@viniproductionsofficial: සකරබයිස් මිලියන 04ක් එකතු වූ වගයි 🙏 මේක නිකම්ම නිකම් සංඛ්‍යාවක් නෙවෙයි. අපි කෙරෙහි තැබූ ඔබේ විශ්වාසය, ආදරය සහ සහයෝගයේ සංකේතයක් ☺ Vini Productions සමඟ මේ ගමනේ මුල සිට අද දක්වා අත්වැල් බැඳගත්, Like එකකින්, Comment එකකින්, Share එකකින් හෝ Subscribe එකකින් අපිව දිරිමත් කළ සහ අපට උදව් කල ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය! මේ අප සියල්ලන්ගේම ජයග්‍රහණයක්! මිලියන 04ක් වූ ඔබ සැමට ආදරෙයි! 4 MILLION SUBSCRIBERS! 🙏❤️ This is more than just a number. It represents the trust, love, and support you have shown us. ☺️ A heartfelt thank you to everyone who has been part of this journey with Vini Productions from the very beginning until today. Whether you encouraged us with a Like, Comment, Share, or Subscribe, every bit of your support has meant the world to us! This is a victory we all share! ❤️ Much love to all 4 MILLION of you! Thank you for being part of Vini journey! 🙏❤️ Voiceover - Shanilka C Munasinghe ❤️ #4Millionsubscribers #viniproductions #vinisrilanka #vini2026
Vini Productions Official
Region: LK
Tuesday 17 November 2026 14:57:24 GMT
Music
Download
Comments
Akalanka_23 💕🕊️ :
දැන් ඉතින් සබපති එලවන්නත් එපැයි මීටිමක් තියමු
2026-11-17 16:14:11
215
Chanu 😎 :
අනේ ආතල් කෝටියක් දෙන්නෙ කවදද මාකටින් නැතුව 🥺
2026-11-17 16:03:18
107
Hanzu🇰🇷 :
දැන් වත් ආයම මීටිමක් තියලා සබාපතියව එලවපල්ලකො
2026-11-17 15:46:49
77
ven.kudapane_ananda :
සුබ අනාගතයක් ම වෙන්න ඕන 🤍
2026-11-17 20:01:40
80
@SLR_luciferr :
සභාපතියා එලවමු 😁.සස්පෙන්ඩර් නෙමේද 4M awe 😂
2026-11-17 16:02:24
36
MaziMalli :
4M meeting එකක් අනිවරෙන් ඕනි,
2026-11-18 03:19:34
10
Alpha kavi :
4M එකටත් video එකක් දැම්මොත් අපි සතුටින්
2026-11-18 03:31:02
10
CHALAKA🧿 :
සභාපති ව පන්නමු😓😂
2026-11-17 16:49:07
22
𝕰𝖘𝖍𝖆𝖓 🪡 :
4 M එකේවත් සභාපති පන්නමු 😕😂
2026-11-17 16:06:15
8
亗 S H A S H I N 乂 :
දපු ගමන් බැලේන එවා😂😂
2026-11-17 15:09:11
6
AB :
මචන් උබලා විශ්වාස කරයිද දන්නෙ නෑ.මම උබලගේ එක episode එකක් 100පාරකට වඩා බලලා ඇති.තාමත් එහෙමයි.ජයවේව ඇතාවැටුන ගම හැම මනුස්සයෙක්ටම 👏
2026-11-17 18:05:47
10
_pathum5 :
බොරු කියන්න ඕන් නෑ කොච්චර බැලුවත් එපා වෙන් නැති brand එක♥️
2026-11-18 18:13:46
1
🇪🇺𝓜𝓮𝓵𝓲 𝓑𝓸𝔂 ✈︎ 🇮🇹 :
සබාපති ain කරන්න හදන්නේ over. 😓 meeting එකක් තියෙනවලු over
2026-11-19 11:15:00
0
හර්ෂණ ඒකනායක :
Congratulations සෙට් එකටම 🥰
2026-11-19 01:52:41
1
MR ME :
Sabapathita kalin janakaya elopan
2026-11-17 16:25:30
6
Sanuva සානුවා :
සුභ අනාගතයක් වේවා
2026-11-19 15:49:29
0
Dil :
ආදරෙයි හොඳේ...
2026-11-19 10:51:17
0
හර්ෂණ ඒකනායක :
ඕවා දාලානම් හරියන්නෑ අලුත් එකක් ඕනේ ඈ ❤️
2026-11-19 01:49:15
1
𝕾𝖍𝖆𝖓 𝕯𝖝 𝕺𝖋𝖋𝖎𝖈𝖎𝖆𝖑 :
aluth ekak ikkmanatama danna vei neda api baln innavoo😁
2026-11-18 05:28:48
1
R.R.CHATHU:P :
dapan video ekk wath dn
2026-11-18 14:07:53
1
S H A N 🐣 ! :
එක විඩියො එකක් නැරම බලපු මම 😌💗
2026-11-19 03:51:29
1
Riviru Weeraman :
2026-11-17 16:15:43
1
𝓖𝓮𝓮𝓼𝓪𝓻𝓪 • 𝓐𝓻𝓽 🎨✨️ :
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
අවුරුදු ගානක් ඇතට ඇදිල ගියා 🥹❤️
2026-11-18 07:55:23
1
FOREX X HUNT :
කොරොනා කාලේ වයිරල් වෙච්ච සෙට් එකක්🥰🥰🥰
2026-11-18 10:21:25
1
To see more videos from user @viniproductionsofficial, please go to the Tikwm
homepage.