@n_ruu1: මන් දවසක් දෙකක් බැලුවා..එයා පුරුද්දක් විදිහට හැමදාම Duty off වෙන time එකට මට කෝල් එකක් ගන්නවා...මන් බලලා බලලා බැරිම තැන එයාගෙන් මෙහෙම ඇහුවා... ඔයාට ගෙදරින් කෙල්ලෙක් හොයලා තියෙද්දිත් ඔයා මෙහෙම මාත් එක්ක කතා කරන එක හරිද...එයා කිව්වෙ මෙහෙම, මට ඔයාව ඕනා ඒත් මොනා කරන්නද මෙහෙම හරි මාත් එක්ක කතා කරලා ඉන්න..ඔයා තරම් මාව තේරුම්ගන්න ආදරේ කරන කෙනෙක් මට හම්බෙන් නෑ...ප්ලීස් සුදු... මට ටික දවසක් කල්පනා කලා මන් කරන වැඩේ හරිද...මන් කොහොමද හිත හදාගන්නෙ මෙහෙම...හිත හැදීගෙන එද්දි මෙයාගෙන් එන කෝල් එක නිසා ආයෙත් මන් හිටපු තැනටම වැටෙනවා..මන් ආදරෙයි ඔව් තාමත්..ඒත් තුන්වෙනියෙක් වෙන්න මන් කැමති නැ...ඒ දෙන්න සතුටින් ඉන්න ඕනි... ඔව් මන් එයාව මගෙ ජීවිතෙන්ම අයින් කරන්න ටික ටික මන් පටන් ගත්තා.. #Relationship #virelvideo #n_ruu #srilankan_tik_tok🇱🇰foryoupage🙈💯
N_ruu
Region: LK
Wednesday 18 November 2026 10:22:20 GMT
Music
Download
Comments
𝕯𝖎𝖑 🦋✨ :
කවදාවත් හම්බ වෙන්න හොද නෑ එහෙම මිනිස්සු නම් 🥲
2026-11-18 13:49:24
207
sashi :
මගේ ex ඔය විදියටම කියනවා ඒත් මම කැමති නෑ තව කෙල්ලෙක්ට මම නිසා දුකක් දැනෙනවට ඒ නිසා හැම දේකින්ම එයාව block කරලා තියෙන්නෙ මම 😌
2026-11-19 00:03:59
14
Iamnone🐣 :
හෙන වදින මිනිස්සු ❤️
2026-11-18 23:48:31
24
K 💗🧚✨️ :
ඔය දේවල් නිසා විදවන්නෙ අනිත් මනුස්සයා 🤍🙂
2026-11-19 11:50:46
0
ELAN" :
පව් අර කෙල්ල 🥲💔
2026-11-18 13:55:56
69
💙 K A U S H I 💙 :
මේ වැඩේ හොද එකක් නෙවෙයි හැබැයි. තමන්ගෙ කෙල්ල හො කොල්ලා මෙක දැනගත්තොත් එයාට ගොඩක් දුක හිතෙනවා. අත්දැකීමෙන් මන් ඒ වේදනාව විදලා තියෙනවා..😫 ආදරේ වුනත් ඒ දැන් අතීතය වර්තමානයේ දැන් ඉන්න කෙනාට ලෝයල් වෙන එක තමයි හොද..😔😔😔
2026-11-18 13:10:37
36
Dew :
මටත් ඉන්නවා මේ වගේ ex කෙනෙක්...🥺 මොනා කරන්නද ඉතින් දෛවය තමා ...🥲
2026-11-19 03:36:09
6
prabodha 😍silva :
අනියම් pro max 😁
2026-11-18 13:20:15
16
𝓡𝓪𝓼𝓱𝓮𝓮 ☁️" :
