@bidu_official_page: සමහර හිත් බලාපොරොත්තු වෙන්නේ සදහටම ජීවත් වෙන එක නෙවෙයි,🥹❤️🩹🫀ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි කෙනෙක්ට වටින කෙනෙක් වෙන්න විතරයි…!! 🥺❤️🩹 #trending #fypシ゚viral #sadlove #biduquotes #1000viewspiz🥹1000klikes💔🥹🥀
_BIDU_ZZZ_QUOTES_
Region: LK
Wednesday 18 November 2026 15:08:37 GMT
Music
Download
Comments
chuti doni 🧚♀️ :
තනියෙන් ඉන්න එක මාරම සැපයි 💔
2026-11-18 17:36:14
25
•••🪬_💸🤍{_දිනූ_}🤍💸_🪬••• :
තනියම ඉන්න එක ආතල් ඕයී ❤️🩹🙏😑
2026-11-18 18:20:39
4
ɴᴀᴠᴇᴇ 😻♥️ :
බැදීම් කියන්නේ දුකක් විතරයි 😖
2026-11-18 21:06:22
0
𝐿𝑖𝑦𝑎 𝑨𝒛𝒓𝒊𝒏ᥫᩣ🍓 :
phone 2ක් තියෙනවා.හැබැයි එකක් ඔන් කරන්නවත් හිතෙන්නෙ නෑ.☹️
2026-11-18 20:20:31
0
chooti :
අඩෝ බන් මට ඕක දැක්කහම මාරම අවුල් ඕයී. අප්ටත් ඔහෝමද දන්නෑ
2026-11-18 19:30:27
3
Suraj Mihiranga :
kollo paw bn 🥺❤️
2026-11-18 17:54:01
2
Hasitha Sandun (Draca) :
ammo oya wage ewun innawa sahenata
2026-11-18 17:12:34
3
bimsaramalshan3 :
ඒ කොල්ලා මොනතරම් දුකක් විදනව ඇතිද පව්බන් ඒ කොල්ලා 🥺😞
2026-11-18 18:04:19
3
Trend Wear 👕 :
කොල්ලොත් ඔහොම තමයි
2026-11-18 19:46:31
1
𝒊𝒕𝒛_ 𝒑𝒊𝒚𝒖𝒐𝒐𝒐𝒛🍓😭✨ :
වටේ යන එවුන් වටේ යනවා අවංක අය තනිවෙනවා ඒකයි ඇත්ත. කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නෑ 🙂
2026-11-18 18:12:43
3
sumith sanjiva :
අඩො බලපන්කො අපිටත් එහෙමද වෙයිද බන්
2026-11-18 17:14:58
1
Dilshara :
ඔය වේදනාවනම් කිසි කෙනෙක්ට දැනෙන්න හොද නෑ❤️🩹
2026-11-18 18:14:42
1
S >🖇️🧊😮💨 :
ganu okkoma ekayi unge nam vitharai vens 🥲💔
2026-11-18 17:38:50
2
𝔸𝕜𝕒𝕤𝕙 🇧🇷 ⚽💎 :
bayeth ba mewa dakidi
2026-11-18 19:24:27
1
𝓜𝓪𝓵𝓼𝓪_𝓢𝓪𝓢𝓪𝓷𝓭𝓲_☁️🪼 :
Kellek welath Mecchara kalekat mehema deyak nam karala na ☺️❤️🩹
2026-11-18 18:09:37
3
Bimuwa,mrzz! :
Ganu ne bn🥹💔
2026-11-18 20:33:39
0
nisu nisu :
taneyama inna eka hodaei
2026-11-18 19:39:31
0
sumith sanjiva :
අඩො එහෙම උනම මරම වෙදනයි නෙ බන්
2026-11-18 17:15:52
0
වදන් බට්ටා 🥹💞🫵 :
iwasima ithkushtimath 😊👍
2026-11-18 18:55:27
0
C O V I D 1 9 :
adow🥺
2026-11-18 21:10:08
0
N E T H M I N A 💋" :
🙂
2026-11-18 19:27:40
0
SENU🇰🇼 :
hemoma eka wage ne lamai hoda genu lamai one tharam innawa 😊🥺💗
2026-11-18 19:27:24
0
12ssss53 :
කෙල්ලො අවන්ක උනොත් කොල්ලො බොරැ කරනවා කොල්ලො අවන්ක උනොත් කෙල්ලො බොරැ කරනවා දෙන්නම අවන්ක උනොත් එක්කෙනෙක් දෙව්යො ගාවට ගන්නවා [Broken heart]එකයි ඇත්ත ..මෙ සමාජය හරි නපුරුයි
2026-11-18 19:32:56
0
𝐊𝐃𝐊 𝐌𝐚𝐥𝐢𝐲𝐚 唔係🌿 :
ගෙදර මිනිස්සුත් අදරේ නැති උනාම කොල්ලෙක් හොයන්නේ කෙල්ලෙක් ගෙන් අවංක ආදරයක් හැබැයි ඒ කෙනත් ඒ කොල්ලාව අත අරිද්දි ඒ කොල්ලා කියන්නේ එක දෙයයි අවුලක් නෑ 😞🙂
2026-11-18 19:31:17
0
🕊️スウィーティー🐥 (Sweety) 🕊️ :
ඒ කෙල්ල කෝ
2026-11-18 17:37:31
0
To see more videos from user @bidu_official_page, please go to the Tikwm
homepage.