@top_reel_lk: මේ බලද්දි ඇග හිරිවැටෙනො බන්😢🙏 #sadvibe #babydelivery #srilanka #babytiktok

TOP LK
TOP LK
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 04:53:35 GMT
530066
52133
1409
2369

Music

Download

Comments

cutydoni30123
😌⃟⌘࿔⃝❤️පිස්සියෙක් තමා ඉතිම්? :
අනේ මගේ නෑනාගේ පලවෙනි බබා නැති උනා එයා අයෙමත් babek හම්බ වෙන්න අනේ හැමෝම එයාට ආශීර්වාද කරන්නකෝ 🥺🥺
2026-11-19 07:09:37
4171
shenu.girl.gaming
SHENU GIRL GAMING :
ජීවිතේ පලවෙනි ගුටිය කන්නේ ඩොක්ටර් ගෙන් . ❤
2026-11-19 11:01:37
794
lochii703
lochii :
පලවෙනි ඇඩිල්ලෙන් තමා හුස්ම වැටෙන්නේ ❤️🫀
2026-11-19 09:00:34
608
top_reel_lk
TOP LK :
සියළුම දරුවන් නීරෝගීව උපදීවා!!! 🙏❤️
2026-11-19 05:08:20
356
rs.craft11
🔶. 𝓡𝓢 𝓬𝓬𝓻𝓪𝓯𝓽🌹₹ :
එයා ඔහොම හරි ඇඩුවේ නැත්නම් අපිට සදහටම අඩන්න වෙනවා..... 😭😭😔🥺
2026-11-19 06:58:24
407
rashmi.sewwandi86
sweety 99❤️ :
මගෙ කෙල්ලො දෙන්නට ගුටි දෙන්න ඕනිඋනෙ නැ..ගිරිය කඩන් වාට්ටුව දෙකක් කලා මේ ලෝකෙට ආපු ගමන්ම..සතුටු කදුලක් මට වැටුනෙ එතකොට.❤️
2026-11-19 09:41:22
179
rashmiweerasooriya6
Rashmi Weerasooriya :
එහෙම තමයි. බබා ඉපදෙද්දි අඩන්නෙ නැති වුනාම බබා ගොලුයිද බලන්න... බබාගෙ පෙණහලු හරියට වැඩ කරනවද බලන්න... කම්පන වලට ප්‍රතිචාර දක්වනද බලන්න මෙහෙම කරනවා...
2026-11-19 06:31:30
191
malka.sajiwani
malka Sajiwani :
අපේ පුතාටත් පිට් පස්සට දුන්නා දේකක් ඉට පස්සේයි ඇඩුවේ
2026-11-19 06:47:37
86
deshani684
DEESH..🦢🩵 :
රත්නත්තරෙ පිහිටින්...ලොකේ සියලුම දරුවන් නීරෝගීව ඉපදේවා 🙏🙏🙏🙏
2026-11-19 06:21:07
252
nadeesha3614
nadeesha :
අනේ මම ඉපදුනු වෙලාවෙත් ඇඩුවේ නැලු..කකුල් දෙකෙන් උස්සලා පිට කොන්ද පැත්තට ගැහුවලු පස්සෙ කෑගහලා ඇඩුවාලු.අම්මා මට කලින් ඇඩුවාලු
2026-11-19 10:04:59
26
_kaveesh_thilakarathne_
Kaveesh thilakarathne :
මනුස්සයෙක් උප්පත්තියෙන්ම උඩකින් පහලට වැටෙනවට බයයි. බබාව ටිකක් ගස්සපුවම බය දැනිලා පපුව වේගෙන් ගැහෙනවා.. එතකොට ලෑන් මාස්ටරයක් ස්ටාර්ට් කරා වගේ ඇඟේ අනිත් පද්ධති වැඩ කරන්ට පටන් ගන්නවා.. එදා ඉඳන් ස්ටාර්ට් කරපු ලෑන් මාස්ටරෙ මැරෙනකන්ම වැඩ.
2026-11-19 16:52:04
40
user2093193321451
user2093193321451 :
බුදු සරණයි සුදු මැණික
2026-11-20 19:07:20
1
kavinsachi080
sachigirl080 :
අනේ මගෙ හුස්ම ටිකත් මොහොතකට නතර උනා වගේ.🥺
2026-11-19 06:31:39
35
4321zte
𝗱𝗶𝗻𝘂ᴾᴬᴳᴱ🫂 :
ai bn oya dannathi nisa ahanne
2026-11-19 09:09:14
12
user9767832025461
mihiran rajapaksha :
බුදුසරණයි 🙏🥰
2026-11-21 15:36:11
1
tharusha.dilshan9
Tharusha kobbekaduwa :
බුදු සරනයි 🙏🙏🙏
2026-11-21 15:07:25
1
shanuprabuh
..❦°𝔹𝓗ⓞⓞ𝕄𝕚'🇵🇾️,(◕‿◕)'" :
අනේ මටත් 🥺🥺
2026-11-21 16:08:11
1
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
අම්මෝ ළමයි ඉපදුනාම තියෙන ප්‍රශ්න මුලින්ම අඩනවද බලනවා, කන් ඇහෙනවද බලනවා. අතපය හොදට චලනය වෙනවද බලනවා.. අපේ ඇගේ ලේ නැ ඉතිං මාර බයයි 🥺
2026-11-19 07:14:07
16
05.13_hiru
𝐒 𝐚 𝐃 𝐚 🦑 :
සියලු බිලිදන්ට රත්නත්තරේ පිහිටයි 🙏
2026-11-19 13:53:20
6
thanu7448
NETHU💞👻 :
හුස්මත් හිර වුනා වගේ
2026-11-19 07:26:31
6
madu87223
B A S H I __ 🤍🔮🪔 :
අනේ මගේ රත්තරන් පැටියෝ ඔයාට තෙරුවන් සරනයි 🥹🤍🙏
2026-11-19 07:16:59
10
kanchuka98
Kanchana S weragama :
moro reflex..බබාගේ ස්නායු පද්ධතිය හරියට වැඩ ද බලන්නෙ..අනික අඩන්න ඕනී lungs හොදට expand වෙන්න..නැත්නම් ඔයාලට අඩන්න වෙන්නේ..
2026-11-19 08:48:16
5
deepikasudarshani8
Deepika sudarshani :
ඇග හරි පොලාගිහියා සියලුමි දරැ පැටව් ආරක්ෂා වෙිවා තෙරැවන් සරනයි 🥹🥹🫶🫶🫶🫶🫶
2026-11-19 06:39:11
7
__niroshani__
꧁𝄟𝐒𝐔𝐃𝐔 𝐍𝐎𝐍𝐀≛⃝💙 :
පපුව මොහොතක් නතර කරපු වීඩියෝ එකක්🥺
2026-11-19 06:33:45
5
To see more videos from user @top_reel_lk, please go to the Tikwm homepage.

Other Videos


About