මටත් හිටියා ඔය වගේ කලින් ගෑනු ලමයා ගැන හිතන boy කෙනෙක්..මට එයාට අන්තිම මොහොතෙත් කිව්වේ ඔයාට කතා කරන්න ඕනිම නම් එයාට ලං නොවී කතා කරන්න කියලා 🥺 ඒත් එයා කලේම ඒ නිදහසත් ප්‍රයෝජනේට ගත්ත එක..දැන් එයාට මමවත්,ඒ ගෑනු ලමයවත් නැහැ ❤️🩹
2026-11-18 16:31:32
4
Amanda 🙃 :
අනියම කවදාවත් සාදරනය කරන්න එපා.එකේදි අහින්සක ජිවිතයක් දුක් විදිනවා මයි 🙂
2026-11-18 23:46:54
2
Doni❤️🙈 :
එහෙම මිනිස්සු නම් සාපයක්. හතුරෙක්ටවත් ලැබෙන්න එපා
2026-11-19 02:30:33
1
hashisew200 :
එයත් එහෙම කිව්වා . බැරිම තැන මමම බ්ලොක් කරලා දැම්මා . තමන්ගෙ කොල්ලා තාම කලිම් කෙල්ලට කතා කරද්දි දැනෙන දුක එ කෙල්ලටත් දැනෙන්න දෙන්න ඔනි නෑ 😊
2026-11-19 10:36:20
1
💋 :
මගේ හොදම යාලුවා!
එයාට girl කෙනෙක් ඉන්නවා එත්,ඒ girl හොදකෙනෙක් නෙමෙයි.එ girl මෙයාව රවට්ටනවා.මෙයාට ඒක තෙරෙන්නේ නෑ එත් ඒ දේ මෙයා දන්නේ නෑ.සමහර වෙලාවට මෙයාට ඒ girl ගේ බොරු අහුවෙනවා එත් එ girl ඒ හැම වෙලාවෙම ආයෙම ඒයාව රවට්ටනවා මොකක් හරි බොරුවක් කියලා.එත් මං දන්නවා ඒ girl ට වඩා එයා මාව trust කරනවා.🙃❤️🩹
2026-11-18 17:07:25
3
𝑆𝑎𝑌𝑢𝑢🎀🕊 :
Ara girl pawne deiyne ethkot🥺❤️🩹
2026-11-18 14:00:53
3
Hima🇯🇵🇱🇰❤️🍓 :
කාටවත් ඔහොම නම් වෙන්න එපාහ් 🥺💔
2026-11-18 21:51:41
1
n__ sa_shi_ka_la__ :
kawadawath kellek option ekak wenna Hoda na 🥹💔
2026-11-18 14:36:01
9
Lavee 🦋✨ :
Mehema aya nm onema na ☺
2026-11-18 15:59:22
1
Chamodya Abeyrathna :
Iya💔
2026-11-18 17:59:04
1
Bimzu dias 🕷️ :
ඉතින් ඔයිට වඩා හොදයිනෙ බන් ආයෙම යාලු උනා නන් 🥲
2026-11-19 03:03:00
0
hiru :
Ehnm Ai wen une
2026-11-19 12:02:36
0
sanju🇯🇵🦋 :
මට වගේ🥺🥲
2026-11-19 07:14:49
0
𝑂𝑠ℎ__𝑖𝑖__🎀 :
Ewww 🥲
2026-11-19 03:19:12
0
Anu Ekanayaka 💛☁️ :
@Anu Ekanayaka 💛☁️: කොහොම හරි කරගෙන ගැලපෙන්නෙම නැ වගෙ හිතෙනවා නම් පාඩුවෙ සම්බන්දකන් නවත්තලා ඉන්නවා මිසක් තව අලුතෙ කෙනෙක් හම්බුනාට පස්සෙ මං නම් පරන සම්බන්ධ තියාගෙන හිටපු මනුස්සයා එක්ක කිසිම contact එකක් තියාගන්නැ. 🌻❕
2026-11-19 03:37:28
0
RokkY_wj :
lol 😂
2026-11-19 05:54:21
0
To see more videos from user @n_ruu1, please go to the Tikwm
homepage.