@md.quotes.sl: #ඒ_වචන_ටික_පව්_දෙයියනේ_ අදරේ කරන කිසිම හිතක් ඒ තරන් අසරන වෙන්නඑපා.🥺❤️‍🩹

MD Quotes SL 🎀
MD Quotes SL 🎀
Open In TikTok:
Region: LK
Friday 20 November 2026 11:14:51 GMT
147231
17878
874
1282

Music

Download

Comments

nimeshi__sew__062
nimeshi sew062 :
මෙහෙම අඩලා වොයිස් දාන්න තරම් අසරණ උන හැම කෙල්ලෙක්ටම දවසක ලැබෙන්න ඕනෙ පණ වගේ ආදරේ කරන දෙවියෙක් වගේ කොල්ලෙක්ව... හිමි වේවා අහිමි නොවේවා 🥺
2026-11-21 05:56:01
615
upeksha1976
Upeksha||>>>💗🐻‍❄️🍒 :
මම දන්නෙ නැ මෙ ගෑනු ලමය කවුද කියන්න කවුරු උනත් ඔයාගෙන් ඔය වැටෙන හැම කදුලකටම ජීවිතේ සැනසීමක් ලැබෙන්න ඕනි.. කිසිම කෙල්ලෙක් මෙහෙම අසරන වෙන්න එපා... 🥺❤️🫂
2026-11-21 14:11:28
98
user6002614711655
N I S H A "💦💞 :
පව් අනෙ එක අක්කා.... කෙල්ලෝ හැමදාම අවංකම අදරෙ කරද්දි අසරණ වෙනවා 💔💔😢
2026-11-22 10:17:46
22
nipuni.hansika29
~ Nansiii 🎀✨🪷 :
අනෙ ඇයි බන් කොල්ලො මෙ වගෙ කෙල්ලො බාල්දු කරන්නෙ 🙂💔
2026-11-21 12:43:15
113
poorni386
Pawii🌷 :
කවුරු උනත් එ කෙල්ලට පන වගෙ ආදරෙ කරන කොල්ලෙක් හම්බෙන්න ඔනෙ🥺❤️‍🩹
2026-11-21 13:48:33
67
dushmanthad6
sada :
මේ වගේ කෙල්ලෙක් අපිට හම්බු වෙන් නැනේ 💔
2026-11-22 01:54:53
22
user8146124245687
shanaya :
කොච්චර අඩ අඩ කතා කරත් ගනන් ගත්තේ නෑ...පයට පෑගෙන දූවිල්ලක් තරම්වත්...අන්තිමට අඩලා අඩලා යන්තමට හිත හදා ගත්තා...දැන් නම් හිතෙනවා අපරාදේ ඇඩුවේ කියලා 💔💔😢😢
2026-11-21 11:23:32
50
sudu.chuti61
sudu chuti :
ඒ වේදනාව දන්නේ ඒ වේදනාවෙන් විදවපු අය🥺❤️‍🩹මේ වගේ වේදනවාක්නම් කිසිම කෙනෙක්ට වෙන්නනම් එපා 🥺
2026-11-22 12:58:59
1
dilshan_655
D I L S H 🪽 :
මේකෙ අනිත් පැත්ත උනු කොල්ලොත් ඉන්නවා.... 🙂💔
2026-11-22 07:17:16
12
harini_666
Harini1998 :
මාත් කාලයක් ඇඩුවා හරි අමාරුවෙන් හිත හදාගත්තා හැබැයි තේරුම් ගත්තෙ එක දෙයයි කවදාවත් තමන්ගෙ සතුට වෙන කෙනෙක්ගෙ අතට දෙන්නෙපා සීමාව දැනගෙබ ආදරෙ කරන්න මිනිස්සු හරි වේගෙන් වෙනස් වෙනවා ඒ ලමයට ඉක්මනට හිත හදාගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා
2026-11-22 14:36:52
1
melan.dewinda
😎දේවින්ද😎 :
ඒ වේදනාවෙ තරම දන්නෙ ඒ වේදනාව විඳපු එකෙක්මයි... කවදාවත් ඒ දුක කිසිම කෙනෙකුට දැනෙන්නනම් එපා මේ ලෝකේ...!
