@chamil.keshara: 🎤 හඬක් තිබුණත් වේදිකාවක් නැති අයට... වේදිකාවක් තිබුණත් හඬක් නැති අයට... සින්දු කියන්න බැරි අය වේදිකාවට ගෙන එනවා... හොඳට සින්දු කියන්න පුළුවන් අය පාරේ ගීත ගයනවා... දක්ෂතාවයට තැනක් ලැබිය යුතුයි. හැකියාවට අවස්ථාවක් ලැබිය යුතුයි. මේ වෙනස ගැන ඔබට මොකද හිතෙන්නේ? #සංගීතය #ගායනය #දක්ෂතාවයටතැනක් #අවස්ථාවක් #SinhalaMusic

Chamil Keshara
Chamil Keshara
Open In TikTok:
Region: LK
Tuesday 17 November 2026 17:36:15 GMT
11075
737
36
21

Music

Download

Comments

pradeep.basnayake
Pradeep Basnayake :
ලංකාවේ අයට කවදාවත්ම වටින මිනිස්සු අඳුරගන්න බැරි උනා. අද ඒ නිසාම මිනිස්සු ඒකට දුක විඳිනවා.
2026-11-17 23:27:22
0
nishu19873
🦚Nishu🦚 :
නාහෙන් අඩන ඒවා වගේ නෙවෙයි අනේ ලස්සනයි ඒ මාමා
2026-11-17 21:41:12
4
wihaga.wihaga
🇱🇰:-S:E>:🇱🇰 :
සැබෑ දක්ෂයා හැමදාම මහපාරේ
2026-11-17 23:24:12
1
neha87878
MY FOOD DIARY :
කොසොල් රජු දුටු සිහින සැබෑ වෙන කාලය
2026-11-17 23:10:20
1
kgid517
kgid517 :
ඇත්තටම දක්ෂයෙක් ගොඩ දාන්ට කවුරුත් නැ කවුරුත් නැ 😥😥
2026-11-17 22:13:19
4
anura8168
Anura :
ඇත්තටම. මේ. මිනිස්සුන්ට. රහක්. කියන. එකක්වත්. තේරෙන්නෙ. නැද්ද...බලන්න. ඒ. අයිය. කියන .ලස්සන👍👍👍
2026-11-17 21:39:39
1
tharusha.tharuu
❤️tharu boy 🇦🇪😉 :
අන්න ගැම්ම
2026-11-17 22:09:10
1
shan.saminda
SHAN SHAMINDA.🫂🖤🌧️🥀🍃☘️ :
මාර ලස්සණ සිංදුවක් අමරසිරි පිරිස් මහත්තමයගෙ හඩ වගේමයි..😍
2026-11-17 22:40:51
0
buddika.nuwan.nuw
Buddika Nuwan Nuwan :
එකනම්😁😁😁
2026-11-17 20:36:19
1
user5139956193135
sadaru :
🥰🥰🥰🥰🥰🥰sudussata sudusu thenak na ape rate budu saranai mame
2026-11-17 22:55:23
0
nishan.niroshan1
Nishan niroshan :
aka hari
2026-11-17 22:35:51
0
jeewan2320
jeewan :
dekkamat apa wenawa dennam..
2026-11-17 22:24:03
0
d.kge12
rajith :
damith asanka Dakkot duwana lasana sindu kanawa
2026-11-17 22:15:07
0
shalitha.viniod
Shalitha vinod :
Orijinal vidiyo ek hoyagnnanedd me mamage
2026-11-17 22:18:32
0
viraj.maduranga37
Viraj Maduranga :
mama❤️❤️❤️🔥🔥
2026-11-17 22:37:33
0
nishi.mahidi
Nishi Mahidi🙈❤️‍🔥💥 :
🥰🥰🥰ane lassani 💕💕💕💕🥰🥰🥰🥰
2026-11-17 22:14:56
0
madu.rose
👸Queen Madumadavi 🧿✝🪬🇹🇷☮ :
2026-11-17 20:55:49
0
sagarika20190
Sagarika2019 :
🙏🙏
2026-11-17 22:13:41
0
user443044312
Suresh ,D💕 :
🥰🥰 aniwa
2026-11-17 22:00:49
0
chamalwijenayaka8
Chamal Wijenayaka :
ඕක තමා කියන්නේ ලංකාව කවදාවත් හදන්න බැරි රටක්
2026-11-17 22:12:42
0
malithdd97
Malith Kodithuwakku🎤. :
මේ ලංකාවනේ ඕව ඕම තමා මේක අහපු දා ඉඳං රජ පෙළපතක කියන්නත් එපා උනා අපි මොනාද කියන්නෙ කියල මටම හිතෙන තරමට 🥹🥹
2026-11-17 23:16:19
0
sewwandijayasoori
𝕾𝖊𝖜𝖜𝖆𝖓𝖉𝖎 🇦🇪🇨🇾🇬🇷 :
oya uncle gampaha eddi m lagatama ghin eyge katahda ahagena ennva.e tramtama mara lassana hadak.mama dekkot salli dela enawa...🙏
2026-11-17 21:00:27
1
himalkarunaruthne_
🤙, රස්තියාදු ,, ජිවිතේ ,🤟 :
පාරේ තමයි නියම වැඩිඩෙි හිටියේ,,
2026-11-17 21:16:19
2
suminda5
user891210566374 :
උඩ මරලතෝනියට වඩා සීයට දෙසීයක් පහල වඩියෝ එක හොදයි
2026-11-17 20:48:54
0
To see more videos from user @chamil.keshara, please go to the Tikwm homepage.

Other Videos


About