@jjaxk1e_: JACKIES SWEET 16🦢🤍 #helicopters #viral #jackelinesalazar #quinceañera #sweet16

𝓙𝓪𝓬𝓴𝓲𝓮
𝓙𝓪𝓬𝓴𝓲𝓮
Open In TikTok:
Region: US
Tuesday 17 November 2026 23:48:39 GMT
2987756
623074
508
4099

Music

Download

Comments

n4hiiyz_
愛 :
ME MUERO, ES MUY BONITA Y ES IGUAL A ELLAA. 😭💗
2026-11-20 10:30:24
127821
starlitbi5
starlitbi :
Necesito ver la entradaaaa
2026-11-20 19:14:58
10796
kris_goose67
_sxyrrg :
sin duda alguna la critican por puritita envidia😻
2026-11-20 01:06:25
51742
losanimales05
@losanimaleshermosos05 :
la mamá
2026-11-20 05:18:02
9871
lexi.1230o
lexi.123 :
Literal fuiste la definición de :
2026-11-20 06:46:13
7140
nymphofthedarklake.2
darklake_nymph<3 :
Esa entrada, todo q ver, preciosa, ameeee
2026-11-20 01:02:03
5051
_maria791
_maria.6 :
Iconic 💋
2026-11-21 03:44:50
136
marseli456
... :
yo no puede aser eso , pero juro que mi hija si
2026-11-20 22:56:26
214
millie_brown01110
millie_brown01110 :
que tipo de hate le tiran? no Miro ningun motivo para tirarle hate
2026-11-20 22:44:18
1686
monserratecarolin2
Carol 🌻🦂 :
La que puede puede
2026-11-20 13:40:18
204
nenis_._07
nenis :
eres ese personaje?
2026-11-20 23:31:09
261
cristalvelazquez1
Cristal :
buscaban la mas mínima escusa para tirarle hate pukajakajajaja
2026-11-21 05:10:48
202
natitadechocolate0
natitadechocolate:) :
meta que mis hij@s puedan subir este tipo de videos 🥰♥️eres increíble nena ✨
2026-11-23 00:10:46
0
cassandra_cain2
°•cassie•° :
apenas te conozco y ya te amo Reyna
2026-11-20 21:54:15
0
valeriaal262
VALERIA♡ :
porque puedes y quieres ✨💋
2026-11-20 03:50:22
417
wonyung366644
🩰💗𝒘𝒐𝒏𝒚𝒐𝒖𝒏𝒈𝒊𝒔𝒎 🩰 :
el dinero no da la felicidad .como me explican esto 💗💗
2026-11-21 20:34:23
17
la.candy03
Yuriana :
La entrada, helicóptero, vestido, peinado todo que ver una total diva
2026-11-20 02:44:34
134
fashion._kathe
𝓚𝓪𝓽𝓱𝓮 𝓓𝓸𝓶𝓲𝓷𝓰𝓾𝓮𝔃 :
Me muero, se ve bien icónica con ese peinado
2026-11-21 16:34:53
5
halxn.n
Oharanalindramanee :
Critican su escritura porque a ella no pueden
2026-11-21 14:35:39
194
la._malu
✿ ༄MสLu༄ ✿ :
x ¿porq llegaste en helicóptero? - porq quise
2026-11-21 16:22:49
10
max122.0
🔥🐼🌜chela🌛🐼🔥 :
por q eres única y tu decides como brillar
2026-11-20 03:18:23
45
kathe_26b
kathe26 :
pov: por qué entraste en helicóptero ella : por qué me dió la regalada gana 😝
2026-11-20 02:52:45
67
miajimenax
miajimenax :
“Por qué”
2026-11-20 21:43:34
121
toreta47
Toe🌱🌬️ :
She Is iconic
2026-11-20 21:52:32
6
cantareromartinez5
✦ 𝒦𝒾𝓂𝒷ℯ𝓇𝓁𝓎𝓃 ✦ :
Entre más envidia mas odio
2026-11-20 13:31:20
15
To see more videos from user @jjaxk1e_, please go to the Tikwm homepage.

