@keshiii.keshiii: මේ කාලේ ආදරේ කරන විදිහත් වෙනස් වෙලා… 🙂 කෙනෙක්ට ඕනවටත් වඩා ආදරේ කරන, එයාගේ පුංචි වෙනසක් පවා දැනෙන, Message එකක් ආව ගමන් Reply කරන, එයා වෙනුවෙන් වෙලාව වෙන් කරන, වෙන කෙනෙක් ගැන හිතන්නවත් නොදන්න හිත් අද හරිම විහිළුවක් වෙලා. අද ගොඩක් අයට ඕන නිදහසලු… හැබැයි තමන්ට ආදරේ කරන කෙනාගේ අවංකකම රැකගන්න තරම් වටිනාකමක් දෙන්න දන්නෙ කීයෙන් කී දෙනාද? අන්තිමට වැඩියෙන්ම ආදරේ කරපු මිනිස්සු තමයි තමන්ගේ හිතත් එක්ක තනිවෙන්නේ. 💔 #lifequotes #fypシ #silentpain #Feelings #fyppppppppppppppppppppppp
Babzzzz 👻❤️🩹
Region: LK
Thursday 19 November 2026 18:53:31 GMT
Music
Download
Comments
buddhika sadaruwa462 :
සිරා🥲
2026-11-20 08:34:46
1
💫 Ashan 💫 :
captain please
2026-11-20 12:03:07
1
06.08.19. 🍃💫🖤 :
ehema aya thama innava🫶🏻
2026-11-20 11:58:59
1
venomqueen :
mm att ❤️🩹
2026-11-20 12:26:03
1
Sahiru 🇮🇱 :
විහිළුවක් නෙවෙයි දුර්ලභ 💎
2026-11-20 06:16:26
3
piyuuu_mi :
save dennako
2026-11-20 01:24:54
1
Silentpoet_091031 :
හ්ම්ම්
2026-11-20 10:20:25
1
Dew ❤️🙆♀️🩷 :
අනේ ඇත්ත..
2026-11-20 02:42:23
1
Sameera Madhuwan , :
👍🫡
2026-11-20 07:02:25
1
Binu🎀🇯🇵 :
🙂
2026-11-20 09:19:32
1
Harsha_Lakmal :
❤️❤️❤️
2026-11-20 08:16:45
1
🫀"🐞𝐒𝐚𝐬𝐢𝐢.... :
🙂
2026-11-20 03:40:38
1
Ushi0.12 :
🥰
2026-11-20 03:45:07
1
Madushani Sakunthala :
🙏
2026-11-20 05:04:29
1
_maduu_🤍🐣✨ :
🥰🥰
2026-11-20 06:24:36
1
SAKU SAGI DANCE ACEDEMY 💃 :
🥰🥰🥰
2026-11-19 21:56:36
1
To see more videos from user @keshiii.keshiii, please go to the Tikwm
homepage.