@adri_cano43: කොන්දේසි විරහිතව නුඹට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න.❤️ #theremarriedempress #kdrama #foryoupage

Adri
Adri
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 09:57:49 GMT
61850
9067
61
64

Music

Download

Comments

nadeesha.sewmini50
Nadeesha Sewmini :
මට හිතෙන්නේ රජාට ළමයි නැත්තේ. rashta බොරු කරන්නේ 😂රැජිනට ළමයි හදන්න පුළුවන් 🌝
2026-11-19 10:57:11
186
sandy.karunathila2
Sandy karunathilaka :
මේකේ රජතුමා තමයි ඒ කුකී කාලා තියෙන්නේ.රජතුමා හදන්නේ රැජිනව divorce කරලා ළමයා හම්බුනාම ලමයව අරන් ආයිම නවියාර් ව බදින්න. එකට හේතුව එයාලගේ නීතිය අනුව උප බිසවෙක්ගේ ළමයෙක්ට කවදාවත් රජකම හිමි වෙන්නේ නෑ.ඉතින් ඒ නිසා රස්තාව අග රැජින කරන්න ඕන. හැබැයි රජතුමා පස්සේ තමයි දැනගන්නේ ඒ ළමයා රජතුමාගේ නෙමෙයි කියලා. ඒ වගේම රජතුමා කොහොමවත් හිතන්නේ නෑ රැජින divorce එකෙන් පස්සේ කුරුළු රජාව බදී කියලා. එතනින් පස්සේ තමයි රජතුමාගේ plan එක විනාශ වෙලා රජතුමාවත් විනාශ වෙන්නේ ☺️
2026-11-19 14:06:24
5
yunxiins
Yunxiins :
අනේ මොට්ටයා මැණික ගලකට පයින් ගහලා කළු ගලක් බදාගත්තා😂
2026-11-19 12:27:00
32
shss486
Sanduni Hansika :
මං හිතන්නෙ.... රජතුමා විතරයි කුකී එක කෑවෙ .. ඉතින් එයා දන්නවා රැජින එයා එක්ක තියාගන්න එක එයාට කරන අසාදාරණයක් කියලා .ඉතින් ඒ නිසා වෙන්න ඔනෙ රජතුමා රැජිනට යන්න දෙන්නෙ ..
2026-11-19 11:29:05
42
shashinikadulanjali
@dulii.me🐨 :
සෝවියේශු නාවියේගෙන් දික්කසාද වෙලා සෝවියේශු වද වෙලා රාශ්ටාගෙ බබා වෙන මනුස්සයෙක්ගෙ වෙලා හෙන්රිගෙන් නාවියේට බබෙක් හම්බෙලා රජතුමාව මුනගැහෙන්න එනකන් බලන් ඉන්න මන්👉👈
2026-11-19 14:34:22
17
_velvet_bunny_
_ᴮᴸᵁᴱᴮ³ᴿᴿᵞ_🫐 :
ඒ බිස්කට් එක කෑවෙ රැජින නෙවේ අනිවාරෙන් සෝවියේශු තමයි...රශ්ටාගෙ ලමයා වෙන කාගෙ හරි වෙන්න ඇති අනිවාරෙන්...😂
2026-11-19 13:55:31
2
madu26966
madu d madushani :
රජාට තමා ලමයි නැත්තේ.
2026-11-19 12:00:30
6
dulaaa_24
𝘿𝙪𝙡𝙖𝙖𝙖 ᥫ᭡💗🕊️ :
අනිත් එපි දෙක එනකන් දැන් බලන් ඉන්න එපැයි දෙයියනෙහ්
2026-11-19 14:53:45
0
_shani_95
~ 🇦🇪🧿 ShaNi 🧿🇱🇰 ~ :
ඇත්තටම එ රෂ්ටා ගෙ ලමයා රජතුමාගෙ ද?
2026-11-19 13:08:06
1
nishayabinu0
𝑫𝒓𝒆𝒂𝒎𝒚.𝒔𝒏𝒐𝒘❄️ :
හොදම දේවල් හම්බ වෙන්නෙ පරක්කු වෙලාලු🥹
2026-11-19 13:36:05
1
_anjalo_16
⛓️‍💥👒⃠🦄⃢ශේවෝ⃢🦄⛓️‍💥👒⃝⃠ :
Ane mula idalama balana vidiya kiyanna ko
2026-11-19 14:46:08
0
shashi.herath3
Shashi Herath :
ඒ වේදනාව 😔
2026-11-19 12:43:56
1
_blood_hell_1221_
𝑺𝒏𝒂𝒌𝒚𝒚𝒚𝒚𝒚𝒚𝒚 | 🐍🫀✨ :
Netflix dene nedda meka
2026-11-19 15:11:18
0
chamuz05
ChamuZ 🤍🦄🌸! :
🥹❤
2026-11-19 10:33:46
2
nishuamindi344
Nishu🦋 :
2026-11-19 10:38:44
13
fernandz_s_imesha
ᴵˢᶠ 🎀 👻 <3 :
ඒ කුකී එක රජා කාලා රැජින වෙන කුකී එකක් කෑව වෙන්න බැරිද 😂💔
2026-11-19 11:17:02
9
anuu1official
Anubabii🥰official :
[Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]
2026-11-19 11:59:20
3
annedilu
Dilshadi💗 :
♥️♥️♥️
2026-11-19 12:02:08
0
ruwan.madusanka219
ruwan madusanka :
🥰🥰🥰
2026-11-19 13:01:30
0
roshgomez19
𝓡𝓸𝓼𝓱🧿🪬 :
🥹🥹🥹🥹🥹🥹🥹😭😭😭😭😭
2026-11-19 14:59:01
0
salika5389
salika :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-11-19 10:20:17
0
shewi2130
Shewi :
🥰🥰🥰
2026-11-19 15:17:54
0
To see more videos from user @adri_cano43, please go to the Tikwm homepage.

Other Videos


About