Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@rameshmsilva: 🔴 සුභ උපන්දිනයක් වේවා... 💪🦁❤️🔥 #MahindaRajapaksa #NamalRajapaksa #srilanka #sinhala @Namal Rajapaksa
Ramesh Silva
Open In TikTok:
Region: LK
Tuesday 17 November 2026 18:35:55 GMT
49763
12388
1130
289
Music
Download
No Watermark .mp4 (
5.32MB
)
No Watermark(HD) .mp4 (
3.88MB
)
Watermark .mp4 (
5.32MB
)
Music .mp3
Comments
𝚂𝙸𝙷𝙰𝙻 ❤️🧩 :
නිදුක් නිරොගි සුභ උපන්දිනයක් වෙවා අති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුනි!!!🙏❤️🪷❤️🙏🥺❤️❤️
2026-11-17 23:43:57
103
user5425682066752 :
සූබමසූබවපන්දිනයක්වෙව මහාරජනනි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍💐
2026-11-20 17:17:13
0
user094829 :
සුභ උපන්දිනක් වේවා
2026-11-21 09:48:54
0
Kumari Kumai792 කුමාරි නුවර :
සුභ උපන්දිනයක් වේවා රජුට
2026-11-20 15:58:02
0
රිද්මික ශ්‍රීමාල් :
කෙනෙක් නොවේ ඇහින්ද රටක් වටින මහින්ද මැතිදුනි ඔබට ආයු බෝ වේවා...🙏🙏🙏♥️♥️♥️♥️❤️❤️❤️
2026-11-18 02:11:31
40
𝘬ꪖꪑꪖꪶ🛠️⚙️☸️🇱🇰🇰🇼☠️☠️ :
සුබ උපන්දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැතිඳුනි ❤️❤️❤️🙏🙏🙏
2026-11-17 18:52:40
41
amilavimukthi465 :
"දේවත්වයෙන් මිදී මේ ලක් මව රැකගන්නට මනුලොවට වැඩි අපේ කාලයේ රාවණාණෙනි... ජාතියේ අභිමානය ඔසවා තැබූ අපේ නිරිඳුනි, ඔබට නිදුක් නිරෝගී සුවය පිරි සුභ උපන්දිනයක් වේවා!" 🥰🥰🥰🥰
2026-11-18 00:56:12
25
madushika dilhani :
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අති ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් හට දීර්ඝායුෂ ලැබේවා..,!!!!! 🙏🙏🙏🙏❤️❤️❤️❤️
2026-11-17 19:36:00
34
CS Frames SL :
සුබ වේවා ජනාධිපති තුමනි 🥹❤️
2026-11-18 02:39:34
20
Sanjeewa :
🇱🇰❤️සුභ උපන්දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැතිතුමනි ❤️🇱🇰 රටේ අභියෝගාත්මක කාලයක රටට නායකත්වය දෙමින්, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කළ ඔබතුමාට නිදුක්, නිරෝගී, සතුටින් පිරි දිගු ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. දේශයට කළ සේවයත්, ජනතාවගේ හදවත් තුළ ඉතිරි කළ මතකයත් කාලයත් සමඟ තව තවත් සිහිපත් වේවා. ඔබතුමාට සුභ උපන්දිනයක්! 🎂❤️තෙරුවන් සරණයි! 🙏🇱🇰
2026-11-18 09:07:01
10
라히루🙃madushanka :
මා සියසින් දුටු දුටුගැමුණු ඔබ තුමන්ට නිදුක් නිරෝගි සුබ ජන්ම දිනයක් වේවා.
2026-11-18 01:20:30
12
Ishan S Wijewickrama :
අප රටේ අකාලේ මියැදුම තරුණ ජීවිත වලට අභයදානය දුන්...ඒ පින් මහිමයෙන් ම ඔබ තුමන් නිදුක් නීරෝගී වෙත්වා.... සුභ උපන් දිනයක්ම වේවා... තෙරුවන් සරණයි ...
