Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@janiya_quotes2: 🤍! #froyoupage #goviral #viralvideo #onemillionaudition #fyyyyyyyyyyyyyyyy
janiya _quotes
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 13:06:30 GMT
29834
5574
59
253
Music
Download
No Watermark .mp4 (
0.4MB
)
Watermark .mp4 (
0.4MB
)
Music .mp3
Comments
mr__anuka :
මං ඉස්සර හෝටලේක වැඩ කලේ...ඒකේ කසාදබදින කපල් දැක්කම මට එයාව මතක් වෙලා ඇස් දෙකට කදුලු එනවා....එයාටත් දවසක ඒ වගේ ලස්සන දවසක් අනිවාරෙන් ගේනවා කියලා හිත හයිය කරන් වැඩ කරනව..අන්තිමට එයා මාව දාලා යනවා....☺️
2026-11-19 17:16:59
12
@.Nipun *.S.* Balasooriya.@ :
දුකයි ඒ අයම හරි ආසාවෙන් කියපුව ඒ අයම වෙනස් කරනකොට ...අපිව විතරමයි ඕන කීවෙ ...දැන් .😔😊
2026-11-19 15:53:03
4
៚𝚅 𝙸 𝚂 𝙷 𝚆 𝙰࿐ 🩸 :
දැන් ටිහිකට කලින් කිව්ව Engage එකට ඇවිල්ල යන්න කියල මන් මොනව කියල කියන්න්ද ඉතින් එයත් එක්ක ඉන්න හීන දැකපු මමනෙ ❤️🩹🥺
2026-11-19 17:58:38
0
𝐡'𝐬𝐢𝐱ᥫ᭡🦋 :
කමක් නෑ දෙන්නගෙන් එක්කෙනෙක් හරි සතුටින් නේ
2026-11-19 19:27:49
0
➳ᴹᴿ᭄MAHEE⚔༒ :
හතුරෙක්ටවත් වෙන්න හොද නැති දේවල්..[Teary eyed]💔
2026-11-19 19:19:04
0
Kushan Thrilakshana 🪬 𝗞𝟯 :
ඒ දුක තේරෙන්නේ ඒක විදපු මිනිස්සුන්ට විතරයි 💔
2026-11-19 17:04:03
5
Dasun Creation :
පළවෙනිම ආදරෙ එයාගෙ නම් වෙඩින් එකට ගියා.. ඇස් ඉස්සරහම එයා වෙන කෙනෙක්ගෙ උනා.. දරාගන්නම බැරි තැන හොරෙන්ම ආවා.. කාලෙකට පස්සෙ ආදරෙ කරා ආයෙත්.. අවුරුදු ගානක් ඒත් අන්තිමට එයාව ගෙදරින් වෙන කෙනෙක්ට බන්ඳල දුන්නා.. මං පොටෝ එකක් විතරක් දැක්කා ලස්සනට හිටිය එයා වෙඩින් සාරියට.. 💔🥹
2026-11-19 18:20:14
3
Dew 🐼🍓 :
එකම දෙයයි ප්‍රාර්ථනා කරන්නෙ හිමි වෙලා අහිමි වෙන්න එපා කියලා කාටවත් මොකද එකෙන් වෙන්නෙ කෙනෙක් සතුටින් ඉන්න එකයි අනිත් කෙනා ජිවිතෙකාලෙම විදවන එකයි ❤️🩹😊
2026-11-19 17:43:28
0
CARITH 🍁🍂 :
කියන්න බැරි තරම්😰😰
2026-11-19 18:07:01
0
DARK ✨ :
No words…💔
2026-11-19 19:44:53
0
Dinu....chathuranga🇱🇰❤️🇦🇪 :
වෙඩින් එකෙ මම
2026-11-19 19:03:48
1
08:17 🀄 :
අදබූට් එකක් කෑව මට හම්බෙන්නම ඕනි වදන් 🙂❤️🩹
2026-11-19 16:39:54
2
𝓡𝓮𝓪𝓵 𝓟𝓪𝓴𝓪𝔂𝓪 :
Eeth ee feeling eka😫💔තමන් ආදරෙ කරපු කෙනා වෙන කෙනෙක් ගෙ වෙනවා කියලා දැනෙද්දී 😫💔
2026-11-19 16:24:58
1
Sandiyeth Wickrama :
Athharinna purudu Una eyge sathutawenuwen
2026-11-19 20:24:08
0
Sudda _Bro ___💢__👾__>🇦🇪 :
Aul 🥹💔
2026-11-19 17:48:08
1
Isira 🦑.>>. :
එත් මොන කරන්නද 🙂 මිත්‍රයා. 🍃
2026-11-19 18:25:32
0
Asʟᴀᴍ Cʀᴜsʜ 👑 :
thava tika thavasakin man eka mage👀thekakin balanna Tama yanne 😭😢🙏
2026-11-19 19:47:19
0
K A V I :
kollo marama asaranai kello nisa😔
2026-11-19 18:09:45
0
AKILA 🐼🧿❤️🩹 :
ඒ දුක මට තාම හිතාගන්න බැ හිතන්න උත්සහා කරන්නෙත් නැ ආයෙ 🙂❤️🩹🗣.
2026-11-19 17:38:12
0
𝑺𝒉𝒂𝒎_ 𝑿_🕷 :
@_faihaaaaa
2026-11-19 17:28:55
0
Aslam V2 ✊♥️ :
woman 😅
2026-11-19 18:14:00
0
𝗢 ꜱ ʜ ᴀ ᴅ ᴀ 👹❕ :
2026-11-19 19:10:44
0
Akalanka gamage :
දුකයි තමයි... ඒත් ආදරේ බලෙන් ගන්න බෑනෙ... 🙃
2026-11-19 17:57:14
0
success mind set :
2026-11-19 17:35:48
0
亗𝙽𝚒𝚖𝚎𝚜𝚑×͜× :
2026-11-19 18:42:33
0
To see more videos from user @janiya_quotes2, please go to the Tikwm homepage.
Other Videos
Que música boa🤤✌🏻 // #fyp #viral #wiliam #edit #smooth // ib:@tmssss
di cari penonton sepak bola lebih rame selain ini 🥶🔥 #manchesterunited #realmadrid #presetalightmotion #footballedit #fyp
#🕋📿🕌regay_islam🌼🦋buxoro shahar ❤
The Jackal returns. #TheDayOfTheJackal Season 2 arrives March 2027 on Peacock. #EddieRedmayne #Thriller #TVSeries #NewTV
I love @MAKEMINE Việt Nam #nhonhone #xuhuongtiktok #reviewlamdep #sonbong #sonli
Lado ehh 😆😆😆
About
Robot
API
Legal
Privacy Policy