@_anuhas18_: ලියලා තියාගන්න... මේ තමයි ඊලග ශ්රී ලංකා ක්රිකට් එකෙන් බිහිවන සුපිරිතම තුන් ඉරියව් තරුව...❤️ චාමික හීනටිගල! පවන් රත්නායක, අංජල බණ්ඩාර, සොනාල් දිනූෂ වගේ සුපිරි තරු බිහිකල මහානාමේ ඊලග තරුව... චාමික පාසල් ක්රිකට් එකට කරේ මොනවාද කියන එක මං අමුතුවෙන් මෙතන ලියන්න ඕනි නැ... ශ්රී ලංකා ක්රිකට් ෆෑන්ස්ලා බොහොමයක් දෙනා දන්නවා කොල්ලා පාසල් කාලේ ඉදන්ම තුන් ඉරියව්වෙන්ම තමන්ගේ කන්ඩායම වෙනුවෙන් මොන තරම් දේවල් කරාද කියලා... ශ්රී ලංකා යොවුන් කන්ඩායමේ සිටත් චාමික කියන්නේ රටක්ම අවධානය දිනාගත්ත සුපිරිම තුන් ඉරියව් තරුවක්... දැන් ශ්රී ලංකා A කන්ඩායම සමගින් එකතු වෙලා කොල්ලා එයාගේ ටැලන්ට් එක ලෝකෙටම පෙන්නන්න පටන් අරන්... ඔන්න අද Asia Cup Rising Stars තරගාවලියේ ශ්රී ලංකා කන්ඩායම ක්රීඩා කරපු පලමු තරගයේම ඇෆ්ගන් පිතිකරුවන් අන්ත අසරණ කරමින් පන්දුවාර 3ක් තුල ලකුණු 11කට ඇෆ්ගන් කන්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලනවා. WELL PLAYED CHAMIKA HEENATIGALA! ❤️ [copied] #chamikaheenatigala #srilankacricket #risingstarsasiacup2026 #slvsafg #vihangaanuhas
𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
Region: LK
Thursday 19 November 2026 12:49:07 GMT
Music
Download
Comments
𝘼𝙆𝙄 👀🥱 :
සිනෙත් අද මුල් ටික ගැහුව සුපිරිය්ට☺
2026-11-19 18:24:06
31
NIMAzzz :
go luck pavan 🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-21 09:38:11
1
Nishanth Kumare :
මෙ කොල්ලට අවස්ථාව දෙන්න ඕන මෙ කාලෙ
2026-11-20 20:00:45
1
Indika Sampath84 :
තව ඉන්නවා වනුජ සහන්.. නිපුන් ධනංජය.. තුන් දෙනාම ෆෝම් එකේ ඉන්නේ...
2026-11-20 06:09:06
9
Sula Official 🇮🇹 :
dinnada bn match eka
2026-11-19 14:03:47
13
🖤MESATH💫MANRUSA💙 :
ඉන්දියාවෙ පඩික්කල් වගෙ ටිකක් ❤️
2026-11-21 06:42:01
1
Okith Vithakshana 🇱🇰 :
no replcaements for waniya
2026-11-20 10:43:09
6
NESATH LIYANAGE :
දින්නද මැච් එක ❤️
2026-11-19 13:16:17
3
𝐡𝐢𝐫𝐮𝐮𝐳 🦕 :
Chmikq mhanmma
2026-11-19 23:37:37
3
silvaspam4 :
Mahaname ilaga 🌟
2026-11-19 18:19:38
9
EX_^DANA🐬💎 :
mahanama proud
2026-11-19 16:57:07
9
乂NØXツ ♣️ :
pavan captaincy 💗
2026-11-19 21:31:27
3
Janith Kulasinghe💥 :
Me genaration podi hype ekak thiyenaw kiyala hithenne mata withrd 2016-2022 sapekswa😌❤️
2026-11-19 15:25:35
5
_Satheesha_🪐💗 :
Wddek❤️
2026-11-20 09:49:25
2
𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗩𝗜𝗗𝗘𝗢 :
kiwwa vagema liwwa🥰🥰
2026-11-19 13:09:08
7
Nipuna madushan :
Thawa mahanama boy kenek international debut karanna lagai , pavan , sonal , anjala test squad eke innawa , heenatigala almost white ball debut .
2026-11-20 01:47:37
3
priyaa :
mahaname ape un🥰🥰🥰
2026-11-20 00:28:29
2
Roshan Madushanka :
super
2026-11-20 01:11:58
1
𝓱𝓾𝓫𝓫𝔂 :
Wamathak kiyanne wenasak thama ❤️🩹
2026-11-20 10:52:28
1
𝙎𝙤𝙡𝙪𝙣𝙚 :
liyagatta....
2026-11-20 00:20:23
1
user5599143065017 :
dinna😁😁😁
2026-11-19 15:12:21
1
wasantha kumara :
kohed liyagnn one bn
2026-11-19 15:47:05
1
Chiran :
muge batting maru ❤️💥
2026-11-19 15:14:53
2
Tharaka Lakshan🇱🇰 :
Wellage thanat
2026-11-19 14:28:10
1
xCHAMA :
janiya thama gamma arn dunne☺️
2026-11-19 14:02:40
4
To see more videos from user @_anuhas18_, please go to the Tikwm
homepage.