@0510q1: ඩිලීට් කරලා, බ්ලොක් කරලා... මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නෙ බ්ලොක් කරලා, ඈත් කරලා, දුරස් කරලා දාන්නේ... මෙච්චර කල් ලස්සනට හදාගත්තු බැඳීම්, යාළුකම්, හිතවත්කම් නේද? මැරුණට පස්සේ... මේ ලෝකේ අපිට අයිති කිසිම දෙයක් නෑ. ආපහු මුණගැහෙයිද? ආපහු දකින්න ලැබෙයිද? අපි මේ හැමදේම කරන්නේ, ඉන්න ටික කාලය ඇතුළේ විතරයි නේද? 🕊️ හැම මනුස්සයෙක්ම එක්කම ආදරයෙන්, සබැඳියාවෙන් ජීවත් වෙන්න... කවදාහරි ආපහු හමු නොවෙන්න, එකට ඉන්න බැරි වෙන්න යන්න වෙයි. ඒත්, ඒ හැමදේම තේරුම් අරගෙන, හැම මොහොතකම සතුටින් ඉන්න. 🤍✨#fypシ #foryou #viralvideo #foryoupage #sad @아친드 🍒 @Fav Vibe ☘️ @𝐓𝐇𝐀𝚁𝚄〽️🦄🧿 @Tharu bbh_🐰💋🙈 @Yasii.💋🇯🇵! @Love Bugs Diary

Dude 🧸💋
Dude 🧸💋
Open In TikTok:
Region: KR
Friday 20 November 2026 23:51:49 GMT
4241
547
5
56

Music

Download

Comments

boom24153
꧁ঔৣ☬_ BOOM _☬ঔৣ꧂ :
හ්ම්
2026-11-26 08:34:51
0
vs.tatto
VS TATTO :
එ සැනසීම...ඒ හිනාව...ඒ කටහඩ...කාගෙන් බලාපොරොත්තු වෙන්නද...මගෙ ආත්මෙම මරල ඔයා ගියෙ මැනික 😊
2026-11-21 07:32:48
1
manoj.disanayaka8
Manoj Disanayaka :
🙏🙏🙏
2026-11-21 12:14:40
1
ima.girl169
ImAsHa :
[Red heart][Red heart][Red heart]
2026-11-21 05:24:17
1
To see more videos from user @0510q1, please go to the Tikwm homepage.

Other Videos


About