Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@4u_savi: ❤️🩹.! #fyp #viral #ip11 #buddha #dharma
𝓣𝓱𝓮 𝓢𝓹𝓲𝓭𝓮𝔂 🕷️
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 14:58:20 GMT
197648
26181
2943
648
Music
Download
No Watermark .mp4 (
0.19MB
)
No Watermark(HD) .mp4 (
0.38MB
)
Watermark .mp4 (
0.19MB
)
Music .mp3
Comments
Vindi🦢 :
Mona de unath eyt wtri adre..mn wrdi na kiyl eyt oppu unoth e athi mt🙂🙏♥️
2026-11-19 18:37:59
3835
𝐼𝓈𝒽𝓎𝓎𝓎🎀 :
ලබන ආත්මෙනම් මං වගෙ දරුවෙක් මගෙ දෙමව්පියො දෙන්නට ලැබෙන්න එපා💔
2026-11-22 00:11:00
223
DESH BOY🇦🇪🇱🇰 :
අම්මත් ලග නැතුව මාව බලාගත්තට පිං කිරි අම්මෙ 😓💓
2026-11-21 22:13:18
170
O V I N🇧🇷🦢 :
මගෙ අම්මයි අප්පච්ටයි අය්යටයි කිසිම කරදරයක් වෙන්න එපා 🥹🙂❤️
2026-11-20 08:11:12
388
sAhaRa🫦🐉 :
ammala budu veva🥹❤️🩹🫶
2026-11-19 19:33:23
570
sakuwaboy :
මට කිසි දෙයක් එපා අම්මෙ හැම දේම දෙන්න මල්ලිට...
2026-11-21 03:15:03
243
CHAN 🍃🐨 :
පුස් පැටියයි,බලු පැටියයි පරිස්සමේන් බලාගන්න.මව තෙරුම් අරගත්තේ ඒ දෙන්නා විතරයි......🐶🐱❤️🩹
2026-11-20 22:06:10
204
GIH!!🦕 :
ඔයා මේක දකී .22.10.1/26.10.1 අවුහතරක් මුලු ඉස්කෝලයක්ම දැනගෙන ඉදපු අපේ සම්බන්දේ ගැන නොදන්න කෙනෙක් නෑ.සම්බන්දේ නතර උන ගමන් ඇහුවේ දවස් කීයකටද බන් කියල ඒත් මේ sep 30 තේරුනා මෙයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියල ඒත් මන් විශ්වාස කරා ඒ මන් ආදරේ කරන මනුස්සයව 🙂🤍.ඒත් oct 1 අපේ ඇනවසරි එක එයලා යාලු වෙලා තියෙන්නේ oct 3 යාලු වෙලා මාසයක් ගියාට පස්සෙයි මට කිව්වේ.මන් මැරෙන්න තරම් පිස්සෙක් උනා.මගේ අම්මයි තාත්තයි නැත්තම් මන් මෙහෙම නැ කෙල්ලෙක්ට මොන සැප සම්පත් තිබ්බත් ආදරයක් ඉස්සරහ ගෑනුලමයි ගොඩාක් අසරනයී.ඒ දේ මම දැක්කේ මගෙන්මයි.එයාව මනුස්සයෙක් කරේ මම.එයාගේ අම්මත් නැතුව මන් හැමදේම කරා එයා වෙනුවෙන්.ඊටපස්සේ මෙයා හොද රස්සාවකට ගියා කොලබ.අන්තිමේට මන් ඉද්දිම ඒ ගෑනුලමයා එයා එක්ක යාලු වෙලා.ඒ කෙල්ල මන් ඉන්නවා කියල දැන දැන එයාගෙන් යාලු වෙන්න අහලා.මන් ඉද්දිම ඒ කෙල්ල එක්ක පාර්ක් පවා ගිහින්.