@moony.vietnam: Mẹ cho bé ti trực tiếp ra ngoài, nhớ mang theo 3 thứ này nha! #viral #moony #bimchobe #mienglotthamsua

Moony Chính Hãng
Moony Chính Hãng
Open In TikTok:
Region: VN
Wednesday 18 November 2026 09:17:25 GMT
27038
60
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @moony.vietnam, please go to the Tikwm homepage.

Other Videos

කාත් කවුරුත් නැති මට මොකටද පරිස්සමක්…!! 🥺💔 මගේ කියලා ළඟින් ඉන්න කෙනෙක් නැතිකොට, මං ගැන හොයලා බලන්න කෙනෙක් නැතිකොට, කෑවද බිව්වද කියලා අහන්නවත්, එකම එක පණිවිඩයක් එන්නේ නැතිකොට, හිතට දැනෙන තනිකම වචනවලට පෙරළන්න බෑ…!! 🥺🥀 ඉස්සර නම් මටත් හිටියා, පරිස්සමින් ඉන්න කියලා කියපු මිනිස්සු… මං නිහඬ වුණාම හේතුව අහපු මිනිස්සු… මගේ පුංචි වෙනසක් පවා තේරුම් ගත්ත මිනිස්සු… ඒත් අද ඒ හැමෝම මතකයක් විතරක් වෙලා…!! 💔 දන්නවද… මිනිහෙක්ට වැඩියෙන්ම රිදෙන්නේ, තමන් ආදරේ කරපු මිනිස්සු ඈත් වෙනකොට නෙවෙයි… තමන් නැතුවත් ඒ මිනිස්සුන්ට කිසිම අඩුවක් නැතුව සතුටින් ඉන්න පුළුවන් කියලා තේරෙනකොට…!! 🥺❤️‍🩹 මමත් ආසයි බං… දවස අවසානයේ මහන්සියෙන් ගෙදර එනකොට, “අද දවස කොහොමද ගෙවුණේ?” කියලා අහන හිතකට… මගේ හිනාව පිටිපස්සේ තියෙන දුක, මං නොකියාම තේරුම් ගන්න කෙනෙක්ට… මං වෙනුවෙන් පුංචි වෙලාවක් හරි වෙන් කරන ආදරණීය මනුස්සයෙක්ට…!! 🥺🤍 ඒත් හැමදාම වගේ අදත්, මගේ දුක මටම කියාගෙන, මගේ කඳුළු මමම පිහදාගෙන, කාටවත් කරදරයක් නොවී, නිහඬවම තවත් දවසක් ගෙවනවා…!! 🥀 කාත් කවුරුත් නැති මට මොකටද පරිස්සමක් කියලා හිතුණත්, මගේ හිතත් පරිස්සම් කරගන්න වටිනවා නේද… මොකද කවුරු නැති වුණත්, මට තවමත් මාව ඉතුරු වෙලා තියෙනවා…!! කවදාහරි දවසක, මගේ නිහඬකමත් තේරුම් ගන්න, මාව වෙනස් කරන්න නොහිතා මාව පිළිගන්න, “ඔයා තනියම නෙවෙයි” කියලා හිතට දැනෙන්න දෙන ආදරණීය මිනිස්සු මුණගැහේවි…!! 🥺🤍 එතකල් මං මාවම පරිස්සම් කරගන්නම්… මොකද හැමෝටම අමතක වුණත්, මගේ ජීවිතේ මට තවමත් වටිනවා…!! 🥺❤️‍🩹 #popular #xyow_2 #fypage

About