@quotes_1120: #fyp #quotes

0719!
0719!
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 14:49:41 GMT
51188
11432
100
345

Music

Download

Comments

ameeshasandakan
Ameesha Sandakan :
හරි රාක්කෙ හම්බුනත් ඒ පොතත් වෙන කෙනෙක් අරගෙන 🙂💔
2026-11-21 07:51:50
124
nethunethu1999
✨♥️NeThu♥️💫 :
හරි රාක්කෙ හම්බුනා.ඒත් මං යද්දී පරක්කු වැඩී.මට කලින් වෙන කෙනෙක් ඇවිත් ඒ පොත අරගෙන ගිහින්.හැබැයි එයා ආයෙ ඇවිත් රාක්කෙන් ඒ පොත තියයි කියලත් බලන් හිටියා.❤️‍🩹🌿
2026-11-23 03:25:01
11
nimnadhi18
Nimnadi🧸🌸 :
පිර පිර හෙවුවත් මට ඒ පොත හම්බෙන්නේ නැහැ. ❤️
2026-11-23 09:37:02
0
.ama.janathri
🦋 𝑨𝒎𝒂 𝑱𝒂𝒏𝒂𝒕𝒉𝒓𝒊🌸 :
තාම හොයනවා හරි රාක්කේ කෝ කියලා❤️
2026-11-23 08:32:12
0
malaka_senevirathna
Malaka Senevirathna :
හරි රාක්කෙත් හම්බුනා ඒ පොතත් හම්බුනා ඒත් පිටු ඉරිලා 🙂💔
2026-11-23 03:49:10
0
riya__girl_x
𝐌𝐒 | 𝐀𝐁𝐇𝐈 🇭🇲 :
හරි රාක්කේ මොකක්ද🙂
2026-11-20 15:13:10
39
user970361688
piyu.💗💎 :
හරි රාක්ක තියෙනවද. 💔
2026-11-22 13:54:53
0
shadowoverload001
ShadowMind :
මං පොත් කියවන්නෙ නෑ 😂👍
2026-11-22 08:26:09
0
pramo797
💞pramo💞 :
රාක්කය දැක්කා ...හැබැයි පොත ගන්න බැරි තරම් උඩ රාක්කයක තියෙන්නේ ...පුලුවන් කෙනෙක් පොත ගනී❤️
2026-11-21 09:50:50
31
bl20bubble_tea22
bubbletea ~ ✿ °•~ :
රාක්කෙත් හරි, පොතත් හරි, කවුරුත් අරගෙනත් නෑ, හැබැයි වැරදි විෂයක් නිසා ගන්න තහනම්... ඉතින් දුරින් වාඩිවෙලා බලා ඉදලා එනවා
2026-11-21 09:42:44
29
mariyan094
~Marian~..! "💍🪽 :
හරි රාක්කෙටම ගියා නම් කොහොමද වැරදි රාක්ක වල තියෙන පොත් වල විරහව ගැන දැන ගන්නේ..😊💔
2026-11-21 01:46:30
31
user47024790113084
Burthalamiuse🌻 :
රාක්කෙ මම හොයන පොත තියෙනව දැකලත්, නොගෙන ඉන්න තීරණය කලා.කලින් කියවපු පොතේ පෙරවදන ගොඩාක් ලස්සන උනත්,පසුවදන කියන්න බැරි තරම් දුක උනා...😔
2026-11-22 08:17:53
6
maneeshaprebodha
Manisha 🌪🦅 :
වැරදි රක්කේ කියලා අත ඇරියොත් හරි පොත මිස් වෙන්න පුලුවන්
2026-11-20 21:41:02
11
bloom.glow64
bloom & glow :
රාක්කෙ හරි ඒත් මට එ පොත ගන්න වෙලාව දැන් නෙවෙ 🤧දැන් ගන්න ගියොත් රිදෙන්නෙම මට
2026-11-21 09:58:28
6
hansisenanayaka43
Hansi Senanayaka :
"හොයපු පොත වැරදි රාක්කෙක තිබුණා නෙවෙයි, ඒක හොයාගන්න මට ටිකක් කල් ගියා විතරයි. දැන් ඒ පොත මගේ ළග. අතරමඟ පිටු කිහිපයක් ඉරුණත් තාමත් ඒ කතාව මම හරි ආසාවෙන් කියවනවා. මොකද ඒ පොත තාමත් මට විශේෂයි..🥺❤️"
2026-11-21 10:47:53
3
dilshadi89
"𝐊𝐀𝐔𝐒𝐇𝐈 "🎀💖🫶 :
වැරදි රාක්කයක් නම් වැරදි පොතක් නම් ඇයි හමු උනේ. 🙂💔
2026-11-21 11:38:28
4
kesh__x
Keshala :
කොච්චර හෙව්වත් මොන රාක්කේ හෙව්වත් ඒ පොත තාම හම්බුනේ නෑ 🥺🍃
2026-11-21 05:46:10
4
.janu842
11 : 11 :
හරි රාක්කෙත් හොයල ඒක හම්බ උනේ නැතොත් ආයෙ හොයන්න යන්න එපා තේරැමක් නෑ ...
2026-11-21 04:01:09
3
sanuu__hz
sᴀɴUᴢᴢ!!💨💤 :
naaa e pothe anket anuwa e potha thibbe e rakke.🙂ithin mn digin digtm e pothm hoyl mahnsi unaa.ek dekl ethn hity kenek mt kiuvva "oya hoyn poth wen kenek aran gihin dn hugk kal wenawa"kiyl.mt oni unee e poth withrk nisa wen poth diha nobala mn ethnin awaa🙂❤️‍🩹
2026-11-20 10:45:43
16
rosoo45
S⃠A⃠S⃠I⃠ :
රාක්කෙත් හරි . පොතත් හොයා ගත්තා. ඒත් අන්තිමට ඒ පොත කියවන්න කියවන්න දුකක් විතරයි දැනුනේ 🥺🙂
2026-11-21 09:16:36
2
shan46673
SHAN°√ :
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා..!🙂❤️‍🩹
2026-11-20 17:15:04
3
_ex_podi_
👤🩸🖤" :
❤️‍🩹
2026-11-20 21:18:25
1
shouni008
He sha Niii :
කොහෙන්ද ඕවා මතක් වෙන්නේ 🙂
2026-11-23 05:19:37
0
navodyarathnayaka2
navodya rathnayaka :
හරි රාක්කේ,ඉවසිමෙන් හොයන්න.❤️
2026-11-23 07:04:17
0
novi_liora51
novi_liora51 :
වැරදි රාක්කෙකින් ගත්ත පොතක් හරි පොත කියලා හිතන් හිටියා... 🙂❤️
2026-11-23 06:15:44
0
To see more videos from user @quotes_1120, please go to the Tikwm homepage.

Other Videos


About