2026-11-18 01:45:07
13
𝑀𝓈 𝒞𝒶𝒸𝓉𝓊𝓈 🩷✨️ :
ආයු රක්ඛන්තු ආවඩා !!🙏❤️
2026-11-18 02:21:35
6
McMA CAKES By Madhu :
ආයු රක්ඛන්තු ආවඩා 🙏 සුභ උපන්දිනයක් වේවා රජුනි ❤️❤️
2026-11-18 06:36:16
8
Shuba :
කොපමණ වසර ගණනක් ගෙවුනත්..මා ජීවත්ව සිටින තාක් කල් මෙ රටේ බිහි වූ නායකයින් අතරින් මා වදින පුදන එකම රජු නුබයී..ඒ තැන ගන්න කාටවත්ම බෑ..මගේ හදවතේ එකම නායකයා 🙏🙏🙏🙏🙏🙏
2026-11-18 03:16:51
5
Dhammi Weerabhahu :
සුබ උපන්දිනයක් වේවා රත්තරන් මහින්ද රජතුමනි 💖💖💖💖💖ජයශ්‍රී 🌹🌹🌹🌹🌹🌹
2026-11-18 02:40:43
6
Real_ politics 🇱🇰 :
චිරන් ජයතු වේවා පසු නොබසිනා නායකයානනේ 🙏❤️🦁
2026-11-18 08:10:21
2
𝗗𝗵𝗮𝗻𝘂 🧡❤️🔥🔥 :
සුභ උපන්දිනයක් ජනාධිපතිතුමා ❤️🔥👑💥🔥
2026-11-18 11:57:01
1
prasanna🤗madu😍 :
niduk nirogi suba upan dinayak wewa oba thumata[Pray]
2026-11-19 08:37:48
1
ᥴꫝꪖꪀᦔꪖꪀꪖ 𝘴ꪊ𝘳ꫀ𝘴ꫝ🧸 :
Happy birthday king 🗿🎉❤️
2026-11-18 03:10:15
1
pasindumadushan :
දීර්ඝායු මහරජානෙනි..!
2026-11-18 03:28:52
1
꧁༒𝕾. Upeksha꧅꧂ :
නිදහස් දේශයක් තැනූ, රටක් ලෙස හිදින්නට ඉගැන්වූ, පක්ශ පාට නැතිව සැමට නිහතමානීවූ, රටේම රජුන්, විශ්‍රාමය රජෙකුට උරුමවූවද රජුන් සැමදා රජුන්මය, නුබට දීඝායු වේවා, සදා සුවෙන් සතුටින් හිදීවා, සුභ උපන්දිනයක් වේවා රජුනි🙏❤️🤗
2026-11-18 13:59:31
2
Nadeesha Rupasinghe :
නිදුක් නිරෝගී සුභ උපන් දිනක් වේවා 🙏🙏
2026-11-18 01:17:24
2
Chathuranga 1998 :
🎂 සුභ උපන්දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැතිතුමනි! 🇱🇰❤️ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ, අභියෝග රැසක් මැද රටේ නායකත්වය දැරූ ඔබතුමන්ට නිදුක් නිරෝගී, සතුට සපිරි සුභ උපන්දිනයක් වේවා! ඔබතුමන්ගේ ජීවිතයේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණින් දීර්ඝායුෂ, නිරෝගී සුවය සහ මානසික සැනසීම නිරතුරුව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ජනතා හදවත් තුළ රැඳුණු නායකත්වයට අපගේ ගෞරවණීය සුබ පැතුම්! ❤️🙏 #HappyBirthdayMahindaRajapaksa #MahindaRajapaksa #සුභඋපන්දිනයක්වේවා
2026-11-18 07:36:58
2
ruwan :
මහින්ද මහතා 81.happy birthday
2026-11-17 18:42:00
2
To see more videos from user @rameshmsilva, please go to the Tikwm homepage.
Other Videos
#lubumbashi😘🌺congolaise🌺😍 @Narcisse Kokodioko @LE 20H🕗 Kenkabemba 😅😅😅🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩🇨🇩
UK #London #British Celebrities #RoyalFamily #Prince Harry #Meghan Markle #British Culture #Adele #EdSheeran #England #France #Paris #French Celebrities #Eiffel Tower #FrenchStyle #Mbappe #Zidane #FrenchMusic #Moscow #FrenchVibes #Russia #Putin #Russian Culture #Russian Music #slavicBeauty #RussiaToday #Eastern Europe #RussianStars #USA #Hollywood #American Celebrities #Taylor Swift #Selena Gomez #Justin Bieber #Beyonce #Billie Eilish #elonmuskmeme
third coffee and a tired desk face ☕ #baselit #skincare #skintok #glowup #acne
#milyoner #trendingvideo #rekomendasi #kesfetbeniöneçıkart #dawud1520
#اغاني #سودانية #حصريه #وجديد #احلام#مساوي#2025tiktok #جخو،الشغل،دا،يا،عالم،➕_❤_📝 #الشعب_الصيني_ماله_حل😂😂
বিয়ে করে, নয়নের অবস্থা 😂🤣🤣#🤣🤣🤣 #ফানি_ভিডিও #followers #foryou
About
Robot
API
Legal
Privacy Policy