@ravishanka_weerasuriya: ලක්ෂ 10කට ඉතුරුම් ක්‍රම 03කින් මාස 03කට ලැබෙන පොලිය.. Savings රු 5,000යි. Money Market රු 18,750යි. FD රු 25,000ක් හෝ රු 37,500ක්.. ##ravishanka_weerasuriya #viral #advanced_level #commercesuperior #foryoupage

Ravishanka Weerasuriya
Ravishanka Weerasuriya
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 15:39:40 GMT
91170
3311
94
1176

Music

Download

Comments

kausha668
kausha :
මම සර් කිව්ව නිසා ලක්ශ 20ක්ම NSB bank එකේ මනිමාකට් එකක් ඕපන් කලා නමුත් ලක්ශ 20ටම 8200k පොලියක් ලැබුනේ
2026-11-19 17:11:28
3
djvasantha
Vasantha dj :
මට කියන්න කො ලංකාවේ හොද බැංකුවක්
2026-11-19 20:45:01
1
user6104118402956
Salon Nuwanthi :
money market account eka10lk ona open karanna naththam eyala gawanna muliya bank sure karanna than na golden key waga unoth sali aparada nada sir fd ara wana solution ekak thiyanawada භාණ්ඩාගාර bill path gana keyala danna කොහොමද karanna kiyala
2026-11-20 03:45:59
0
s.s72186
~~,Am±~~~~~sh .~~~± :
good watina vidiyo ekak sir මම රට ඉනේ boc eke ලක්ෂ 65 මම මෙහේ ඉදලා දාලා තිබුනා නයක් වත් ගන්න බෑ පොලියත් නැ
2026-11-19 15:44:59
1
maduripriyanka
k maduri :
මනි මාකට් ගිණුම් තියෙන බැංකු වල නම් කියනවද sir
2026-11-19 15:50:22
2
amithgayan7
sehan :
රත්‍රන් අරන් දැම්මොත් මීට වැඩියෙන් ගන්න පුඵවන් නේද
2026-11-20 02:41:30
1
user377867935726
පුෂ්පා රංජනී :
මම ගොඩක් දුක් විදලා ගෙදරටත් හැම මාසෙම දීලා මම ටිකක් ඉතිරි කරලා ඉස්තිර තැම්පත් දාලා තියෙනවා බැන්කුව අනේ මටත් උදව් කරන්න ඒ මුදල් ටික හොද පොලි තියෙන බැ න්කුවකට දාගන්න බුදුසරණයි
2026-11-20 03:11:29
0
sandun.heshan
S.H.R :
මොනාද ඒ මූල්‍ය ආයතන
2026-11-20 03:11:06
0
sithija647
Sithija :
FD දන්නේ නැතුව money market දාන්න කියලා කලින් කිව්වා නේ sir, දැන් මේ මොකක්ද කියන්නෙ
2026-11-20 01:55:42
0
dulanjana694
S:A:D🔥😇 :
සර් මගේ ගාව ලක්ෂ 40 තියේනවා මට අයිඩියා එකක් දේන්නකො රිස්ක් එකක් නැති සේප්ටි තියේන FD Deposit අයිඩියා එකක්
2026-11-19 20:45:26
0
karunarathna451gm
ibbagamuwa karu 👀 kuwait.. :
තුන් පාරක්ම ඇහුවා විිඩියෝ එක ජනවාරි මාසේ ලකෂ 25 ක් තැමිපත් කරන්න ඔින ලංකාවට ආපුවහම
2026-11-19 17:31:40
0
rash5805
Rashu.🌏🧭 :
sampath eke mony market ekata minimum lak5k oni lu 🥲
2026-11-19 15:53:55
2
user7686147800313
user7686147800313 :
මනි මාකට් කොහෙද තිබෙන්නෙ සම්බන්ද වෙන්නෙ කොහොමද
2026-11-20 00:47:52
0
donidoni4477
❤️🇰🇼🌍චතූ දෝනි 😘❤️✈️ :
හොද බෑන්ක් එකක් කියන්න්කො
2026-11-19 20:54:04
0
ayona.ayona6
Shella :
බැංකුවලින් එහෙම දෙයක් තියනව කියල කියන්නේ නැ නේ මම ලංකාවේ ගියවෙලාවෙ බැලුව ඔය කියන දේ ගැන
2026-11-19 23:09:18
0
kavihari999
𝕂𝕒𝕦𝕤𝕙𝕒𝕝𝕪𝕒 11:11 🧚✨️ :
මේ කාලෙ gold ගන්න එක worth ද සර් ?
2026-11-19 16:18:12
0
chandani.sirimann
chandani :
𝗦𝗶𝗿 𝗯𝗮𝗻𝗸𝘂 𝘄𝗮𝗹𝗶𝗻 𝗼𝗽𝗲𝗻 𝗸𝗮𝗿𝗮𝗹𝗮 𝗱𝗲𝗻𝗻𝗲 𝗻𝗮𝗻𝗲 𝗺𝗼𝗻𝘆 𝗺𝗮𝗿𝗰𝗲𝘁 𝗮 𝗰
2026-11-20 00:00:55
0
djvasantha
Vasantha dj :
ලක්ෂ 50ක් විතර දාන්න කැමතියි
2026-11-19 20:45:15
1
dinesh.krishantha42
Dinesh Krishantha :
wadima poliyak denne mona bank ekada sar
2026-11-19 19:38:58
0
m.d.i.fernando
M D I Fernando :
පහුගිය කාලෙකදි මිනිසුන් සල්ලි දාල ප්‍රශ්න වුනා නේද .. එ නිසා හොඳට හොල.බලන්න
2026-11-19 22:26:13
0
shanweerasing
Dhanuka Weerasinghe :
Saving ekkta echra denne kuda
2026-11-20 02:04:54
0
nuwandanushk2
Nuwan Danushka Ranas :
ලක්ෂ 10ට 19000 මාස 4ට NSB
2026-11-20 04:38:33
0
nishshanka.03
Music lk .💿️🎶🎶🎸🔊 :
Fd bank colombo walada tiyenne
2026-11-20 00:22:51
0
saravanabava613
Tamilbeats💗Nature 🌓 :
sir one year babata fd or saving account gena kiyanna
2026-11-20 02:38:32
0
ktravelmoments
🇱🇰 K_Moments 🇸🇬 :
100 days gana mokdda kiyanne
2026-11-20 02:03:17
0
To see more videos from user @ravishanka_weerasuriya, please go to the Tikwm homepage.

Other Videos


About