@senu.note: කෙනෙක් අමතක කළාම මතක් කරවන්න යන්නේ නෑ… කෙනෙක් දුරස් වුණාම “ඇයි?” කියලා අහන්නේ නෑ… මොකද දැන් ඔවුන් දන්නවා… ආදරේ කරන්න පුළුවන්… ඒත් බලෙන් කෙනෙක්ව තමන් ළඟ තියාගන්න බෑ… ඒ නිසා අද මං ඔහේ ඉන්නවා… සද්දයක් නැතුව… පැමිණිල්ලක් නැතුව… කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී… ඒත් ඒකෙන් අදහස් වෙන්නේ මට කිසි දෙයක් දැනෙන්නේ නෑ කියලා නෙවෙයි… සමහර දේවල් නිසා අදටත් පපුව පිච්චෙනවා… සමහර මිනිස්සු නිසා අදටත් හිත බර වෙනවා… සමහර මතක නිසා අදටත් ඇස් තෙත් වෙනවා… ඒත් ඒ හැමදේම කවුරුත් නොදැන මං මගේම හිත ඇතුළේ නිහඬව දරාගෙන ඉන්නවා…!! 🥺💔 මොකද අන්තිමට මිනිස්සුන්ට කියලා අපේ වේදනාව තේරුම් කරවන්න උත්සාහ කරනවට වඩා… අපිව රිදවපු මිනිස්සුන්ගෙන් නිහඬව ඈත් වෙලා අපේ හිත අපිම බලාගන්න එක සමහර වෙලාවට හොඳම පිළිතුර…!! 🖤🥀

Sᴇɴᴜꫝ ❕🪻
Sᴇɴᴜꫝ ❕🪻
Open In TikTok:
Region: LK
Friday 20 November 2026 15:58:47 GMT
1229
150
1
10

Music

Download

Comments

k_u_m_0____19
K💋 :
@RD 🥲
2026-11-20 17:22:51
0
To see more videos from user @senu.note, please go to the Tikwm homepage.

Other Videos


About