@oshen.amidu: කඩුවෙල ගින්න අද අලුයම 6.30ට පමණ හටගෙන ඇති #oshen #foryou #srilanka #srilankanews #kaduwela

Oshen amidu
Oshen amidu
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 17:13:42 GMT
350837
26059
1251
1952

Music

Download

Comments

b.s.a.fashion.0704564409
👗b.s.a fashion 👗 :
:අනාවැකිය.🥺 මතකද කාට හරි ඒක
2026-11-20 07:35:34
33
kamal_1126
kamal_1126🇰🇷🇱🇰 :
මචන් මන් වැරදිද දන්නේ නෑ..ගැබැයි මම ඉදල තිබුනා නම්.අනිවා ගන්නවා..ගිනි ගද්දි වීඩියෝ කරල දැන් මේවා දැන් සමාජ ගත කරන්න එපා..විව්ස් වලට ඇයි බන් මිනිස්සු මෙහෙම..😢
2026-11-20 04:06:16
102
kg.gunathilake
prashan thenuka :
අනාවැකිය මතකද🥺
2026-11-20 01:50:01
145
s.m.c.u.k.g
❤️ my Hart ❤️ my kids ❤️ :
කිසිදු ආත්මයක මෙවැනි කිසිදු අකල් මරණයක් සිදු නොවේවා...🙏🙏🙏
2026-11-19 18:30:23
190
lowagarajapaksha
lowaga rajapaksha :
මේවා දකිද්දි හරි දුකයි , Fire Alarm System protable විදිහට හදල දෙන්න පුලුවන් , siren 🚨 වැදිලා phone ekata alert එන විදිහට , අඩු මුදලකට ♥️
2026-11-20 02:26:43
19
sameera0708
සමීර❤️🇨🇦❤️🇱🇰 :
නාරද අයියගෙ නෙමෙ කඩෙ.කුරුවිට කෙනෙක්ගෙ.නාරද අයියා එකෙ බලා කියාගෙන වැඩ කරන කෙනෙක්.😭හරිම හොද අයියා කෙනෙක්
2026-11-19 23:58:42
7
manuka058
manuka surf school :
මේක හොදට පරික්සනයක් තියන්න ඕනේ රජයෙන් හරි අමුතුයි බේරෙන්න වුත්සහකරලා නැත්තේ මොකද කියලා හිරාවෙලා හිටියත් පොඩ්ඩක් හරි එලියට එන්න උත්සහකරනවා
2026-11-20 07:40:35
5
travelgaaya
Ceylon to Canada 🇨🇦🇨🇦🇱🇰 :
අනේහ්හ්...මෙවන් අකල් මරනයක් කිසිම ආත්මයක නොම වේවා...😢🙏 නිවන් සුව ලැබේවා...🙏
2026-11-21 06:00:29
0
maduwa8121
ᥫ᭡ 𝐒𝐚𝐲𝐮🐣🫧 :
මොකක්ද ඒ අනාවැකියක් ගැන කියන්නේ 😔
2026-11-21 07:51:17
0
surathissabandar8
Bandara :
කිසිම කෙනෙකුට මෙවන් අකල්මරණයක් සිදු නොවෙිවා .ඔබ සියලුම දෙනාට නිවන් සුවය ලැබෙිවා .
2026-11-21 06:45:02
0
mashi475
nethu doni :
අර වෙද මහත්තයා කිව්වා ඔහොමදෙයක් වෙනවා කියලා කියනකොටම.මතක් උනේ ඒක.මට
2026-11-21 06:24:00
0
suranjithrathnay7
S U R A N J I T H 💫🖤☸️ :
එ උනට අර දාර කඩලා එයලා එලියට ගන්න තිබා අනේ හැමොම පෝන් අරන් විඩියො කර කර ඉන්නවා පවු නිවන්සුව 🙏🏻
2026-11-19 19:09:32
50
manju.manju274
Manju Manjuu :
[Pray][Pray] නිවන් සුව ලැබේවා
2026-11-21 06:38:30
0
chathushinimashika
ᴄʜᴀᴛʜᴜꜱʜɪ ɴɪᴍᴀꜱʜɪᴋᴀ ♡🇷🇴 :
කිසිදු බවයක මෙවන් අකල් මරණයකට ගොදුරු වෙන්න එපා.🙏 නිවන්සුව 🙏🙏🙏
2026-11-20 04:38:10
14
aasanka87
Nishadi :
උපදින.කිසිම බවයක මේවැනි අකල් මරණයට ගොදුරු නොවේවා අජනාමර නිවත් සුව ලැබේවා
2026-11-19 18:49:44
25
seedevi55
Seedevi :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
2026-11-20 08:06:29
0
ssk1501
SSK :
ඒ වුණාට සමහර අය කිව්වා උදේ පොඩි දුමක් එලියට ආවා කියල.පසුව ටික ටික වැඩිවුනා කියලා.ඒ වෙනකොට සෑහෙන වෙලාවක් ගිහිල්ලා.හැබැයි මිනිස්සු මීට වැඩි අවධානය යොමු කරානම්.ඔය දොරවල් කඩලා ඒ අහිංසක පවුල බේරගන්න තිබුනා කියල මට හිතෙනවා.හැබැයි හැමෝම වට වෙලා බලන් ඉඳලා වීඩියෝ කරා මිසක් එහි කිසිවකු රැඳී සිටිනවාද කියලා බලන්න කිසිම කෙනෙකුට වුවමනාවක් තිබුණේ නැති බව බැලූ බැල්මට පේනවා.
2026-11-20 08:45:58
7
prnicy
පියුමි :
යාන.තැනක..සතුටිත්..ඉත්න..ලැඛේවා..නිවත්..සුවය..ලැඛේවා
2026-11-19 18:42:09
10
indhukula
🇮🇱 කුළතුංග 🇮🇱 :
අනේ දෙයියනේ 😭😭😭 සසරේ කවදාවත්ම මෙවන් විපතක් නොවේවා 🙏🙏🙏
2026-11-20 04:50:18
10
dineshtharaka6
dineshtharaka :
පෙර ආත්මය කරපු අකුසලය මේ භවයේදීම නිමවේවා මතු උපදින සංසාරවල ආරෝගය පරමා ලාභා ලැබේවා නිවන් දකිනා තුරුම🙏🙏🙏🙏🙏🙏
2026-11-19 18:30:06
5
lashinisilva
Lashini Silva :
May They Rest In Peace 🙏
2026-11-19 17:29:55
25
umavelu397
umavelu397 :
Omg very sad
2026-11-19 18:44:16
16
menikemay
🇱🇰💫මායා.ᵏᵃⁿᵈʸ💞සංජීව ❤️ :
@yukknb:උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයට ගොදුරු නොවේවා🙏නිවන් සුවය ලැබේවා🙏😔🇱🇰🇸🇦
2026-11-19 20:31:23
6
user2761732667954
kumari :
ලස්සන.ඡීවීත.දේයීයනේ.නීවන්.සුව.ලැබේවා
2026-11-19 18:50:39
11
dasuni_._
Dasu🤍 :
mkkda ane me anawakiyak gana kynne🤔
2026-11-20 08:32:43
5
To see more videos from user @oshen.amidu, please go to the Tikwm homepage.

Other Videos


About