2026-11-21 15:23:44
8
tha9319443177317
🇰🇷💝pathum ❣️파툼 파 툼💖🇰🇷 :
මේතරම් වේදනාවක් කවදාවත්ම කාටවත්ම ලැබෙන්න හොද නෑ 🥺🙏😭
2026-11-21 03:54:37
27
magepana.m
𝐓𝗵𝗮𝗿𝗮ᵐᵃᵈᵘ 🧸🌺❤️‍🩹 :
අනේ දෙයියනේ එ වේදනාව 🥺🥺🥺🥺 කාටවත්ම ලැබේන්න එපා කිසිම දාක 🥺🥺🥺🙏🙏🙏
2026-11-20 23:47:49
43
slh4wk
H4WK K-NOX :
අහන් ඉන්න බෑ ඕයි පට්ට දුකයි 😓, මට‍ පින නැද්ද දන්නේ නෑ මෙහෙම කෙල්ලෙක් හම්බෙන්න, මේ වගේ කෙල්ලෙක්ට ආදරේ කරන්න 😓😫
2026-11-21 16:53:54
13
user591277747339
{ දොනි 🤗❤️🌎💐} :
මට මාවම මතක් උනා දෙයියනේ මාත් ඔය විදියටම අසරණ උනා නෙද තාමත් ඒවිදියටම 🥺🥀
2026-11-22 15:00:17
1
wismi437
Nimesha Nimesha 🧚‍♂️🌸🥺 :
කාලයක් මමත් විදවපු තැනක් 🥺💔 පිස්සෙක් නොවි යන්තන් ගොඩ අවේ🥺💔
2026-11-22 15:20:35
1
udari.piumika8
$💓udari piumika 💓$ :
මේ තරම් දුකක් කාටවත් දැනෙන් න එපා....🙏🙏🙏😥ජිවිතෙ වැඩිපුරම ආදරේ කරපු අයම තමය් .අපිව රිද්දුවේ .... [Teary eyed][Teary eyed][Teary eyed]
2026-11-21 03:13:05
9
lahiru.madhushan33
Lahiru Madhushan :
පව්බ්න්......
2026-11-22 08:18:47
0
maduahan2
Niroshan :
හැම කෙල්ලම මෙහෙම නෑ පරිස්සම් කරගනින් 🥺
2026-11-21 18:01:47
5
dulanjaya.rukshan
Dulanjaya Rukshan :
මේ වගේ අවන්කව ආදරෙ කරන කෙල්ලො අඩුයි බ්න්..එහෙම කෙල්ලොන්ට මෙහෙම කරන එක සෑගෙන්න අවුල් කොල්ලනේ🥺💔
2026-11-21 03:54:43
8
nishi__nethmini
🦋 NISHI 🦋 :
අනේ දෙයියනේ ඇයි පිරිමි මෙහෙම ගින්දර දෙන්නේ.මගේ ඇගත් එක්ක හිරි වැටිලා යනවා ඒ කෙල්ලගේ වචන වලට 🥺
2026-11-21 11:04:22
13
achigirl351
𝗔 😽🎀🌷 " :
මන් වගේ තවත් කෙනෙක් මාත් ඔය විදිහටම ඇඩුව එකෙනකේ නිසා 😭💔
2026-11-21 04:01:02
13
anu__boy___
anu__boy___ :
මේ වොයිස් එක සෙට් උන දෙවෙනි පාර මට. කොල්ලෙක් වෙච්ච මටත් ඇස් වලට කදුලු එනවා ඒ කෙල්ල කියන දේවල් වල්ලට. මොනවා උනත් කෙල්ලෙක්ට ඕම කරන එක පට්ටම වැරදී. පව් සිරාවටම ඒ කෙල්ල.
2026-11-21 10:19:36
7
mr.chanu_0.0
" චානු " :
කොල්ලොත් ඔය තරමට අසරණ වෙලා දැනුන ආදරේ ලග අඩනව 😣
2026-11-21 17:35:30
13
sewwandi.weerasek91
මෙනෝෂා රත්නායක :
මේ මමයි ඔහොමම කිව්වා..🥺💔
2026-11-21 05:29:44
6
To see more videos from user @md.quotes.sl, please go to the Tikwm homepage.

Other Videos


About