Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@jesus_king75: උන්වහන්සේට සියල්ල කල හැකිය! #viws #fgy #CapCut #Aura #God
𝐋𝐨𝐫𝐚
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 01:03:20 GMT
7883
2251
387
15
Music
Download
No Watermark .mp4 (
1.1MB
)
No Watermark(HD) .mp4 (
1.1MB
)
Watermark .mp4 (
1.1MB
)
Music .mp3
Comments
𝕊e͟n̷𝕦r͒𝕒🩶👌 :
මාරයාවත් පැරදුව එකම පුද්ගලයා බුදු රජාණන් වහන්සේ ඔහුට සම කරන්න කාටවත් බෑ🥹🙏🙏🙏🙏
2026-11-24 12:41:31
2
⚔ʏ.ʍ.ֆ ֆǟɖǟʀʊաǟռ√√ :
සියලු දේ අනිත්‍යයි මිත්‍රයා සියල්ලටම මේ ලොව දාල යාමට සිදු උනා . මම බවුද්ද ආගමිකයෙක්.බුදුන් වහන්සේත් , ජේසුස් වහන්සේත් අවසානයේ මරනයට ගොදුරු උනා. නොපමාව කුස්ල් රැස් කර ගන්න අපේ ආගමේ දෙව් ලොව වගේම.ඔයාලා ආඅගමේ ස්වර්ගය ඇත . මරනය කාටත් පොදුයි ඒ ක චක්‍රයක් අපි ඒ චක්‍රේ සැරිසරන මිනිසුන් .ම්න් ඔයාලා අගවුර්වයක් කලේ නැ ම්න් කිඋවෙ මන් අදහපු දේ ඉගෙන ගත්තු දේ මිත්‍රයා. මරනින් පසු අපි කරපු පින් සහ පවු අනුව ඊලග ආත්ම බාවය තීරනය වෙනවා . ම්න් හැම ආගමකටම ගරු කරනවා.ම්න් වැරැද්දක් කිඋවනම් සමා වෙන්න මිත්‍රයා .බුදු සරනයි 🙏
2026-11-24 03:12:36
1
©mr_mithun kanishka :
මාරයාටවත් බය උනේ නැති මහා පුරුශයා..🙏
2026-11-21 10:22:44
46
ප්‍රබුජිත තිසර :
දෙවියන්ට මැවිය නොහැක කාටවත් මරනය පැරදවිය නොහැක ඇස් ඇරපල්ලා
2026-11-19 13:04:34
57
WATHILA :
ලොව උතුම්ම මිනිසා වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණි.
2026-11-20 12:36:38
58
𝐃𝐚𝐫𝐤 𝐩𝐫𝐢𝐬𝐦 🕷️ :
මරනය කොහොමද ජයග්‍රහණයක් වෙන්නෙ ??? එයාට තිබුනේ ඉතා දුක් සහිත මරනයක් නේද 😐
2026-11-23 14:29:03
2
🇪🇽 🇪🇩🇮🇹🇿🧃👑 :
හැම ආගමකටම මම ගරු කරනවා ජේසුස් වහන්සේටත්🙏🙏🙏🙏
2026-11-23 17:44:10
3
Geto🖤🇱🇰 :
ඇත්ත තේරුම් ගන්න පිං ලැබේවා
2026-11-21 16:56:41
18
janithu_theekshana :
කෝ කොහෙද ඉන්නෙ ඉතින්😂
2026-11-20 07:49:45
16
@rangamadu❤️ :
ලොව කිසිවෙකුටත් මරණයෙන් ජය ගත නොහැක. බුදුන්ද දෙවියන්ද කියා අදාල නැත.🙏තෙරුවන් සරණයි
2026-11-22 00:39:19
5
Lanka wear :
මරනය පැරදවිය නොහැක..😅
2026-11-19 17:12:17
14
Eranga Ruwan :
අබිබවා ක්‍රියා කරනව කියන්නේ මොකක්ද
2026-11-22 19:37:23
0
𝐀𝐮𝐫𝐚_😈 :
ඉතින් සහෝදරයා ජේසුස් වහන්සේ මරණයෙන් පසුව නැවත ඉපදුනා හැබැයි බුදුරජාණන් වහන්සේ ආය කිසිම දිනක උපතක් ලබන්නේ නෑ 🙏🏼❤️🩹
2026-11-22 12:26:38
8
LOCHANA lochana ❤️ :
ජේසුත් හොයන නිවීමදේශනා කළ තිලොවග🙏
2026-11-21 09:45:21
8
CHAN 🍃🐨 :
මරනයත් පරාජ කර ඔහු අප මහා
2026-11-23 21:41:36
2
RaPunZel__🌝🌸 :
තුන්කාලයටම විශ්වයේ පහල වූ ශ්‍රේෂ්ටතම රාජෝත්තමයානන් වහන්සේ මාගේ භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා ! භවයක මරණයකින් මිදීමට නොව ඝෝර සංසාරයේම යලි ඉපදීම නවත්වා අමාමහ නිවන් දොරටුවට පිවිසෙන උත්තම මාර්ගය ශ්‍රී මුඛයෙන් වදාලා දේශනා කල සේක ! සසර වසනා තාක් කල් මම ඒ උත්තමයන් වහන්සේගේත් , පරම පවිත්‍ර , සත්‍ය ශ්‍රී සද්දර්මයේත් අනුගාමිකයෙකු වේවා..නමෝ බුද්දාය ❤️🙏
2026-11-21 14:35:03
5
Hansa Malshan931 :
Buddha[Red heart]
2026-11-19 21:13:48
10
@B.P.pasiya@- :
2026-11-19 08:10:28
24
kasun Kalhara :
2026-11-19 07:40:56
15
Kavi. official :
කො දැන්😅
2026-11-20 10:48:31
8
no bhai :
2026-11-20 05:38:40
9
Suren Kumara :
තමාට තමාවත් අහිමි වූ කල ඔහු කෙසේ නම් ලෝකයක් ආරක්ෂා කරන්නේද.
2026-11-20 20:51:16
11
amiru dinethra editz :
මරිය තුමිය ශරීරයත් ආත්මයත් සමඟ ස්වර්ගීය මහිමයට ඔසවාගනු ලැබුවා. මෙම මංගල්‍යය අගෝස්තු 15 වන දින සමරනු ලබනවා. 🙏
2026-11-19 14:22:04
5
C H A T H U 🧃💥 :
හැම ආගමකටම ගරු කරන්න දෙපැත්තට බෙදිලා මරාගන්න එපා 🙏 බුදු සරණයි 💛
2026-11-22 08:29:35
6
To see more videos from user @jesus_king75, please go to the Tikwm homepage.
Other Videos
Cola estrutural à prova d'água
Ответ пользователю @vvvz1 #rust #rustgrade #Rust❤️ #foryoupage #edit
Nhỏ mắt rohto Nhật
☝️🤫#teamwork #репост #рекомендации #рек
About
Robot
API
Legal
Privacy Policy