@methsara_official: 🥺❤️‍🩹 #foryou #fyp #trending #viral #sinhalaquotes

" 𝐌𝐄𝐓𝐇𝐒𝐀𝐑𝐀 | 🤍🪽
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 17:35:22 GMT
218174
33347
1892
2238

Music

Download

Comments

ahangamasandu
🦋💫S̷A̷N̷D̷U̷N̷I̷💫🦋 :
කවුරු වුනත් මේ කෙල්ලගේ හිතට ඉක්මනින් සැනසීමක් ලැබෙන්න ඕන 🥺
2026-11-20 02:36:42
1285
nuwan.chinthaka784
~*༺P̳O̳D̳I̳༻💗 ༺༒༻ 💗༺NUWA༻*~ :
අනේ පවු බන් මේ වගේ හොද කෙල්ලො 🥺💔
2026-11-20 02:27:49
605
nelly_s307
𝓝𝓮𝓵𝓵𝔂*॰¨̮ ♡➳ :
අවන්කවම ආදරේ කරන හැම කෙල්ලෙක්ම එක පාරක් හරි මේ විදිහට වේදනාවෙන් අඩලා ඇති 😔
2026-11-20 04:54:04
340
bhagi803
Seww_🤍🦋" :
අවංකව ආදරේ කරපු මිනිස්සු විතරයි ඔහොම දුක් විදින්නෙ 🥺😞
2026-11-20 00:28:47
614
yasiru936
★𝒀𝑨𝒁𝒁 ✗😏 :
හෙන ගහානවා හිත් එක්ක සෙල්ලම කරනවට මිනිස්සුන්ගෙ 🥺
2026-11-20 10:40:15
243
kaveegirl_0
𝗞𝗮𝘃𝗲𝗲 𝗴𝗶𝗿𝗹 💗 :
මට මවම මතක් වෙනවා 🙂💔🥺 ඇගත් හිරිවැටෙනවා දෙයියනේ
2026-11-20 02:24:59
323
chunx_6
chunx_6 :
අඩෝ කෙල්ලොන්ට ඔහොම කරන්න එපා බම් පව් අහිංසක ගෑණු ළමයි අඩෝ සෑහෙන්න අවුල් බම්🥺🤍
2026-11-28 20:01:18
0
lakisha_917
Lakisha :
එච්චර වෙලත් ඒ කෙල්ල ඒ කොල්ලට තාම ආදරය කරනවා 🥺💔
2026-11-20 00:00:24
189
jeon.min48
MinGukie 🐣🐰🫶❤️ :
ආදරය කරන කිසිම හිතක් මේ තරම් අසරණ වෙන්න නරකයි 😔💔
2026-11-20 01:57:58
184
sanki260620
SANKI 🦄🌼🌈️💜️ :
සමහර ගෑහැනූ හරි අසරණයි බං 💔😖
2026-11-28 08:26:35
0
chanu3051
chaanu :
කෙල්ලක් අවන්කවම ආදරේ කරනවනම් එ කොල්ලා දැනගන්න ඕනේ එ කෙල්ල මලක් වගේ පරිස්සම් කරන්න. මොකද ඒවගේ කෙල්ලෝ දැන් සමාජේ අඩුයි. එකෙල්ලට මොනවගේ වේදනාවක් ඇතිද. ආදරයක් ඉස්සරහා මෙච්චර අසරණ වෙලත් එකොල්ලට පණවගේ ආදරේ කරනවා. ජීවිතේ මෙච්චර අසරණ වෙන්න එපා වෙන කව්රුත්. අවන්කවම ආදරේ කරනවනම් අනිත් කෙනත් එ කෙනාව පරිස්සම් කරන්න.නැත්තම් එ ආදරේ කරන කෙනාව පස්සේ ඕනේ උනාම. එයා මේ ලෝකේ ඉන්නේ නැතිවෙන්නත් පුළුවන් 🥺❤️‍🩹.
2026-11-28 19:32:08
0
hiru.baba782
Hiru Baba ☺️❤️‍🩹 :
පවු දෙයියනේ 😭🥺
2026-11-28 07:33:44
0
dulan153
彡 𝙏𝙍𝙀𝙉𝘿 𝙓 彡★ :
හැමෝටම ආදරේ කියන දේ ලැබෙන්නැ බ්න් 😹🥺
2026-11-27 14:55:47
0
abiman446
AbHi :
ඔහොම කෙල්ලො හම්බෙන්නෑ හැම කොල්ලටම 🥹
2026-11-28 14:19:46
0
pramodhya_2009
PramoZ🪽✨ :
ඇගත් හිරිවැටෙනවා දෙයියනේ පවු බන් කෙල්ලො ඇයි බන් කොල්ලො මෙහෙම කරන්නේ 🥺💔
2026-11-20 04:13:30
43
januuuu750
𝐉  𝐍𝐔🇱🇰🎌 :
අනේ දෙවියනේ🥺..මොනා උනත් මේ ගෑණු ලමයට ඉක්මනට හිත හදාගන්න සිය දහස් වාරයක් හයිය ලැබෙන්න ඕනා🥺❤️‍🩹
2026-11-20 04:18:26
105
dahami.satsarani
Dahami Satsarani :
Anew papuwat mokkda una 🥺✨🤍
2026-11-20 03:37:18
22
ishan_nirmala5
Ishan_Nirmala_🤍 :
පව් ඒ කෙල්ල කොල්ලටනම් විදවන්න වෙනවා කවදා හරි ඔය කෙල්ල විදවන තරම්🙂💔
2026-11-20 12:58:30
14
anuweerasinha5
𝑾𝒉𝒊𝒕𝒆 🎀 :
පව් 🥺❤️‍🩹
2026-11-21 05:58:09
5
shaly__2
Shaly 🐼🤍 :
ආදරේ නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනවද 🥹💔
2026-11-21 16:43:16
5
dul_mii
𝓓𝓾𝓵 ★⋆ 💋 :
ඉක්මනින් සැනසීම ලැබෙන්නෝනෙ😊❤️‍🩹❕
2026-11-20 06:13:44
18
chuty62624
𝐂𝐡𝐚𝐦𝐨 🧿🪬 :
මන් අඩපු විදියමයි එ අනෙ පව් අප්ප අපි මට මාවම මතක් උනා අයෙ පරාක්🙂❤️‍🩹
2026-11-20 11:52:35
5
dinethri22
🇰🇷🤜Dinethri🇰🇷💪 :
මේ වගේ මිනිස්සු කිසිම කෙල්ලෙක්ට හම්බෙන්න එපා.🙏😔😔
2026-11-20 03:17:41
77
leesha816
𝐲𝐚 𝐤𝐢 𝐫𝐚 🪻💜 :
mtth as wlt kdulu aw🥺
2026-11-21 18:25:10
5
lakindu_udayanga
Uи一RIO :
මේ තරම් කෙල්ලෙක්ගෙ හිතක් රිද්දනවනම් ඒ පිරිමියෙක් නෙවෙයි.ඔහුගෙ ඉදිරි ජීවිතය ස්වභාධර්මයට භාරයි 🙏
2026-11-20 09:03:57
69
To see more videos from user @methsara_official, please go to the Tikwm homepage.

Other Videos


About