
imoshi99
Imoshi Subhasingha :
හ්ම්ම්
2026-11-18 04:59:51
1
p.k.p.m..sri
P K P M කුමාර sri 🇱🇰 🇶🇦 :
අනිවාර්යයෙන්
2026-11-17 23:11:06
1
priyanta.kumara87
Priyanta Kumara :
අනිවාර්යයෙන්ම
2026-11-17 18:39:12
1
sumithra.de.silva1
Sumithra De silva :
🥰🥰🥰මළ kolama adareai ahasa tharam parissamean b.s
2026-11-17 13:59:41
2
adigirl_x_page2003
♡*¶¶~•ආdi@[°=®=°]..- girl~•¶¶♡ :
2026-11-18 07:28:55
1
thanuwindi
thanu Windi :
Aththa
2026-11-18 03:25:38
1
user2544475224852
sara :
ඇත්ත
2026-11-18 05:25:53
1
chathiyasapumal
Chethiya Sapumal :
2026-11-17 16:14:37
1
dgashant0
DgAshant :
❤️
2026-11-17 17:29:17
1
chanugachanuga159
Hiru Nawoodya :
atta 💯
2026-11-18 09:39:14
1
nalaka.perera59
nalaka perera :
🧡🌹❤️හෙවුවෙ ම නැත්තෙත් ඔය ටිකම තමයි
2026-11-17 17:45:44
4
ranjith.mahinda.w
Ranjith mw :
අනිවාර්යයෙන්
2026-11-18 08:38:31
2
lihiniishara925
🌿🦋Lihini Ishara🦋🌻 :
ඇත්ත 💯👌
2026-11-18 07:44:17
1
snehasneha11111111
Sheha :
Ehema na
2026-11-18 09:09:12
1
surekasujani
surekasujani :
Mmm
2026-11-18 10:27:22
1
avishki5
Avishki :
Athama kathawak
2026-11-18 07:40:58
1
To see more videos from user @hashini.dissanayaka, please go to the Tikwm homepage.

Other Videos


About