Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@.tamai.ai.a: # කොහොමද මේ ක්‍රමය....
𝄟🇱🇰✮≛⃝❤️🌬🌟DENEXS🌟🙋𝄟✮⃝❤
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 03:14:04 GMT
511949
25375
224
1938
Music
Download
No Watermark .mp4 (
4.93MB
)
No Watermark(HD) .mp4 (
3.25MB
)
Watermark .mp4 (
4.93MB
)
Music .mp3
Comments
pathum :
කෙහෙල් මුව කපලා ඒවෙලාවෙම ලුණු කැට ටිකක් පොලිතින් කවරයකට දාලා ගැටගහනවා අපිනම් 🙂
2026-11-19 15:13:57
55
LucKy⚽🎶 :
විෂයිලු..එතකොට බන් පොළොවට යූරියා දාල වවන්නේ..
2026-11-20 00:57:11
18
[ NANDAAS ] ⭐⭐⭐⭐⭐⭐⭐ :
හොද නැ විසයි කෙසෙල් මුවත් අපරාදේ හෙදට හැදුනම මුව කඩල තද නිල්පාට ඉටි උරයකින් වහන්න කොලිකුට්ටු වගෙ හොදට ලොකු වෙයි කරල බලන්න
2026-11-19 04:43:12
15
🌿🌿𝕌𝕄𝔸𝕃𝕀🌿🇦🇪🎋 :
බංගලි විතරක් නෙවෙයි ලංකාවේ මිනිසුත් කරනවා
2026-11-19 04:31:26
58
Kasun Sandaruwan :
ඔය ක්‍රමය ලංකාවෙත් කරනවා
2026-11-19 10:01:13
12
𝑺𝒉𝒊𝒓𝒂𝒏𝒌𝒂 𝑺𝒕𝒚𝒍𝒆 :
විෂ ඇති
2026-11-19 09:36:58
17
Dilruk Roshan :
මේ වගෙ කෙසෙල් පැල ගන්න තැනක් තියේනවාද
2026-11-22 00:57:27
0
Ashan :
කෙසෙල්මුව එංගලන්තෙට යැවුවනම් කෙහෙල් කැනට වඩා ගානක් හොයාගන්න පුළුවන්
2026-11-20 07:11:45
8
Dinush. R :
වහ
2026-11-21 04:05:25
0
මගේ පණ දෝනි මැණික... :
අපේ තාත්තලා මේවා ලංකාවෙ පාවිච්චි කරන්නේ දැන් අවුරුදු පනහකටත් හැටකටත් කලින් ඉඳලා.අපි නම් දාන්නේ කාබනික පෝරොර විතරයි.අපේ තාත්තල නම්් කරේ සම්පූර්ණ මුවේම කඩලා තමයි එතැනට තමයි පොහොර ටික බඳින්නේ.
2026-11-19 04:44:59
3
🌻 :
කෙසෙල් මල සම්පූර්ණ වැවුනට පස්සෙ නැට්ට අගින් කඩලා සක්කර(උක් සකුරු) පොට්ටනියක් බඳින්න.
2026-11-20 12:37:17
2
senal Dias :
ඕවා කරේ අපි පොඩිකාලේ නිකම් මොකටද මිනිස්සු ලෙඩ කරන්නේ
2026-11-19 06:12:20
2
Sonrta Sonetaa :
ඔය විදිහට හදන කෙසේල් දිය රාහායි කිසිම ගුණයක් නැහැ
2026-11-20 08:24:28
1
🙏නිවන් මර්ගය සොයායම්🙏UPS,JB :
මම නම් 1990 දැනගන හිට් යා නමුත් එහෙම කලාම කෙසෙල් රස අඩුයි ගෙඩ් ලොකු වෙනවා එක ඇත්ත.
2026-11-20 09:06:21
1
Manu 😫💗 :
2026-11-19 07:36:04
1
Sandun Sameera :
ඉක්මනට වල පල්ලට යන්න පුලුවන්😂😂 මරු
2026-11-19 16:24:40
2
Manjula :
අපි දන්නව
2026-11-19 04:22:19
5
Galhena Private Villa Tangalle :
පෝශනය ගන්නේ මුල් පද්දති හරහා.
2026-11-21 04:58:47
1
Sudesh Madusanka🇱🇰🇧🇪🇩🇪 :
ඔය වැඩේ ලංකාවෙත් කරනවා තනිකර වහකවනවා වගේ වැඩක්
2026-11-19 06:44:56
25
🇱🇰➕🇵🇸🟰❤️ Bhanu⛎⛎🔴 :
අපි නම් අවසාන ඇවරි 2කම කපලා අයින් කරනව
2026-11-19 03:44:15
6
D.M.Buddika 🤗 :
rasa ne
2026-11-20 13:12:14
1
hiru hiru :
hoda ne egata
2026-11-19 04:14:08
3
Chandana jayarathna :
ඉතින් ලෝකෙ මිනිස්සු මේ වෙනකම් වඳ නොවී ඉන්න එකම ඇති නෙ මොන තරම් විසද මේව 😢😢
2026-11-19 09:23:18
1
nilantha fernando :
අවුරුදු 40ක උඩදීත් මං දැකලා තියෙනවා යුරිය ගැට ගහනවා
2026-11-19 07:14:45
1
Renu :
ape aya dannava aurudu 20. 25 kata kalin
2026-11-19 04:19:02
1
To see more videos from user @.tamai.ai.a, please go to the Tikwm homepage.
Other Videos
#xh #f4 #viral #fyp #k12
Masaje con @bách 🙂 #carlosalbertofuentes #carlosalberto #bach
INAMAAA SYUDUDU! Cara Masukin Kapal ke Botol! #faktaunik #faktamenarik #gufron #foryoupage #fyp
tiger king #foruyou #fyp #tigerai
!NO LO SALTES! El Tiene una BENDICIÓN para ti también HOY, deja tu AMÉN 🙏🏽
The minute the weather gets hot, this goes straight into my bag and stays there until fall. ☀️ #SummerMom #MomFinds #PlaygroundEssentials #TikTokShopFinds
About
Robot
API
Legal
Privacy Policy