@_.johnsa._: මේ භවේ බැරි නම් ඉතිම් අපි මතු භවේ වත් අපේ වෙමු...❤️‍🩹🥀 #johnsa #trending #viral #status

🖤 ᥅ꪖᦓꫝ Creation 🖤
🖤 ᥅ꪖᦓꫝ Creation 🖤
Open In TikTok:
Region: LK
Tuesday 17 November 2026 14:07:14 GMT
409052
42970
662
4124

Music

Download

Comments

user6112292007326
💋රාධා🧚❤️ :
මේ ආත්මෙ දැනුන දේවල් ඊලග ආත්මෙ හම්බෙලා වැඩක් නැ
2026-11-17 16:42:48
791
mahiii_05_17
Mahiii🤍✨💋 :
පොඩි හරි පිනක් තියෙනවනම් එයාව මට මේ ආත්මෙදිම දෙන්න 🙂❤️‍🩹
2026-11-17 16:41:52
200
pradeep.pradeep340
Pradeep DNP :
ඒකනම් බොක්කෙන්ම දීපු එකක් වගෙබොරැවට උනත්
2026-11-17 17:49:51
107
k.rajakaruna_official
𝘤𝘩𝘶𝘵𝘺_🧚 :
මේ බවේදීවත් අවංක වෙලා එකට ඉන්න බැරිවෙච්ච මිනිස්සු තවත් බවේක අවංකව ආදරේ කරයි කියලා බලපොරොත්තු වෙන්න එපා ❤️‍🩹🙂
2026-11-18 05:42:01
50
deshi...811
Deshi girl ❤👀😘 :
මේ ආත්මයේ නැති උන ඇයි ලබන ආත්මේ 🙂💔 ඒ ආත්මෙටත් රිද්දගන්නද
2026-11-21 03:32:20
0
sadamalimadusika
🇱🇰🇸🇦sada + sagara🇸🇦🇱🇰 :
ලැබෙන්නේ නැ කියලා දැන දැනත් ඇයි එඑ හිතටම ආදරේ කරන්නේ කියලා මම මගෙන්ම අහනවා
2026-11-19 13:11:40
1
lucky_girl_1209
Lakshika..☺️✨ :
ඇයි ඒක බලද්දි මට රිදුනේ..🥺❤️‍🩹
2026-11-18 05:18:54
48
hell___fire__
Hell___fire :
😳😳😳😳😳😳ඇත්තටම දැනුනා ඒ විඩියෝ එක
2026-11-20 15:16:46
0
shehan.chathurang685
chuti doni❤️‍🩹 (suba)🌺 :
ඉක්මනටම මේ බවේ හමු වෙමු🥰
2026-11-19 12:53:00
1
rasikajayawickram2
රසියා..❤🖤💚 l🇮🇱 :
ඒක නම් ඇත්තටම බොක්කෙන්ම දීපු කිස් එකක්
2026-11-18 14:39:41
26
b2r_niro
B2B_24** 🎭™ :
ලබන ආත්මෙට බලාපොරොත්තු ඉතුරු කරලා දැනුන ආදරෙන් වෙන් වෙන දවස වැඩි ඈතක නෑ 🥺❤️‍🩹
2026-11-18 09:22:28
14
himansa140
HIMA❤️‍🩹" :
ඊලග ආත්මයක් තියෙනවද නැද්ද නොදැන බලාපොරොත්තු වුනාට වැඩක්ද මේ භවේ තමයි ආස කරන ආදරේ හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන 🥹❤️‍🩹
2026-11-17 21:29:59
24
dilunethsara
❤️@RaviDilu❤️ :
මේ භවේ බැරිනම් ඉතිම් අපි මතු භවේවත් අපේ වෙමු...❤️‍🩹😔
2026-11-20 05:28:03
0
___tharu_g_i_r_l___
☆>тнαяυ<💖 :
සමහර දේවල් හිත පිලිගන්න කැමති නැ 🙂💔
2026-11-19 15:08:27
0
nadeesh8888
@ k a v i y a 2 0 0 2 :
අයෙත් ආදරයක් ඔනි නෑ බන් තනියම ඉන්නො
2026-11-18 03:28:36
8
shan___oficial1
@T_HA MO_D💋 :
මේ ආත්මෙට ඕන දේවල් ලබන ආත්මෙට වැඩක් නෑ 🥺
2026-11-19 13:48:36
6
tharushinawanjana6
Tharu shi❤️‍🩹💫 :
මේ භවයේ ඕනි දේවල් මේ භවයෙදි නැතුව ඇති වැඩේ මොකක්ද🥺💔
2026-11-18 01:07:45
11
udeshika6981
🦋𝐔 𝐃𝐞 𝐒𝐡𝐢 💐 :
මාත් අදටත් බලන් ඉන්නවා. කෙනෙක් මගේ වෙනකම්. එත් එයා වෙන කෙනෙග්ගෙත් වෙලා. හිත පිලිගන්නෙ නැ එත්. 😔❤️‍🩹
2026-11-18 04:19:24
13
sachi01101
𝕾𝕬𝕮𝕳𝕴 💕🦋 :
අයිතිවෙන් නැති මිනිස්සු මේ තරම් දැනෙන්න හොද නෑ .මහ රෑත් ඇහැරගෙන කලින් මතක මතක් කර කර හූල්ලන්න තරම් 🙂
2026-11-18 09:48:25
5
silenttear1111
SilentTear :
තමන් ආදරේ කරපු එකම කෙනාගෙන් එකම එක වැළදගැනීමක්වත් ලබන්න බැරි උන මට ආදරේ අයිති නැතිව ඇති.🙂
2026-11-18 18:05:36
5
shanuo02
◌◎✧ᏕᏂᏗᏁᏬ🪼ᎧᎦᎦᎥፈᎥᏗᏝ ✧◌◎ :
මේ ආත්මේ දැණුනු ඒ අයිතිවාසිකම් නැති පිරිමි ආත්මය,,,හැම ආත්මෙකම මගේම වෙන්න ඕන,,,🥺🥺🥺🥺🥺
2026-11-18 00:45:27
8
ishanimadu6
💜️S I M ❤️ :
පොඩි පිනක්වත් නෑ මට මේ ආත්මේ එයාව ලැබෙන් නෑ 😢
2026-11-18 04:25:24
9
sithuhansi3
𝗦𝗶𝘁𝗵𝘂❤️🇱🇰 :
මේ ආත්මෙ ආදරේ නාමෙන් මුන ගැසුන කිසිම මනුස්සයෙක් මා හට උපදින කිසිම ආත්මෙක මුන නොගැසේවා🙏
2026-11-18 01:42:18
5
sachithrafernando1997
@SRF🔱 :
2026-11-19 11:42:49
1
yoma_0928_
_yoma_status_🌼💗 :
💔
2026-11-19 11:41:47
1
To see more videos from user @_.johnsa._, please go to the Tikwm homepage.

Other Videos


About