@keshiii.keshiii: ජීවිතේ සමහර දේවල් දරාගන්න අපි පුරුදු වෙන්නේ අවධි තුනකින්… පළවෙනි අවධියේදී අපි හොඳටම අඬනවා. හිත රිදෙන හැම වෙලාවකම කඳුළු වැටෙනවා. දෙවැනි අවධියේදී අපි හැමදේම හිනාවකින් පිළිගන්න පුරුදු වෙනවා. රිදුණත් ඒක කාටවත් පෙන්නන්නේ නැහැ. තුන්වැනි අවධියේදී කිසිම දෙයක් ගැන කලබල වෙන්නේ නැහැ. සිද්ධ වෙන හැමදේම නිහඬව බලාගෙන ඉන්නවා. ඒ තමයි අපි හිත හදාගන්න ඉගෙන ගන්න අවසානම තැන… 🙂♥️ #lifequotes #HealingJourney #silentpain #fypシ #foryou❤️🩹
Babzzzz 👻❤️🩹
Region: LK
Thursday 19 November 2026 12:15:09 GMT
Music
Download
Comments
තිලිනි කාන්චනා 🥰 :
eththa[Teary eyed]
2026-11-20 08:33:51
1
✈️❤️neha gamge💔🥀 :
aththa💔🥲
2026-11-20 08:23:14
1
maadavi_💓 :
එකනම් ඇත්ත අන්තිමට කිසිම දෙයක් නොවුනු ගානට ඉන්න සමහර මිනිස්සු පුරුදු වෙනවා එත් හිත යටින් තාමත් විදවනවා එක නතර කරන්න කාටවත් බෑ ☺️❤️🩹
2026-11-20 03:31:30
1
Shiwanthi Kawshalya :
Oww eka aththa ethanin passe lokema oluwata kadan watunath danenne nathuwa yanawa🥰🥰🥰🥰
2026-11-20 07:58:10
1
🖤 :
ඒක ඇත්තක් 💯❤️🩹
2026-11-20 03:47:00
1
ViSH! 💕😍 :
මාත් කාලයක් එහෙම ජිවත් වුනා 🙂
2026-11-19 17:55:35
1
Suranga Jayatilaka :
math sehenna aduwa .mata penna eki den calla ekka call wala ai kello mehema thirissan🥺😌😌😌
2026-11-19 13:55:36
1
SuMuDu :
💪
2026-11-20 08:35:03
1
🖤Daham Chanuka🖤 :
🤍
2026-11-20 06:41:13
1
Hashini Gunasena :
😔
2026-11-20 07:28:26
1
hiruni tharushika maduraperuma :
👍👍👍
2026-11-20 07:46:43
1
DAHENI CAKE 🎂 :
💜😍
2026-11-20 07:07:12
1
⋆。°✩ 🦋 ˖°pawi˖ 🦋 ✩°。⋆ :
😔😔
2026-11-19 17:29:23
1
M_A_L_K_i :
😒💔
2026-11-20 01:33:55
1
𝘔𝘐𝘛𝘏𝘜 🇱🇰 :
❤️❤️❤️
2026-11-19 12:23:40
1
Sachi :
@Malinga 😊😊
2026-11-20 01:51:35
1
1234As :
🥺🥺
2026-11-19 15:09:51
1
dilu :
😢😢
2026-11-19 18:09:37
1
🇯🇵✈️ 𝓝𝓲ッ𝓢𝓪𝓷𝓴𝓪 🇱🇰✈️ :
❤️❤️❤️
2026-11-19 15:12:43
1
🇱🇰mali🇮🇱 :
😊
2026-11-19 17:12:39
1
To see more videos from user @keshiii.keshiii, please go to the Tikwm
homepage.