@sciencebythamara: මේ පුංචි මොහොත පිටිපස්සේ කොච්චර ලොකු කතාවක් හැංඟිලා තියෙනවද ? රාජ්‍යය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලේ තියෙන සංකීර්ණ විභාග සමත් වෙලා අවුරුදු ගානක අසීමාන්තික කැපකිරීමක් කරන්න ඇත්ද ? අවසානයේ ඒ වෙනුවෙන් උපයාගත් ගෞරවය. ආදරණීය සහෝදරිය ඔබ මේ සමාජයට, අනාගත දරු පරපුරට ආදර්ශයට ගන්න පුලුවන් මැණිකක් 🩷

Thamara Weerasinghe
Thamara Weerasinghe
Open In TikTok:
Region: LK
Friday 20 November 2026 06:48:16 GMT
205728
48960
572
995

Music

Download

Comments

jaya.gim
Jaya Gim :
එ කෙල්ලගෙ හිතෙ හයිය.මටවට්ග් එම හයියක් නැ .අනෙ ඉක්මනින් ම අසනිපයක් තියෙනම් සනීප වෙන්න ඔනි🥰
2026-11-20 08:13:04
1515
thamara23jay
Thamara23 :
අපි නම් හාමුදුරුවෝ නමක් අසුනකින් නැගිට්ටම නැගිටිනව.එතන ඉන්න අනිත් එක්කෙනේටවත් ඒක බැරි උනා නෙ
2026-11-20 09:01:18
566
yrkasun
Y.R.kasun :
කුලපති කෙනෙක් කියන නමට විතරක් නෙවෙයි.ක්‍රියාවෙන්ම ඔප්පු කල අවස්තාවක්.🥰
2026-11-20 08:32:13
822
pinacle05
flying bird :
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත🥰
2026-11-20 08:29:21
133
fastasfekboyy
_Sangeeth_ :
නිදහස් අධ්‍යාපනයට ජයවේවා❤️
2026-11-20 09:50:07
157
damith200128
다밑 락🇰🇷💗🇱🇰 :
ඒකෙන් ඒ ස්වාමීන් වහන්සේගේ ගෞරවය තවත් වැඩි වුණා මිසක් අඩූ වෙන්නේ නෑ,වැඩි වෙනවා මිසක්, ඒ වගේම මේක දකින යම් කිසි ශරිර ආබාධයක් නිසා ජිවිතය කඩා වැටුණු වැටූනු කෙනේක්ට දිරි ගැන්වීමක් වෙනවා 💯💯🙏💗
2026-11-20 08:40:02
221
ruwansampath560
🌀රූ craft🌍🌸🙋‍♂🍃🌼🌿🌏🥇 :
ඔතන ඉන්න හැමෝම නැගිටල පොඩි ක්ලැප් එකක් දුන්නනම් මොනා වෙනවද? ඒක සහකම්පනයට වඩා උත්තරීතර මනුෂ්‍යත්වය පෙන්වීමක් වෙන්න තිබ්බා..අපරාදේ ඒ අවස්ථාව ......🥺..සුබ පැතුම් නංගා.🩷
2026-11-20 12:21:42
0
akila11.11
A K I L 🪬🕊🧿 :
විශ්වයේ ආශිර්වාදය ළැබෙන්න ඕනෙ 🥰💙
2026-11-20 12:19:38
0
greenlens76
SILENT FOREST✨️🔥 :
නිදහස් අධ්‍යාපනය නිසා කීදෙනෙක් නම් ගොඩ යන්න ඇද්ද......❤️
2026-11-20 12:21:37
0
surathwimalasena
Surath Wimalasena :
මුලින්ම බලන් යද්දි හිතුනා අර යක්කුන්ට නැගිටින්න තිබ්බා නේද කියලා.. එතකොටම හමුරුවෝ.. ♥️♥️
2026-11-20 09:11:49
69
hirusanjaya98
Rathnayaka RMLS :
ඉගෙනීම් තමා මේ ලෝකේ පුද්ගලයෙකුගේ දියුණුවේ එකම ආයුධය... ජයෙන් ජයම වේවා...💐🫡
2026-11-20 08:43:50
102
nalumnm
ɳαℓµ. ɱɳɱ 🤭🧿 :
මම මුස්ලීම් . එත් මේ හමූදුරුවන්ට එකේන්ම හොදින් ඉන්න ඔන කියලා ප්‍රාර්ථනා කරමී.
2026-11-20 11:54:41
4
ayu31605
Ayu❤️ :
ඇයි බැරි උනේ ඔතන ඉන්න අනිත් මනුස්සයන්ටත් නරගිටින්න ගෞරවයක් විදියට හරි..🥺
2026-11-20 10:06:29
23
ranudaya0
Ranudaya :
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ජය වේවා දෝනියේ.♥️♥️♥️♥️♥️♥️♥️
2026-11-20 08:44:13
39
maduwanthi.de.silv
MaDuWaNtHi De Silva :
මට මේ තැනට එන්න ඉගෙන ගන්න බැරි උනත් අනිත් අයගේ උපාධි විඩියෝ දකිනකොට මාරම සතුටුයි ❤️💐
2026-11-20 08:57:08
33
alkemizt
Alkemizt :
That Hamuduruwa is a very empathetic man. He understood more than the others around. ❤️Such a strong woman 🔥
2026-11-20 09:58:17
5
sachindilanka720
Sachi :
Congratulations 🖤🙏
2026-11-20 12:22:14
0
shalinihettiarachchi_
shalini hettiarachchi :
Apita monadha ban adu 🥺
2026-11-20 08:20:33
67
yrkasun
Y.R.kasun :
පූජා ච පූජනීයානං - ඒතන් මංගල මුත්තං(පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණකි)
2026-11-20 09:30:16
47
sanuu.xis_
..Sanu :
මා මේ සා සසරේ කල පින ක් වේ නන් ඒ පිනෙන් ඊලග ආත්මයෙත් ඇයට බුදුදහම හම්බවේවා.☸️🇱🇰
2026-11-20 09:06:01
29
hansii919
🧿හංසි 🧚‍♀️🌸🧿 :
හයිය හිතක් තියෙන ගැණු ළමයෙක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🌸
2026-11-20 08:54:21
26
champikaramani98
Shenu :
පෙනුමෙන් ලැබෙන්නෙ අවදානය .. ඉගෙනීමෙන් ලැබෙන්නෙ ගෞරවය කියලා ඔප්පු කරා ❤️‍🔥
2026-11-20 08:50:47
21
rasaboy00
R🍻 :
2026-11-20 07:31:39
13
bojijithmadahanay
Jithma 😍 :
so proud of her
2026-11-20 08:27:47
14
ishugirl126
M ishanka udari 🇱🇰 :
👏
2026-11-20 06:57:56
7
To see more videos from user @sciencebythamara, please go to the Tikwm homepage.

Other Videos


About