Other Videos

මේ අවුරුද්දෙත් අන්තිම දවස් ටික ගෙවීගෙන යනවා… 🥺🍂 හිතපු දේවල් ගොඩක් හීන වෙද්දී, නොහිතපු දේවල් ගොඩක් මතක වෙලා…!! 🥺🤍 අවුරුද්ද පටන් ගන්නකොට හිතේ තිබුණ හීන කොච්චරක් නම් තිබුණද… මේ අවුරුද්ද මගේ ජීවිතේ ලස්සනම අවුරුද්දක් වෙයි කියලා කොච්චර නම් බලාපොරොත්තු තියාගත්තද…!! 🥹💗 ඒත් අද ආපහු හැරිලා බලද්දී, හිනාවෙන්න හේතු හොයපු මට අඬන්න හේතු ගොඩක් ඉතුරු වෙලා… ළඟින් ඉඳියි කියලා හිතපු මිනිස්සු අද මතකයක් විතරක් වෙලා…!! 🥺💔 සමහර හීන තිබුණා, ඇස් දෙක පියාගෙනත් දැකපු… සමහර මිනිස්සු හිටියා, ජීවිතේ අන්තිම වෙනකම් ඉඳියි කියලා හිතපු… ඒත් කාලය මට කියලා දුන්නා, අපි ආස කරන හැමදේම අපිට අයිති වෙන්නේ නෑ කියලා…!! 🥀🤍 මේ අවුරුද්දේ මම ගොඩක් වෙනස් වුණා… ඉස්සර පොඩි දේටත් හිනාවුණු මම, අද හිතේ දහසක් ප්‍රශ්න තියාගෙනත් කිසිම දෙයක් නොවුණු ගානට හිනාවෙන්න පුරුදු වුණා…!! 🙂❤️‍🩹 කාටවත් නොකියා අඬපු රෑවල් තිබුණා… කාටවත් නොපෙන්වා දරාගත්ත වේදනා තිබුණා… අතහරින්න බැරි මතක තිබුණා… ඒ හැමදේම එක්ක මම මාවම සනසගත්ත දවස් තිබුණා…!! 🥺🍃 සමහර දවස්වල මට ඕන වුණේ ලොකු සතුටක් නෙවෙයි… හිත නිදහසේ තියාගෙන එක රැයක්වත් සැනසීමෙන් නිදාගන්න විතරයි…!! 🥹🤍 මේ අවුරුද්ද මට ගොඩක් දේවල් දුන්නා… ඒත් ඒ හැමදේටම වඩා මගේ හිතට දරාගන්න ඉගැන්නුවා… මිනිස්සු වෙනස් වෙන හැටි පෙන්නුවා… බලාපොරොත්තු බිඳෙන හැටි කියලා දුන්නා… තනියම වුණත් ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියලා තේරුම් කරලා දුන්නා…!! 🥀❤️‍🩹 තව ටික දවසකින් මේ අවුරුද්දත් ඉවර වෙයි… කැලැන්ඩරේ පිටු වෙනස් වෙයි… අලුත් අවුරුද්දක් උදා වෙයි… ඒත් මේ අවුරුද්දේ හිතට දැනුණු සමහර වේදනා, සමහර මතක එහෙම ලේසියෙන් අමතක වෙන එකක් නෑ…!! 🥺💔 ඉතින් ගෙවීගෙන යන මේ අවුරුද්දට මට කියන්න තියෙන්නේ එක දෙයයි… මගේ හීන හැම එකක්ම හැබෑ නොකළත්, මම ආදරේ කරපු හැමෝම ළඟ නොතැබුවත්, මට ඕන වුණු සතුට හැමදාම නොදුන්නත්, මාව මෙච්චර දුරක් අරගෙන ආවට ස්තූතියි…!! 🥹🤍 අලුත් අවුරුද්දෙන් මම ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නෑ… නැතිවුණු දේවල් ආපහු ඉල්ලන්නෙත් නෑ… මගේ හිතට සැනසීමක්, අම්මට තාත්තට සතුටක්, මගේ පුංචි හීනවලට ලස්සන ආරම්භයක් ලැබුණොත් ඒ ඇති…!! 🥺❤️ මොකද මේ අවුරුද්දේ මට නැතිවුණු දේවල්වලට වඩා, ඊළඟ අවුරුද්දේ මට මාවම නැවත හොයාගන්න පුළුවන් වෙයි කියන පුංචි බලාපොරොත්තුව තාමත් මේ හිතේ තියෙනවා…!! 🥹🤍 ඉතින් 2026… ඔයා මගේ ජීවිතේ ලස්සනම අවුරුද්ද නොවුණත්, මට කවදාවත් අමතක නොවෙන අවුරුද්දක් වේවි…!! 🥺🖤 උපුටා ගැනිම
