@soulnotes_diaries: පිරිමියෙක් කියන්නේ හැමදේම දරාගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔහුටත් හිත රිදෙනවා, තනිවෙන්න බය හිතෙනවා, ජීවිතේ සමහර දවස්වල කඩා වැටිලා කියලා හිතෙනවා. ඒත් සමාජය ඔහුට උගන්වලා තියෙන්නේ අඬන්න එපා, දුර්වල වෙන්න එපා, හැමදේම දරාගන්න කියලයි. හැමදාම අනිත් අයට ශක්තියක් වෙන ඔහුටත් සමහර වෙලාවට ශක්තියක් අවශ්‍යයි. මතක තියාගන්න, පිරිමියෙක් වුණත් හැඟීම් තියෙන මනුස්සයෙක්.ඒ නිසා මානසික සෞඛ්‍යයටත් වටිනාකමක් දෙන්න.....🥰❤️‍#foryou #fyp #viral #trending #sinhalaquotes

Soulnotes ✍️
Soulnotes ✍️
Open In TikTok:
Region: LK
Wednesday 18 November 2026 16:08:40 GMT
42674
4595
112
873

Music

Download

Comments

d.wasam
ත්‍රිමාන 🇱🇰 :
ගෞරවය නැති වෙන පලවෙනි අවස්ථාවෙම එතනින් අයින් වෙන්න. මොකද නැවත ගෞරවය නැතිවෙනකොට ජීවිතේ නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා ඒ මොහොතේ අයින් වෙන්න මොකද නැවත ගෞරවයෙන් අයින් වෙන්න පුලුවන් අවස්ථාවක් එන්නේ නෑ. 🙂
2026-11-19 12:47:35
1
mahi504357
MAHi :
අක්කා සිරාම කතාව🥺
2026-11-19 07:40:14
6
rajesh.kumara1
Rajesh Kumara :
අක්කෙ ඔයානම් දෙවියන් වගෙ
2026-11-19 14:37:08
0
.buddhika1
¥ "Buddhika" ¥ :
කතාව සම්පුර්න ඇත්ත
2026-11-19 14:39:30
1
s_____dilshan7
S__dilshan.😼🫂 :
yep🥹💔
2026-11-19 20:03:18
0
manjulakumara929
rasta :
that's true
2026-11-19 19:07:19
0
vinodprashadshame
VP :
ඇත්තටම
2026-11-19 16:58:13
0
janaka.welding.ar
Janaka welding Art :
ඇත්තම කතාව ...
2026-11-19 13:06:47
1
danuwa_______00
|💋” :
2026-11-19 09:57:00
2
sk.mc6
Sk Mc :
2026-11-19 12:01:47
1
kasunswijenarayan
kasun :
aniwaren ❤️
2026-11-19 13:33:50
1
madushnka135
user4363747533947 :
Labune nathima dewal 😔❤️‍🩹
2026-11-19 10:16:01
1
sithumnilupul
😏 J.C.B පිස්සා 🚜 :
2026-11-19 13:29:28
1
dinaya649
Dinaya :
miss oya gahnu kenak wella ohoma kathta karanakota oyage mahathtaya harima satutin innawa athtii ❤️🥰🙏🙏😁.
2026-11-19 08:10:37
3
hbitzzeditz
Habitz z Editz :
2026-11-19 11:56:01
1
chathurakrishan2
#Chathura Krishan ❤️💫✌️ :
2026-11-19 06:28:02
1
sahanmadu5
SaHan KoDiPPiLiARaChChi :
🙂
2026-11-19 05:34:41
1
crazy_madu1
ֆʊʀɛֆɦ 😉 🇰🇷 (수래쉬) 😏🇰🇷 :
2026-11-19 11:22:07
1
shehfdo
shehanfernando :
2026-11-19 11:25:34
1
mr.shana99
Manuka lakshan :
2026-11-19 08:19:29
1
suranga.maxx
suranga maxx :
💙💙💙
2026-11-19 02:48:09
1
thushan4566
🍒Shan Boy💋🦕 :
ඇත්ත කතාව🥺
2026-11-19 07:31:11
1
eranganuwanthi
💉crazy devil 🧊🫂 :
2026-11-19 06:58:27
1
rangaa437
userz74oluuz1y :
කිසිම ගෟරවයක් ලබපු නැති කී දෙනෙක් ඇද්ද[Teary eyed], ලස්සන , සල්ලි නැති අපිට කිසිදා නොලැබෙන දේවල්
2026-11-19 15:03:22
1
nayanthakelum3
Nayantha :
ඇත්ත කතාව
2026-11-19 05:20:38
1
To see more videos from user @soulnotes_diaries, please go to the Tikwm homepage.

Other Videos


About