@tiny.verse1: 🔴 නීතියට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් සැමරීමට සූදානම් වන උතුරු නැගෙනහිර අන්තවාදීන්! මහවීර දිනය සැමරීම වෙනුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විවිධ සැරසිලි හා ප්‍රදර්ශන සංවිධානය කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. මේ සඳහා විදේශගත දෙමළ ප්‍රජාවගේ සහයෝගය ද ලැබෙන්නේද? මෑතකදී නිදහස් කරන ලද යුධ හමුදා කඳවුරු පැවති භූමි ආශ්‍රිතව පවා මෙවැනි සැමරුම් සඳහා සැරසිලි සූදානම් කිරීම බරපතළ අවධානයට ලක්විය යුතු කරුණකි. ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධානයක් සැමරීමට අදාළ සැරසිලි සහ ප්‍රදර්ශන සංවිධානය කිරීම නීතියට අභියෝග කිරීමක් නොවේද? මෙවැනි කටයුතු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ අවධානය වහාම යොමුවිය යුතුය. #OurHeritage #අපේඋරුමය #MahaveerDay #SriLanka #NationalSecurity

අපේ උරුමය | Our Heritage
අපේ උරුමය | Our Heritage
Open In TikTok:
Region: LK
Wednesday 18 November 2026 10:36:35 GMT
16114
554
123
283

Music

Download

Comments

rangana.prasad406
Rangana prasad :
අපේ රණවිරුවො ජිවිත අහිමි කරන්..සදාකල් අබාධිත වී බේරගත්ත අපේ රටට මෙහෙම වෙනකොට..🥹🥹
2026-11-18 13:55:09
64
puran.appu
පුරන් appu :
අද අදිකරන නියෝග නැද්ද මෙවට
2026-11-18 16:27:44
21
maheshbandara732
smart word :
මාලිමාවට ජයවේවා
2026-11-18 17:39:15
1
nadinisiri90
Nadini.Siri :
අනුරට ඕන උතුර දීල හරි චන්ද ගන්න මේකටනෙ අපි අරගල කරල මාලිමාව ගෙනාවෙ
2026-11-18 15:43:31
30
himali285
HIMALI :
අපේ රණවිරුවෝ ලේ ඇස් ඉස් මස් දන් දීලා ජිවිත පුජා කරේ මේවා දකින්නද. එහෙම වෙන්නේ කොහොමද
2026-11-18 18:07:15
0
harshakumara2750
harshakumara275 :
මේවා කොහොමද ලංකාවේ වෙන්නේ පාලකයෝ නැද්ද
2026-11-18 17:07:09
9
user9859819980495
user9859819980495 :
මාලිමා ආන්ඩුව ගැන ඇත්තටම ලැජ්ජයි
2026-11-18 16:52:21
7
amith.madusanka42
Amith-(Sudu Mahathhaya) :
mawata police ko නීතිය ko😁
2026-11-18 18:00:41
0
tharinduharshana7
Tharinduharshana :
සුබ පැතුම් උතුරට වෙනම නීතියක් ගෙනාවට
2026-11-18 18:00:05
0
prlanka4
PrLanka :
මේවා ආපහු හරවන්න නාමල්ටවත් බැරි වෙනවා 😢😢
2026-11-18 16:54:16
10
sanjayamadusanka22
Sanjaya Madusanka 🇱🇰❤️🇷🇴 :
Mewata nithiya nedda
2026-11-18 12:35:15
9
indugthilak
millavitiya :
මොනවා කියන්නද මේවට
2026-11-18 16:44:07
0
lakshan5172
🔰Lakshan🔰☣️🇱🇰🇰🇼 :
මේ අනුර මොකද්ද මේ කරන්නෙ...මිනුස්සු රට බාරදුන්නෙ මේව දකින්නද...ආඅ
2026-11-18 14:51:06
21
edward12_6
Edward :
අනුරව ඵලවමු
2026-11-18 15:51:22
10
surajjayarathna
suraj :
2026-11-18 17:17:51
6
akurassa80
akurassa :
බලමු අනුරයාගේ පැලවත්තේ පොලිස්සියේ උන් මෙිවා නතර කරයාද කියලා
2026-11-18 15:39:20
8
muditha.kuluppuar
muditha kuluppuaratchchi :
ජීවිත පුජා කරපු අපේ කොල්ලන්ගේ අත පය නැතිව ජීවත් වෙන කොල්ලන්ගෙ කැපවීම............ ??????
2026-11-18 16:10:51
6
malishadilshan08
malishadilshan08 :
මෙිවා දකිද්දි දුකයි
2026-11-18 12:26:36
38
idgaf_abt_ur_god
Ceylon☆ :
2026-11-18 12:25:04
14
wiliya59
supun imalka ව්ලියා :
2026-11-18 14:45:33
6
srilankatourism.fr
Srilankatourism Friends hub :
මේව කරන්නෙ කොහොමද බාමු නේ අපි තාම ඉන්නව
2026-11-18 12:02:22
1
ranilkrishantha14
රනිල් :
අනුරා ජනාධිපති වුනානම් මෙහෙම වෙන්නෑ බං. ඒකයිදුක.
2026-11-18 17:32:17
2
user9867319714587
👍❤️‍🩹sanjeewa❤️‍🩹👍 :
අයියෝ 😅😂😅
2026-11-18 16:12:55
3
ws7495
WS :
2026-11-18 16:33:13
2
inoka.dorin
Inoka Dorin :
harine neda 159kma arapu nisa dan
2026-11-18 13:05:59
4
To see more videos from user @tiny.verse1, please go to the Tikwm homepage.

Other Videos


About