@ai.lokaya51: කැලේ මැද්දේ අතරමං වුනොත් මෙහෙම පැලක් හදාගන්න පුළුවන්! 🌿🏕️😲 #animation #fyp #tunnel #survival #viral

Ai Lokaya
Ai Lokaya
Open In TikTok:
Region: LK
Tuesday 17 November 2026 14:39:11 GMT
391302
24046
132
243

Music

Download

Comments

_nishy_nishadini_
𝐍ɪꜱʜᴇᴇ 🐉  ! :
උණ ගස් කපන්න පිහියක් නෑත්තන් 🙂
2026-11-17 15:51:51
279
shani_dilrukshi
sհαղí•••(샤 니) 🧿 :
අතරමං වෙලා ඉද්දි ඔච්චර දෙයක් කරන්න වෙලාව තියෙයිද... අඩන්නත් එපැයි...
2026-11-17 15:58:52
86
mranu2006
AnuhazZ!  :
මදුරු දැලක් හදාගන්න විදිහ කිව්වේ නෑ නේ 😓
2026-11-17 15:58:37
70
.shan__z
𝙎𝙃𝘼𝙉 🚀🔥 :
una bata thibe natan
2026-11-17 15:36:49
84
vindu_0
Ravindu :
උන ගස් නැ පිහියක් නැ ලනුවක් නැ කොහොමද දැන්
2026-11-17 16:23:45
20
velvetcrimson.tt
𐙚 Thishu ♡ :
ඕක හදනකන් දවස් ගානක් නිදාගන්න විදියකුත් කියන්න 😊
2026-11-17 18:01:24
12
razanga_offical
Razanga :
ඇයි මං මේක බැලුවේ කියලා තාම මම කල්පනා කරනවා
2026-11-20 13:21:41
0
ishudil70
🇱🇰⊰•❀•𝐈͢𝐬͢𝐡͢𝐚͢𝐫͢𝐚͢•❀•⊱ :
මදුරු දැලක් පිහියක් අරන් අතරමන් වෙන්න ඕන එහෙනම් 🤣🤣🤣
2026-11-19 16:10:21
1
nesindu_58
𝙽ₑₛᵢₙdᵤ 𝙽ₑₜₕₘᵢₖₐ 💐🕊️✨ :
පාඩම් කරන්න අවුරුදු දෙකක syllables එකක් තියාගෙන මේක බලන මම 😪💔
2026-11-18 13:38:07
5
zorox.editzonyoutube
ZOЯOX ΣDI†Z 🐼 🇱🇰 :
මීට වැඩිය හොඳයි සිමෙන්ති ,ගල් අරං ගිහිං ගෙයක් හදාගන්නව😒🙂
2026-11-20 10:02:15
2
vidurangapathiraja
viduranga pathiraja :
අතරමං වෙන්න කැලයක් නැද්ද 😮‍💨
2026-11-19 08:11:36
0
lifeofanimal1
Amuthu Saththu :
වෙලාව මේක දැක්කෙ
2026-11-19 08:38:10
0
pooi251
シ :
Buy A Bed
2026-11-20 08:01:45
0
sadew.sathsara221
𝐒𝐚𝐝𝐞𝐰 𝐒𝐚𝐭𝐡𝐬𝐚𝐫𝐚 :
අවශ්‍ය ද්‍රව්‍ය -කැලෑවක අතරමන් වීම 🥲👍🏻
2026-11-18 13:32:31
5
nozyyy___
• 𝓥𝓲𝓼𝓱𝓪𝓵 :
අවශ්‍ය ද්‍රව්‍ය-ගගක්
2026-11-17 15:17:24
10
___sanju___.0
° Sa N Ju 🔮🤍 :
පැල හදන විදිය මතකයි දැන් කැලේ අතරමං වෙන්න විතරයි තියෙන්නේ..😌💗
2026-11-18 08:38:45
3
s_dunee
𝔄𝔫𝔲 🌬 :
මදුරු දැල online oder කරගන්න 😁
2026-11-17 18:00:22
4
sudamg520
sudamgoshitha :
ගෙයක් ganna eka ලේසියි [Laughing]
2026-11-18 13:55:35
2
amashanethmi253
_T.M.A.N.T_ :
yeah
2026-11-19 11:02:42
1
wishva100
wishva :
මදුරු දැල් ගේන්න ටවුන් යන්න ඕනෙනෙ..😂😂
2026-11-19 04:02:41
2
s_a_n_u_0422
SANU | සනු | சனு 🇱🇰🇦🇪 :
තෑන්ස් ආයේ අතරමන් උනොත් ඔහොම කරන්නම්
2026-11-17 19:33:54
3
lahiru_cc
subaru :
kale koheda maduru dal
2026-11-18 14:26:30
1
shahen.s0
සමරේ 🤝 :
මේ වගේ වීඩියෝ තව ඕනි.
2026-11-18 06:53:49
1
722dew
Adithya bimsara :
මදුරැ දැලක් ගන්නේ online oder karalda?[Tears of joy][Tears of joy]
2026-11-18 12:14:47
1
To see more videos from user @ai.lokaya51, please go to the Tikwm homepage.

Other Videos


About