@kworld_lovers: ඉන්ද්‍ර දෙවියන්වත් පරද්දපු රාවණ රජුගේ අසම සම වීර පුත්‍රයා, මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්.... ⚔️👑 මේ ගැන සම්පූර්ණ විස්තර දැන් ඔයාලට KWorld Lovers යූ ටියුබ් නාලිකාවෙන් නරඹන්න පුළුවන් #ravan #indrajith #yash #fyp #foryou
KWorld Lovers
Region: LK
Thursday 19 November 2026 13:35:14 GMT
Music
Download
Comments
. :
රාම කියන නපුංසකයා ඉන්ද්‍රජිත් ව මරන්නේ භාවනා කරනකොට
2026-11-19 16:12:11
115
𝐇𝐈𝐑𝐔𝐒𝐇𝐀 🇯🇵🇱🇰 :
මේඝනාද මරා දැමුවේ යුද්ධ නීතිය අමතක කොට 🥺💔
2026-11-23 09:16:37
1
CN77 :
මට ගැටලුව තියෙන්නෙ මෙච්චර රණශුරයින් හා බලවත් හමුදාවක් කොමද වදුරු හමූදාවකට පැරදුනේ ? අනික රාවණා රජූගේ හොදම රණශුරයින් රාම ,ලක්ශ්මන් හෝ හනූමාන් අතින් මැරෙනවා ,හැබැයි රාමගේ අය කා අතින්වත් මැරෙන් නෑ .ටිකක් practically මදි නේද ?
2026-11-19 15:08:24
15
charith :
ඉන්ඩ්‍රජිත් රාවනාට මාරන්තික තුවාල කරා
2026-11-23 17:58:42
0
🦈 Shark 🦈 :
මොකද රාවණා රජතුමා ඒ කාලෙ වෙද්දි මහා ධ්‍යානලාභි උතුමෙක්. එසමයෙහි එතුමන් බොහෝ දේ දැන සිටියා.වෙන්න තියෙන දේවලුත්, ඒකයි එතුමන් යුද්ධ නොකර සිටියෙ 🙏🙂 මහා කුමාරයන්ගෙ මූලිකත්වයෙනුයි යුද්ධය සිදුවූයේ. පූජාභූමියේ සිටියදිත් අවජාතක සහෝදරයන් දෙදෙනා හොරෙන් ඔහුව මැරීමට පැමිණියත් ඔහු අතින් මෝඩ රාමත් ලක්ෂ්මණත් මියදුනා. පසුව තමයි මහාරාවණයන් වහන්සෙ යලිත් ඔහුන්ට ප්‍රාණවායුව පිබ පණ දුන්නෙ 🙏🙂
2026-11-19 18:57:25
8
lak shan25 :
රාවනා රජු විවාහවෙලා ඉදියේ මන්දොදරි එක්ක විතරයි නෙද.
2026-11-19 13:45:55
8
Chamara Anuruddha🇱🇰 🇲🇾 :
ඉන්ද්‍රජිත් රාමව මරනවා ඊටපස්සෙ රාවනා තමා රහසින් රාමට නැවත පන දෙන්නෙ, අහලා තියන විදියට ඒ සටනින් ඉන්ද්‍රජිත්ට මරණීය තුවාල උනා කියලා..
2026-11-20 11:18:39
4
IndrajithSri_ :
එදා එ නිකුම්බිලා යාගයට බාදා නොව්නනම් කතව වෙනස් වෙනවා 💗
2026-11-20 07:39:17
1
♤♧♡Ruwantha♡♧♡ :
rawana ramata gahuwa duwanna.
2026-11-21 06:32:56
0
Ishara Udaya :
ඔය යුද්දෙ දිනුවෙ රාවනා පස්සෙ
යද්දය අවසානෙ විබොශනගෙ පාවා දිමෙන් රාමා රාවනාගෙ දුර්වල තැන නාබියට ඉතල පහරක් එල්ල කර සිහිසුන්
කරා විතරයි පස්සෙ සිතව සැකයි කියලා
රාම ගින්නටත් පනින්න කිවා කැලැවක අතරමන් කරා ඉන්දියාවට රාම දෙයියෙක් උනා ගැනුන්ට ගරු කරපු රාවනා හතුරෙක් උනා
2026-11-20 03:04:02
2
יהוה :
ohu amaraniyai 😊
2026-11-19 18:54:18
3
kavinduharshana505 :
hmmm
2026-11-21 17:16:56
0
sanju :
aniwa
2026-11-20 07:50:31
1
chamika vibhashana :
2026-11-20 10:45:48
0
KAVINDU____❤️ :
2026-11-20 00:35:48
0
Ruchira Paranavithana :
ravanata kalin idanma oni una thamange putha eyata wada balawath wenawath katath paraddana bari kenek karanna, eka nisa ravana siyaluma grahayo yatath Kara Gena puthage hadahane 12 weni kotuwe Hira Kara, habai kalayak yanakota Senasuru nisa grahayo Tika nidahas una, habai eke balapama ravanage puthage hadahane thibba ekai eya balavath une, shiwa awatharaya una ramata Maha dewiyange bale thibba nisa ramata parada karanna puluwan una rawanawa habai indajith wa pawadila maruwe nattam Amaru wenawa ramata, ehema baladdi thamage rawana thama hamadema puthata Dunne rawana thama charithe 😈🔥
2026-11-19 15:16:48
3
יהוה :
ramage masiya thama Indrajith.... nangi seetha, ravana rajathumage bena thama rama... indrajith ge bappa vibishana deviyo... okkoma neyo... yudda kalata
2026-11-20 09:29:45
0
travel D :
@travel D:උපදින වේලවේ මහා හඩින් අකුනු ගහපු නිසා මේඝනාද කියනා පස්සේ ඉන්ද්‍රව අල්ලගේන ලංකවට අපු වෙලේ මහා බ්‍ර්හම්‍යා මැදිහත් වේලා තමයි ඉන්ද්‍රව නිදහස් කරේ එ වෙලේ මේඝනාද කුමරයට බ්‍රහමන් විසින් ඉන්ද්‍රජිත් කියලා නම තියනවා
වල්මිකි රමයනය uttara kandayee
2026-11-20 01:36:38
0
U D I Y A 🔝🏁 :
🙏🙏🙏
2026-11-21 11:37:24
1
මේඝ...⚡🔱 :
⚡💎
2026-11-19 15:55:34
1
🇦🇹VCG Sasanka.. :
❤️❤️❤️
2026-11-19 15:29:25
1
Indrajith_Subasinghe95 :
🖤.
2026-11-19 21:52:18
1
K.Dilchith :
🤍🤍🤍
2026-11-20 17:33:23
0
ජානක.ජානක :
🥰🥰🥰
2026-11-19 22:20:23
0
To see more videos from user @kworld_lovers, please go to the Tikwm
homepage.