@chamod__hirushan: දවසක තේරෙයි ඔයා නැතිකරගත්තේ ඔයාගේ ජීවිතේ ඉන්නම ඕනේ කෙනා කියලා... මම ගියේ ඔයාට අමාරු කරන්න නෙවෙයි, ඒත් මම යද්දී ඔයාගේ ලෝකේ තිබුණු එක ලොකු අඩුවක් මාත් එක්කම අරන් ගියා... හැමදාම ළඟ ඉන්න කෙනෙක්ගේ වටිනාකම දැනෙන්නේ ළඟ නැති වුණාම විතරයි. ඔයාට අමාරු වෙලාවට කතා කරන්න, කිසිම බයක් නැතුව හිතේ තියෙන දේ කියන්න, මම හිටපු තැන අද හිස්.. වෙන අය මුණගැහෙයි, කතාබහ කරයි, ඒත් මම වගේ ඔයාගේ ඇස් දිහා බලලා ඔයාගේ දේවල් තේරුම් ගන්න කෙනෙක් ආයෙත් හම්බවෙන්නේ නැහැ... දවසක හවසක, කිසිම හේතුවක් නැතුව මගේ මතකයක් ඔයාගේ හිතට එයි.. එදාට ඔයාට තේරෙයි... ඔයා නැතිකරගත්තේ ඔයාගේ ජීවිතේ ඉන්නම ඕනේ කෙනා කියලා. හැබැයි එදාට... මම ආපහු එන්න තරම් ඉතුරු වෙලා ඉන්න එකක් නැහැ. එදාට පරක්කු වැඩී..!!🤍🤍An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Friday 20 November 2026 13:12:26 GMT
1258
120
0
22

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About