@inpointof_fact: දරාගන්න බැරි තරම් දේවල් දරාගෙන, ඉවසන්න බැරි තරම් වේදනා ඉවසගෙන, නැතිවෙන්න යන බැඳීම් රැකගන්න තමන්ට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරලා, අන්තිමට හිතට දැනෙන කලකිරීමත් එක්ක තමයි හැමදේම අතාරින්නේ… එහෙම අතාරින මිනිස්සු ආයෙ හැරිලා බලන්නේ නෑ. මොකද එයාලා අතාරින්නේ ආදරේ නැති නිසා නෙමෙයි… ආදරේ වෙනුවෙන් තමන්වම නැති කරගෙන ඇති වුණ නිසා. ඒ සමුගැනීම තාවකාලික නෙමෙයි… සදහටමයි. Content created by Dan Macland #srilankan_tik_tok🇱🇰 #srilankatiktok #foryou #pageforyou #flypシ
🪬 LonelyLoverDiaries 🧿
Region: AU
Friday 20 November 2026 09:37:56 GMT
Music
Download
Comments
Ruwan Bandara :
Hmmm😔
2026-11-21 14:31:43
0
🇱🇰тащ🇷🇺 :
Hm
2026-11-20 17:33:31
0
Ishu 🕊️ :
❤️😌
2026-11-20 23:42:10
0
dewmina🇷🇴🇷🇴 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-20 20:33:09
0
Nuwan :
🥰
2026-11-20 14:37:31
0
沙美ラクマル :
❤️❤️❤️
2026-11-20 13:48:02
0
🇱🇰🧿⛓️💥Nilusha🪬🍁🗽🎭 :
💯💯💯💯
2026-11-21 12:08:13
0
To see more videos from user @inpointof_fact, please go to the Tikwm
homepage.