ඒත් එදාට පහුවදත් කිව්වේ මට කෙල්ලෙක් නැ කියල එයා අඩ අඩ කිව්වා.ඒත් මන් ඒ මනුස්සයව මගේ ජීවීතේ තරම් මන් විශ්වාස කරා.අන්තිමේට මට මැරිලා පලයන් කියන තැනට එයා ආවා.මාත් එක්ක ඉන්නකම් එයාගේ සතයක් මන් වියදම් වෙන්න දුන් නැ.දැන් පිස්සෙක් වගේ.අර කෙල්ල එක්ක හැමතැනම යනවා සල්ලි වියදම් කර කර.මන් කොලබ යන් කිව්වත් මන් කියන්නේ මන් වියදම් කරන්නම් යන් කියල.ඒත් අද වෙද්දි එයා නාස්තිම වෙනව.අනේ මන්දා හිතාගන්න බැ මට.එයාට එයාගේ අම්මත් නැතුව එයාව ගොඩ දාගන්න මගේ පවුලේ අය සෑහෙන්න කට්ටක් කෑවා.එයාට ඉන්නේ තාත්තා විතරයි 🙂🤍මගේ මාලෙ තියල මන් ඒ මිනිහට සල්ලි දුන්නා.එතකොටත් එයා ඒ කෙල්ල එක්ක සම්බන්දේ තිබිලා.මගේ අම්මා එයාට අම්මෙක් උනා ඒත් අන්තිමේට මන් හිතුවේ මන් මැරෙයි කියල.මන් එයා වෙනුවෙන් මැරෙන්න හරි ඉදපු මනුස්සයෙක්.ඒත් අදටත් කතා කරද්දී මගේ හිතට සැනසීමක් කතා කරනවනම් කතා කරන්නේ බනින්න.ගොඩ යන්න හීන දැකපු මනුස්සයා දැන් වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයී එවගෙ මනුස්සයෙක්නම් කොහොමත් එපා ආයේ.එයාට හිතන්න තිබුනා මන් කොච්චරක්නම් විදවයිද කියල.මට සල්ලි තිබ්බත් මන් එයාගේ පවුල ලස්සන දිහා බැලුවේ නැ.ඒත් එයාට ටික කාලයක් යද්දී මාව එපා උනා.මොකද ඒ කෙල්ල එයාගෙම වයසේ මට වඩා ලස්සනයී හැඩයි.ඒත් කවදාවත් මන් එයාහේ ඒ කිසිම දෙයක් බැලුවේ නෑ.එයා නැති කරගත්තේ හොදම කෙනාව කොල්ලෙක්ට ලේසියෙක් හම්බෙන් නැති කෙනෙක්ව. එයාව එපා ඒත් මගේ හිතේ ආදරේ කියන දේ එයා වෙනුවෙන් හැමදාම තියෙයි එච්චරයී මන් දන්නේ මටම විතරක් මන් වෙනුවෙන්ම ඉන්න කෙනෙක් ලැබුන දවසට මන් ඒ මනුස්සයාට දෙයියෙක් වගේ සලකනවා.අදටත් මොන දේ උනත් මන් අම්මලගේ තාත්තලගේ විශ්වාසේ රැක්කා.අදටත් මන් හරි ආඩම්බරෙන් කියනව මන් පිරිසිදු කෙල්ලෙක් කියලා 🥹🤎
2026-11-22 00:05:50
22
• Sandaru | संडारू 💌 • :
පණිවිඩ නොතියා හුදෙක් හෝඩුවාවක් ලබා දී ඇත..💔 ( vindy reposted )
2026-11-21 16:59:37
59
තරු ㅣ 𝗧𝗵𝗮𝗿𝘂𝘂ㅣ 다루 ㅣ🦕 :
නැවතත් ආත්මයක් නොපතමි ❤️
2026-11-20 14:47:13
93
~Goddess~ :
හැමදේම අනිත්‍යයි...ප්‍රමාද නොවී සසර කෙළවර කර ගැනීම වෙනුවෙන් කුසළ් රැස් කරන්න..
