@roshan.mahesh5: 🔴හෙට උදේ වෙද්දි මම කියන්නෙ මතකයක් විතරක් උනොත්______! එදාට මම දන්නෙ නෑ මම වෙනුවෙන් අඩන්නවත් මනුස්සයෙක් මං වෙනුවෙන් ඉදියිද කියලවත්_____! ඒත් මං කැමතියි මම වෙනුවෙන් කිසිම කෙනෙක් අඩන්නෙ නැතිව ඉන්නවට_____! දන්නවද____? මම ආසම අඩු ආයුෂ ක්ෂණික මරණයකට____! නිතර රිද්දගන්න මගෙ හිත එක්ක මේ ගන්න හුස්ම ටික උනත් දැන් මට බරක්___! ඉතින් දැන් මට ඕන කාගෙවත් ජීවිතයක මතකකයක් වෙලාවත් ඉන්නෙ නැති තරමට මේ බැදීම් ටිකෙන් ටික අතෑරලා දාන්න______! ඒක මං දන්නවා මට වගේම මාව බැදීමක් කරන් ඉන්න මිනිස්සුන්ටත් ලොකු සැනසීමක් වෙයි කියලා____! ඉතින් එදාට හැමෝම එන්න කාලා බීලා යන්න_____! අවසන් ගෞරවනම් නැතත් කමක් නෑ_____! මිනියවත් බලන්න එපා___! එහෙම මතකයක්වත් මිනිස්සුන්ගෙ හිතේ ඉතිරිවෙන්න හොද නෑ___! ඇත්තටම එදාට මම මිනිස්සුන්ගෙ හිත් වලිනුත් මැරිලා අලුවෙලාම යන්න ඕන___! සුදු කොඩි නැති සරල දවසක් වෙන්න ඕන එදාට___! අලු ටිකවත් ඉතිරි නොවෙන්න එදාට මාව පුච්චලා අලු කරලා දාන්න ඕන ____! හොදම දේ තමයි දුරින් ඉන්න මගෙ උන්ට කවදාවත් දැන ගන්න තියන්න එපා මම දැන් මේ ලෝකෙ නෑ කියලා____! උන් ඔක්කොම එදාට හිතයි මම තාමත් OFFLINE කියලා___! රොෂාන් _________✍️📜 #රොෂාන් #highlight #writer #trendingpost

රොෂාන්  ☁️
රොෂාන් ☁️
Open In TikTok:
Region: LK
Friday 20 November 2026 06:30:20 GMT
11997
1068
24
169

Music

Download

Comments

ashan2534
💫 Ashan 💫 :
captain please ❤️‍🔥
2026-11-20 19:17:34
1
madusanka5377
Madusanka ♥️😍 :
captain plz
2026-11-20 17:28:56
1
sachinipresangika
😍🤟SACHI & SHAN...😍🤟 :
Cuption plz
2026-11-20 17:12:02
1
shashini.wettashi
Shashini Wettashingha :
caption please
2026-11-20 23:16:58
1
nuhurusiththarawi
Ashii :
caption plz❤️❤️
2026-11-20 17:54:58
1
hansaka_0756
-⚕🇮🇹° 卄卂几丂卂ҝ卂 °🇱🇰⚕_ :
@𝓪𝓷𝓳𝓾. ꪖꪀ𝓳ꪊ🤔🤔🤭🫰🫰 😭😭😭
2026-11-20 20:16:58
2
niro4461
❤️🌹NirOSHA Udayarathna❤️❤😘 :
😓
2026-11-20 22:35:22
1
podidaham1
𝐃𝐚𝐇𝐚𝐌 ✨𝐂𝐇𝐞𝐓𝐇𝐚𝐍𝐚 ✨ :
@SoNu🖤🌹 hm 😊
2026-11-21 13:47:42
1
renu.wr7
🍃🍁ℛℯ𝓃𝓊-*-*𝓡𝓮𝓷𝓾🍁🍃 :
💔🥺
2026-11-21 15:44:50
1
.chatu.swmc
❤️❤️ Chatu swmc ❤️❤️‍🩹❤️‍🩹 :
🥹🥹🥹
2026-11-20 19:29:59
1
sajithsilva2
Sajith Silva :
🥰🥰🥰
2026-11-20 18:22:41
1
sasuki097
sasuke :
😳😔
2026-11-20 11:57:06
2
kumaraindika01
✨ Auto paint 🚘🌍 ✨ :
🖤🫂
2026-11-20 10:40:29
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊😊
2026-11-20 13:21:40
1
sarala.edirisinghe
sarala.edirisinghe🇦🇪🇱🇰 :
❤️❤️❤️❤️❤️
2026-11-20 07:52:55
1
manathunga25
sadaru :
🤔🤔
2026-11-20 06:35:23
1
chandani8464
chandani :
😥😥😥😥
2026-11-20 09:58:07
1
chabygirl18
🧚❤️💐Ima girl(ඉමා..)🖤💐🧚 :
❤️❤️❤️
2026-11-21 14:11:17
1
To see more videos from user @roshan.mahesh5, please go to the Tikwm homepage.

Other Videos


About