@rasika.liyanaarac: "හිත වෙනස් වෙන සුලුයි" 🥺❤️‍🩹 ලස්සන TikTok ටිකක් බලන්න ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ... Full Song එක එනකල් ඇඟිලි ගැන ගැන ඉන්න අය ගොඩයි... ඒ ආදරේට කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ ... Thank you Era Event මේ වැඩේ ගොඩ දාගන්න දීපු Support එකට ... කසුන් ඩේවිඩ් අයියා ලියපු ලස්සන වචන ටිකට ගැලපෙනම තනුවක් දාලා මේ ගීතය සංගීතවත් කලේ දෙනුවන් කෞෂක අයියා ... ඒ වගේම වීඩියෝ එක ලස්සනට හදන්නෙ ඇසල ... Graphic design පැත්තෙ වැඩ ටික බලන්නෙ ප්‍රසා ... වචනෙන් හරි උදව් කරපු හැමෝම හදවතේ උඩින්ම ඉන්නවා ... ඉතින් ගොඩාක් ස්තූතියි මේ හැමෝටම ... 😘 ලබන සතිය වෙද්දි ඔයාලට සම්පූර්ණ සිංදුව අහන්න බලන්න දෙන්නම් …. 🙏 #fypシ ##trending#foryoupage #fyp #viral

Rasika Liyanaarachchi
Rasika Liyanaarachchi
Open In TikTok:
Region: LK
Friday 20 November 2026 11:30:26 GMT
42483
7654
583
479

Music

Download

Comments

supunmax1435
SupunMax :
superb brother watching from 🇦🇪
2026-11-27 12:15:43
0
jayasankhahewagamage
jayasankhahewagamage :
තවුසෙනම් පිස්සුවක් ඕයී රසික අයියේ 🤌🫂❤️😍
2026-11-27 17:57:55
0
user4823466508654
𝐒𝐚𝐢𝐤𝐨 ᴳᵃⁿᵍ 𝐊𝐀𝐕𝐈𝐘𝐀 :
සහෝ ලස්සනයි සිංදුව
2026-11-27 12:22:09
0
sandu.siriwardhan8
Sandu Siriwardhana :
අවුරුදු ගානක ඉදන් එනකන් බලන් හිටපුවා..🥹💫💙
2026-11-20 11:43:02
16
manejsanjayashiny
Manej Sanjaya :
Beautiful malli ❤️
2026-11-21 02:11:53
9
_dil_hara_gth
DILHARA 🥷🦕 :
අයියා 🥹❤️
2026-11-27 03:22:56
1
kumudu1675
❤️❤️ කුමුදු❤️🇱🇰❤️🫂🇪🇭 :
lassanayi.Dasunige nangi neda inna e
2026-11-22 13:22:43
1
dumiya___official
MR .D 🧑‍🎤 :
Cover එකක් දෙන්නම් ❤️🫂
2026-11-20 13:16:04
5
anjana.sandaruwan8
Anjana Sandaruwani :
ලස්සනයි රසී අයියේ❤️🥰🫂
2026-11-22 09:56:26
1
dhanu19931023
dhanuka :
ඒක නම් 🥰🥰
2026-11-22 07:56:36
1
shanakamanoj
Shanaka Manoj 💸🇦🇪 :
Asama gayakayek ❤️
2026-11-22 18:56:07
1
dewwaa1024
dewwaaa :
ආදරෙයි[Red heart]
2026-11-22 07:56:49
1
prasannamaxx889
Prasanna :
Ikmantama one aiye🥰
2026-11-25 11:40:56
1
suranga25
@Su_Ra_Boy_🥺 :
Supiri ayya ❤️❤️
2026-11-23 07:01:26
1
ruki____xx
R U K I 🦕 :
Ayye🤍
2026-11-22 07:26:41
1
nuwn.buddika
Nuwn Buddika :
2026-11-22 16:16:42
1
chamikaliynage
Chamika Liyanage ( chutte ) :
🥰🥰🥰🥰🥰🥰
2026-11-23 16:15:18
1
sagarapushpakumara09
| 𝐒𝐀𝐆𝐀𝐑𝐀 | சாகர | සාගර | :
|:නුඹ ලගින් ඉන්න මොහොතයි සුන්දරම ඇස් බලාගනම ඉන්නයි මං ආස නුඹ නොකීවාට නුඹෙ හිතේ කැමැත්ත ඇස්වල තියනවා මං සොයනා පැනය...
2026-11-20 12:24:52
5
achini1083
achini :
❤️❤️❤️❤️❤️
2026-11-20 18:05:00
1
sadamali.preya
sadamali preya :
lassanaii katha හඬ
2026-11-22 13:19:49
1
shanikachathuran54
😘 සමනලී😘 :
හරිම ලස්සනයි 🥰
2026-11-22 03:47:55
1
isuru.podi5
❤󾓮🌍🌞이스루♥️🇰🇷🌍🌛 :
bro🇰🇷
2026-11-23 13:45:58
1
pasindu.madusanka096
Pasindu Madusanka :
kawadada aiye denne
2026-11-26 07:04:32
1
peta____xxx
nimeshvishwanath :
සුපිරි රසික අයියේ 🫂
2026-11-23 19:41:34
1
To see more videos from user @rasika.liyanaarac, please go to the Tikwm homepage.

Other Videos


About