2026-11-22 05:56:53
7
𝓝𝓮𝓽𝓱𝓾@𝓶🤍🧸 :
hamadama hamadekinma වැරදිකාරයා mn ❤️🩹🥺wrddk kr tmai eth aye krnnh srry..mn oyt godk adrei ❤️😫oya වැටිලා iddi lagata awith hitha හදපු kellek kiyla mw mthk tiyaganna ❤️🩹😊
2026-11-22 07:41:44
1
_DupaZ_ 💍 :
පිලිකා රෝගීන් සියල්ලම සුව වේවා ❤️🔥🙏
2026-11-22 07:33:44
1
𝙾𝚂𝚆𝙰𝙻𝙳 🍻 :
“මේ ජීවිතයේ හමුවූ දුක්, වේදනා සහ නොකී කඳුළු සියල්ල මෙතැනින්ම අවසන් වේවා… නැවතත් මේ සංසාරයේ මෙවන් ගමනක් යන්නට සිදු නොවේවා…” 😊❤️🩹
2026-11-22 07:05:58
1
Tharu Nehansa :
මේ ලෝකෙ කිසිම කෙනෙක්ට,සතෙක්ට කරදරයක් වෙන්න එපා 🙂 සියලු සත්වයෝ නිදුක් වෙත්වා ....!💗✨
2026-11-21 17:21:51
1
Kasun v 💸🌿🕊 :
තුන් ලෝකවාසී සියලුම දෙනාටම කිසිම කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා 🙏🥹
2026-11-21 05:40:19
61
මන් හරි අහින්සක kollek❤️❤️ :
මගේ කෙනා කෝ 😥
2026-11-22 07:16:41
1
"B 🐣 :
මගේ තාත්තා සෑහෙන්න මහන්සි වෙනවා අපි වෙනුවෙන්.එයාට ජීවීතේ ගැටගහගන්න,දුකක් නොදී ශක්තිය දයිරිය ලැබෙන්න ඕන.🙏
2026-11-21 13:18:40
37
SHANA 💔".. :
නැවත ආත්මයක් නොපතමි🙏🙏
2026-11-20 14:17:29
11
"^𝑮^"! 🩸 :
නැවත ආත්මයක් නොපතමි 🤏
2026-11-21 15:35:04
20
Ishan De Silva™️ :
මාව ගත්තට කමක් නැ මං කරපු පිනක් තියේ නම් ඒ බලයෙන් මගේ අම්මට ලෙඩක් දුකක් හැදෙන්න එපා…
2026-11-22 06:16:18
10
꧁ ༒𝓬️𝓻𝓾𝔃💢 :
මට තාත්තා නැ.. අම්මා විතරයි ඉන්නෙ.. අම්මා රට.. ඉන්නෙ . මට තාම අම්මව ගෙදර නවත්තගෙන අම්මට කන්න බොන්න දෙන්න අනෙකුත් අවශයතා ඉටුකරන්න. අම්මට එයාගෙම ගෙදරක නිදහාසෙ ඉන්න තැනක් හදලා දෙන්න තරම් වත්කමක් නැ.. ඉක්මනට එයාව ගෙදර නවත්තලා අම්මගෙ ජිවිතකාලෙටම ඇතිවෙන්න සල්ලි හොයලා දෙනක්න් මම ඉන්න ඔනෙ බන්.. මට දැම්ම යන්න බැ...
2026-11-20 19:03:14
20
𝐒𝐀𝐓𝐙 ᵉᵈⁱᵗˢ :
කර්මයට පිටින් කිසිවක් නොමැත. නොපමාව කුසල්දම් රැස් කරන්න ✅
2026-11-20 14:22:44
8
𝑷 : 𝑮 🍏" :
අහිංසක සත්තු ටික පරිස්සම් කරන්න හිතෙන තරමට මිනිස්සුන්ගෙ හිත් හැදෙන්න ඔනේ 🙂❤️🩹!!
2026-11-20 15:16:13
8
𝗣𝗢𝗗𝗜 91 🐾 :
කිසි දෙකට ආස කරන්න එපා 🗣️
2026-11-20 17:37:06
9
To see more videos from user @4u_savi, please go to the Tikwm homepage.
Other Videos
#22ноября#деньсыновей #деньсыновей22ноября♥️ #сднемсыновей #сынок
#viral🕊️🕊️🇵🇰#
Cà phê ủ lạnh không đường, ít ca . Lo dạng túi lọc tiện lợi #capheulanh #coldbrew #zensip #zensipvietnam #caphe
𝐎𝐫𝐚𝐭 𝐉𝐚𝐛 𝐑𝐨 𝐊𝐚𝐫 𝐒𝐡𝐢𝐤𝐚𝐲𝐚𝐭 𝐊𝐚𝐫𝐭𝐢 𝐇𝐚𝐢 𝐍𝐚 💔🙏🥺||#molanatariqjameel #islamicvideo #islamicstatus #orat #foryou
1M52 | 41kg Mặc Đồ Đơn Giản P69 #outfit #style #xuhuongtiktokk #quanongcong
#اقتباسات_عبارات_خواطر #عبارات_إحساس #اكسبلورexplore #اعادة_النشر🔃
About
Robot
API
Legal
Privacy Policy