@cjfiction: හොඳ කෙනෙක් වගේ පෙනී සිටින Narcissistic ගතිලක්ෂණ ඇති පුද්ගලයන් හඳුනාගන්නේ කොහොමද? #narcissistic #psychology #ToxicRelationships #SinhalaPsychology #HumanBehavior

ChamiVFX
ChamiVFX
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 13:50:54 GMT
111081
6190
127
1413

Music

Download

Comments

ss..sanjeewa
Ss. Sanjeewa. :
ඔය වගේ උන් හැමදාම එකම තැන.. ස්වභාවධර්මය උනත් ප්‍රතික්ශේප කරන මිනිස්සුන්ගේ ස්වභාවය.
2026-11-19 18:37:27
26
lankapasidu
Lanka Pasidu :
මට මේක තියෙනව කොහොමද අඩු කර ගන්නෙ
2026-11-19 16:47:36
33
.araliya1
𝕄𝔸𝔻𝕌 𝔸ℝ𝕃𝕀𝕐𝔸🪷🪬🎶🧿 :
මන් නම් ඔහොම කරොත් පයින් දීලා එලවන්නේ. 😂😂😂
2026-11-20 12:53:35
0
janiya2001.07.25
💥J~ A ~N~I~¥~A💥 :
මගෙත් තීනවද මන්දා😁 මේකෙ සමහර ලක්ෂන
2026-11-20 13:14:25
0
prashadiofficial13
🇱🇰🆂🅴🆈🆈🅰••🫧سيّا@®🇦🇪 :
මං මේ වගේමයිනෙහ් ඇයි එහෙම වෙන්නෙ 😖
2026-11-19 17:33:01
6
priyanimananadevage
PRI :
මෙහෙම කට්ටියකට හැදෙන්න පුළුවන් විදිය ගැනත් විස්තර කරන්න
2026-11-20 11:54:44
0
pamalka.dewmina2
white Prince ♥️💐 :
මටත් එහෙම කෙනෙක් ඉන්නවා 👍👍👍👍
2026-11-19 16:15:16
3
s.s.samanthi
🇱🇰S❤️ Samanthi 🇰🇼 :
කියපු හැමදේම දැන් අත්විදිනවා 😒
2026-11-20 07:20:01
0
sithuvili32
D ❤️ :
මේ වගේ කෙනෙක් එක්ක තමයි මම යාළුවෙලා හිටියේ. පිස්සු හැදුණේ නැති ටික විතරයි මට. මාරම stress එකකින් හිටියේ. අන්තිමට එයා කීවේ මට තමයි මානසික ලෙඩක් තියෙන්නේ ගිහින් බෙහෙත් ගනින් කිව්වා.. පුදුම කරුමෙකින් බේරුනේ. හතුරෙක් ට වත් එහෙම කෙනෙක් partner කෙනෙක් විදිහට හම්බෙන්න එපා 🙏.
2026-11-20 04:25:51
6
dil60031538300
C A B O L A ❤️🤗 :
ඇත්ත මෙහෙම අය එක්ක ජීවත් වෙන්න ගොඩක් අමාරුයි.
2026-11-20 05:17:22
4
holahashi53
🌸 𝙷𝚘𝚕𝚊 𝙷𝚊𝚜𝚑i :
ඔය වගෙ කෙනෙක් මගෙ ජිවිතෙ අවුරුදු අටක්ම කාලය නාස්ති කරලා ගියෙ.අපිව පිස්සු හදල යන්නෙ යනකොට ඔහොම මිනිස්සු
2026-11-20 08:20:15
0
w.m298
🌿🌿𝕌𝕄𝔸𝕃𝕀🌿🇦🇪🎋 :
බඩේ දරුවෙක් ඉද්දි අම්මා උපරිම සතුටින් තියලා එයාට ආදරේ කරුණාව,උපරිම දිලා ලගින්ම ඉන්න සැමියෙක් උනොත් දරුවා කවදාවත්.. nareissistic දරුවෙක් බිහි වෙන්නේ නෑ....
2026-11-20 02:06:12
5
shanu0595
Shanu05 :
මාත් ඔහොම කෙනෙක්ට ආදරේ කලෙ.4 වෙනි කාරනයනම් හරියටම හරි.ජීවිත කාලෙම හිටියනම් පිස්සු හැදෙනව. 6 ත් 100% ක් හරි 🥹 මට හිතාගන්න බෑ ඒ හැසිරීම. 8 වෙනි එකත් සම්පූර්ණයෙන්ම හරි.එයාමයි දාල ගියෙ.දල යද්දි මැරෙන්න තරම් දුකයි ඒත් දැන් අවුරුද්දක් විතර ගිහින් නිසා තේරෙනව ඒ කාලෙයි දැන් තනියෙන් ඉද්දියි වෙනස,මානසික නිදහස
2026-11-20 05:48:00
2
hiruni.fernando5
Hiruni Fernando 🧿 :
me wage manussayek ta Mokak d wenne anthimeta. mehema minissu mn dakala thiyenawa. harima negative stressful minissu kottasayak. me minissunta samaje inna bane mehema. me minissu kon wenawa neda. ehema unama e minissunge me thathwe wadi wenna puluwan neda.
2026-11-19 15:58:16
8
sandarusulakshana1
Sandaru🐲 :
ඔක්කොම ටික ex ළඟ තිබ්බා🥲❤️‍🩹
2026-11-20 05:21:29
2
kasusilva0
chuti ❤️ :
යාළු වෙන්න කලින් මේවා අඳුන ගන්නෙ කොහොමද
2026-11-19 17:41:01
4
roshan.priyadarsh4
Roshan priyadarshana :
සැමට වටිනා දැනුමක්
2026-11-20 03:31:29
1
user2339142603486
Nethu123 :
Deiyane . 🥺 Hariyata hari
2026-11-19 15:58:38
8
ireshaherath3
iresha herath 🦋🧿✨ :
Ammo ඇත්ත 😐
2026-11-19 17:15:17
3
nilangaekanayaka1
🎎🇰🇷🇰🇷 :
මේ කතාව ඇත්ත එහෙම අය ඉන්නවා අනිවාර්යයෙන්ම
2026-11-20 03:08:05
1
sumalinandasena
නිම්මි :
මෙහෙම කෙනෙක් එක්ක ඉන්නෙ කොහොමද කියලත් විඩියො එකකින් දෙන්න..
2026-11-20 01:24:25
1
kds.shanthy
Kds Shanthy :
මගේ හස්බන්ඩ් වගේ.මේවා වලක්වා ගන්න මොකද කරන්නේ.
2026-11-19 17:29:28
2
sfhkbnkkb.y7
SM :
මෙයල දෙන්නම එහෙම තමා 🤣
2026-11-19 19:08:33
1
wv9573
wv :
My boss has all 10 features perfectly. ❤️❤️❤️
2026-11-19 15:11:01
1
chandani.kumari818
Chandani kumari :
🥰🥰🥰🥰🥰
2026-11-20 08:56:59
0
To see more videos from user @cjfiction, please go to the Tikwm homepage.

Other Videos


About