@shirleyzang895: 人生哲理#推荐 #人生 #人生感悟 #老人言 #国学智慧

shirleyzang895
shirleyzang895
Open In TikTok:
Region: TW
Thursday 19 November 2026 02:12:14 GMT
109
25
2
3

Music

Download

Comments

love713you
甜蜜蜜 :
感恩爺爺
2026-11-19 13:43:36
2
paul.li72
Paul Li :
感恩 爺爺的美好 我 Paul Li 李振芳 定居在:台湾省宜蘭縣五結鄉的鄉下農村人 这边好山好水 請爺爺 奶奶们歡迎来長住吧🙏🙏🌹🌹💕💕
2026-11-19 02:53:30
1
To see more videos from user @shirleyzang895, please go to the Tikwm homepage.

Other Videos

සමහර වෙන්වීම් වලට හේතු නෑ,  ඒත් ඒ වෙන්වීම ඇතුළේ ඉතුරු වෙන හිස්තැන හරිම බරයි..... මම එදා ගියේ ඇයි කියලා මටවත් තේරෙන්නේ නෑ,.. නැත්නම් මම මගෙන්ම හංගපු දේවල් ගොඩක් ඒ තීරණේ ඇතුළේ තිබුණා....  එහෙත් හැමදාම රෑට නිහඬව ගෙවෙන කාලය ඇතුළේ මට තේරෙන එකම දේ,..  මම කොච්චර දුර ගියත් මගේ හිත තාමත් නතර වෙලා ඉන්නේ ඔයා ළඟ කියන එකයි.... සැබෑ ලෝකේදී ඔයාට කතා කරන්න,  ළඟට එන්න මට තවදුරටත් අයිතියක් නැතුව ඇති...  මමම හදාගත්ත මේ ජිවිතේ මැද්දේ මම අද හිරවෙලා ඉන්නවා....  ඒත් දවස අවසානේ ඇස් දෙක පියාගත්තම එන ඒ නිදහස් හීන ලෝකේදීවත් මට ඔයාව මුණගැහෙන්න ආයේ බැරි වෙයි....  අර පරණ විදිහටම හිනාවෙලා,  කිසිම තරහක් හිතේ තියාගන්නේ නැතුව මගේ ළඟින් වාඩිවෙලා කතා කරන්න.... කවදාවත් බැරි වෙයි.. හැබෑවටම අහිමි වුණත්,  හීනෙන් හරි ඇවිත් මේ පාළු හිතට සැනසීම.සතුට දෙන්න පුළුවන් නම් ඇවිත් යන්න එන්න....🥹🖤 #trend #1millionaudition #for #tiktokviral #🥹❤️

About