@hadawatha29: තනිවෙන්නම ඕන, හුඟක් දේවල් තේරෙන්න…! 🤎🕊️ මොකද ජීවිතේ සමහර පාඩම් අපිට කියලා දෙන්න කවුරුත් එන්නේ නැහැ. ඒවා තේරුම් ගන්න වෙන්නේ තනියම ඉන්න වෙලාවටයි. හැමදාම අපි ළඟ ඉන්නවා කියපු අයගේ සැබෑ හැටිත්, අපි වෙනුවෙන් කවුරුත් නැති මොහොතක අපේම හිතේ තියෙන ශක්තියත් තේරෙන්නේ එතකොටයි. හැම හිනාවක් පිටිපස්සෙම සතුටක් නැති බවත්, හැම ළඟින් ඉන්න කෙනෙක්ම හදවතින් ළඟ නැති බවත් ජීවිතේ අපිට කියලා දෙනවා. ඒ නිසා සමහර වෙලාවට තනිකම කියන්නේ දුකක්ම නෙවෙයි… තමන්වම හඳුනාගන්න, තමන්ගේ වටිනාකම තේරුම් ගන්න ලැබෙන නිහඬ අවස්ථාවක්. අන්තිමේදී තේරෙන එකම දේ තමයි… තමන්ට තමන් ඉන්න එකත් ජීවිතේ ලොකුම ශක්තියක් කියලා..! ❤️🩹#foryou #viral_video #viral #trending #වදන්
hadawatha29
Region: LK
Wednesday 18 November 2026 13:52:34 GMT
Music
Download
Comments
විහග සිතුම් :
ඔව් බං
2026-11-20 16:22:44
2
Doniya✨🌸 :
කැප්ශන් එක ඕනි…🥺
2026-11-19 16:24:18
1
DILI & LAHI 🥺🫂🤍🏳️ :
Captain ek ewnnko
2026-11-19 15:42:35
1
vThanuja Shamali :
aniwaryayen sahodaraya 😔😔😔
2026-11-20 22:22:14
1
sithy fathima :
😇😇😇n😷😷😷
2026-11-21 04:28:08
1
Gihan :
Aethta 🥺❤️
2026-11-19 16:59:14
1
pawani :
එක ඇත්ත ❤️🩹🤟
2026-11-19 00:34:38
1
👀DEWMINA🧡💋 :
Attk 🙂❤️🩹
2026-11-19 12:05:33
1
🤍Niszzz.🩶🍁😻 :
hum🥹
2026-11-19 12:11:51
1
✨️ T h a R u 💖💋💫 :
hmm 😫
2026-11-19 17:54:49
1
Shiwa kumara :
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
2026-11-21 14:59:20
0
sujeewa :
🥰🥰
2026-11-20 15:11:04
1
sachini :
🥰❤️
2026-11-21 03:09:11
1
Chenudi Vihansa :
@𝐊𝐚𝐯𝐢𝐢💕 @𝕧𝕚𝕙𝕒𝕘𝕚..♥︎‿♥︎
2026-11-18 15:53:37
1
suddi :
😪🙂↕️
2026-11-20 16:15:46
1
✨T☀️... :
🥰🥰🥰
2026-11-18 15:15:38
1
Nishi_girl>💋💍 :
💯🙂
2026-11-18 14:03:07
1
සුපුනා ❤️🩹🫂🚬👀🫀💔 :
🥺❤️
2026-11-18 16:01:15
1
dinu boy :
😔😔😭😭
2026-11-20 18:51:36
1
🥰𝓓𝓪𝓰𝔀 𝓹𝓪𝓷𝓬𝓱𝓼🥰 :
😌😌😌😌
2026-11-20 21:16:40
0
Ranjani Maniyoo :
🙏🙏🙏
2026-11-21 02:43:41
0
Sampath Kumara :
[Red heart][Red heart][Red heart]
2026-11-19 13:33:39
1
🍃🍁ℛℯ𝓃𝓊-*-*𝓡𝓮𝓷𝓾🍁🍃 :
🥰🥰🥰
2026-11-19 14:50:51
1
N~U~W~A~N :
🤍🥺
2026-11-19 13:17:08
1
h.m.ometh♥️♥️♥️👍👍👍🇱🇰🇱🇰 :
😞😞😞
2026-11-19 15:51:20
1
To see more videos from user @hadawatha29, please go to the Tikwm
homepage.