@charitha503: "තාත්තා කෙනෙක්ගේ ආදරේ වචන වලින් පේන්නේ නැති වුණාට, දරුවෙක් වෙනුවෙන් කරන මේ පුංචි දේවල් වල ඒ ආදරේ පිරිලා තියෙනවා. ❤️👑"#viral #piyawarumai#SinhalaMusic #SriLankaTikTok @Ashen Senarathna @React with Sahan
charitha
Region: LK
Saturday 21 November 2026 06:48:03 GMT
Music
Download
Comments
Athma | ආත්මා 🎀 :
රිදෙනො තමයි 🥺 ඒ හිතල රිද්දන් නෑ තාත්තාලට ඒ දේවල් හුරු නෑ 🥺 අම්මා නැති දවසට අපේ තාත්තත් මගේ කොන්ඩේ එම පීරලා .. වැරදියට හරි කොන්ඩේ ගොතනවා 🥺♥️
2026-11-21 15:22:52
105
🌼💥නපුරැ🌹සදා😊🌼 :
මෙයාලා කොහෙද ඉන්න
2026-11-21 10:07:54
13
thisaradulajchank :
දැන් වෙලාව රෑ 11.04 යි. ඊළග විනාඩියේ ඉදල මේ අයට මේ දුවට කිරි උතුරන්න හරි යන්න ඕනෙ. කිරිසප්පයෝ දුක් විදීමට ඕන නැත. හරියන්නම ඕන. මගේ ප්‍රාර්ථනාව එයයි. 🙏🙏
2026-11-21 17:37:45
37
J K :
හෑලිනම් ඉතින් අපේ උන් තමයි 😂😂මරනවා කිව්වොත්. ඔව් මරනෝ... මෙන්න මරනෝ.... 😂
ගහනවා කිව්වොත්. ඔව් ගහනෝ... මෙන්න ගහනෝ... 😂
2026-11-21 21:09:45
3
nunus street Munch :
🥹❤️🙌🙏😍 🥹🥰🙏🙌 undying love of the fathers for their precious daughters.💪😔
2026-11-22 01:08:48
0
shani dahami kuwet :
මගේ තාත්තත් මෙහෙමයි මගේ අම්මා රට ගියපු දවස් වල මම ඉස්කෝලේ 6වසරේ හිටියේ එතකොට මට ඉස්කෝලේ තිබුනේ හවස 12ට අලුතින් පන්ති කාමර හදන නිසා මාව නවාගෙන ටව්න් එකේ මෙහෙම තමයි කොන්ඩේ පිරුවේ හරියට පිරන්නත් බෑ මේ වීඩියෝ එක දකින කොට මට මගේ පුංචි කලේ මතක් උනා අනේ ඒ ළමා කාලය කොච්චර සුන්දර ද
2026-11-21 21:12:14
0
shashika🇦🇺🇱🇰 :
තාත්තල කියන්නෙම කිසිකෙනෙක්ට පේන්නෙ නැතිව හැම දේටම හිනාවෙලා හිත ඇතුලෙන් හයියෙන් කෑගහල අඩන, තනියෙන් ඉන්න වෙලාවට ඇස්වලින් කදුලු විදින්න අඩල හයියෙන් උස්මක් අරන් ආයෙත් හිනාවෙලා ඉන්න මනුස්සයෙක් ... මේක ඇනෙන්න මේ තැනටම එන්න ඕන දවසක❤️
2026-11-22 00:47:44
0
Kalana 💗🐻❄️🇲🇻 :
අපිට මොනද බන් අඩු පාඩු 🥺
2026-11-21 11:50:14
22
Pamalihazara :
ලග කිසිම දෙයක් නැති වුනාට ඉන්න ඕනම කෙනා මේ දුව ලගින් ඉන්නවා , සමහර ගැනු ලමයි ලග හැමදේම තියනවා එත් ඉන්න ඔන කෙනා නැ 💔❗️
2026-11-22 00:04:22
0
shan :
salli nethi adare godak ethi minissu
2026-11-21 10:39:48
37
අම්මාගේ කලු පුතා :
තාත්තා කියන්නෙම දුවෙකුට රජක් එක මම හොදටම දන්නවා බුදු සරණයි දුවෙ ඔයාට
2026-11-21 10:43:46
24
SKD Art Gallery :
my Respect for you
2026-11-21 18:20:46
0
Dare Boy :
ඒකටනම් දුක හිතුන ආදරේ හිතුන දෙකම❤️❤️❤️❤️❤️❤️❤️දෙකම
2026-11-21 20:04:07
0
Deepika sangeewani Deepika :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
2026-11-21 21:01:49
0
Sumudu Randunu :
මට පුතාලම තුන්දෙනෙක් .දුවෙක් හිටියා නම් කියලා කොච්චර හිතෙනවාද මට.පුතාලා තාත්තට ආදරේ උනාට දුවෙක් තමයි තාත්තා ගැන වැඩියෙන් හිතන්නේ
2026-11-21 20:58:15
2
I M A :
Mona prashna thibbath daruwo atharaman nokarapu thaththala 🙂🥺❤️
2026-11-21 17:08:29
1
🌹💐🌹NIHAL SHANTHA🌹💐🌹 :
තාත්තා කියන්නේ වීරයෙක් තමයි ❤️❤️❤️
2026-11-21 10:36:12
1
kumari :
😥😥😥ana budu srniy
2026-11-21 17:27:33
1
💫HASH--🫶 :
තාත්තා🥹✨️
2026-11-21 09:10:43
3
Dahami Satsarani :
🥹✨🤍
2026-11-21 13:27:10
2
Cu h :
Budu sarani dannatama ❤️❤️❤️❤️
2026-11-21 10:53:14
1
prasad19911 :
තාත්තා 😔
2026-11-21 13:34:05
1
𝒅𝒊𝒍𝒌𝒂💗 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
2026-11-22 00:23:59
0
kanishkayasiith :
❤️
2026-11-22 00:18:08
0
serin❤ :
pau ane🥲
2026-11-22 01:03:50
0
To see more videos from user @charitha503, please go to the Tikwm
homepage.