මේ අවුරුද්දෙත් අන්තිම දවස් ටික ගෙවීගෙන යනවා… 🥺🍂 හිතපු දේවල් ගොඩක් හීන වෙද්දී, නොහිතපු දේවල් ගොඩක් මතක වෙලා…!! 🥺🤍 අවුරුද්ද පටන් ගන්නකොට හිතේ තිබුණ හීන කොච්චරක් නම් තිබුණද… මේ අවුරුද්ද මගේ ජීවිතේ ලස්සනම අවුරුද්දක් වෙයි කියලා කොච්චර නම් බලාපොරොත්තු තියාගත්තද…!! 🥹💗 ඒත් අද ආපහු හැරිලා බලද්දී, හිනාවෙන්න හේතු හොයපු මට අඬන්න හේතු ගොඩක් ඉතුරු වෙලා… ළඟින් ඉඳියි කියලා හිතපු මිනිස්සු අද මතකයක් විතරක් වෙලා…!! 🥺💔 සමහර හීන තිබුණා, ඇස් දෙක පියාගෙනත් දැකපු… සමහර මිනිස්සු හිටියා, ජීවිතේ අන්තිම වෙනකම් ඉඳියි කියලා හිතපු… ඒත් කාලය මට කියලා දුන්නා, අපි ආස කරන හැමදේම අපිට අයිති වෙන්නේ නෑ කියලා…!! 🥀🤍 මේ අවුරුද්දේ මම ගොඩක් වෙනස් වුණා… ඉස්සර පොඩි දේටත් හිනාවුණු මම, අද හිතේ දහසක් ප්‍රශ්න තියාගෙනත් කිසිම දෙයක් නොවුණු ගානට හිනාවෙන්න පුරුදු වුණා…!! 🙂❤️‍🩹 කාටවත් නොකියා අඬපු රෑවල් තිබුණා… කාටවත් නොපෙන්වා දරාගත්ත වේදනා තිබුණා… අතහරින්න බැරි මතක තිබුණා… ඒ හැමදේම එක්ක මම මාවම සනසගත්ත දවස් තිබුණා…!! 🥺🍃 සමහර දවස්වල මට ඕන වුණේ ලොකු සතුටක් නෙවෙයි… හිත නිදහසේ තියාගෙන එක රැයක්වත් සැනසීමෙන් නිදාගන්න විතරයි…!! 🥹🤍 මේ අවුරුද්ද මට ගොඩක් දේවල් දුන්නා… ඒත් ඒ හැමදේටම වඩා මගේ හිතට දරාගන්න ඉගැන්නුවා… මිනිස්සු වෙනස් වෙන හැටි පෙන්නුවා… බලාපොරොත්තු බිඳෙන හැටි කියලා දුන්නා… තනියම වුණත් ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියලා තේරුම් කරලා දුන්නා…!! 🥀❤️‍🩹 තව ටික දවසකින් මේ අවුරුද්දත් ඉවර වෙයි… කැලැන්ඩරේ පිටු වෙනස් වෙයි… අලුත් අවුරුද්දක් උදා වෙයි… ඒත් මේ අවුරුද්දේ හිතට දැනුණු සමහර වේදනා, සමහර මතක එහෙම ලේසියෙන් අමතක වෙන එකක් නෑ…!! 🥺💔 ඉතින් ගෙවීගෙන යන මේ අවුරුද්දට මට කියන්න තියෙන්නේ එක දෙයයි… මගේ හීන හැම එකක්ම හැබෑ නොකළත්, මම ආදරේ කරපු හැමෝම ළඟ නොතැබුවත්, මට ඕන වුණු සතුට හැමදාම නොදුන්නත්, මාව මෙච්චර දුරක් අරගෙන ආවට ස්තූතියි…!! 🥹🤍 අලුත් අවුරුද්දෙන් මම ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නෑ… නැතිවුණු දේවල් ආපහු ඉල්ලන්නෙත් නෑ… මගේ හිතට සැනසීමක්, අම්මට තාත්තට සතුටක්, මගේ පුංචි හීනවලට ලස්සන ආරම්භයක් ලැබුණොත් ඒ ඇති…!! 🥺❤️ මොකද මේ අවුරුද්දේ මට නැතිවුණු දේවල්වලට වඩා, ඊළඟ අවුරුද්දේ මට මාවම නැවත හොයාගන්න පුළුවන් වෙයි කියන පුංචි බලාපොරොත්තුව තාමත් මේ හිතේ තියෙනවා…!! 🥹🤍 ඉතින් 2026… ඔයා මගේ ජීවිතේ ලස්සනම අවුරුද්ද නොවුණත්, මට කවදාවත් අමතක නොවෙන අවුරුද්දක් වේවි…!! 🥺🖤 උපුටා ගැනිම "@𝐘 𝐨 𝐰 ☁️ ! " #rajiya_editz #SinhalaQuotes #watsappstatus

About