Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@wanesatv: "උපාධිය දක්වාම අවශ්‍ය මුදල් තනිවම හොයා ගත්තා" රුහුණේ උපාධි උත්සවය සමග රටම කතාකල තරූෂාගේ කතාව
WANESA TV
Open In TikTok:
Region: LK
Saturday 21 November 2026 07:07:55 GMT
372967
58153
972
1971
Music
Download
No Watermark .mp4 (
57.38MB
)
Watermark .mp4 (
57.38MB
)
Music .mp3
Comments
lahirumadushq :
මම අදවෙනකල් හිතාමතා කූඹියෙක්ගෙ වත් ජීවිතයක් නසලා නෑ.. ඒ පිනක් වේනම් මේයාට නිදුක් නීරෝගී ජීවිතයක් ඉක්මනින් ළැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා 😔❤🔥
2026-11-21 08:50:37
630
අප්පචිචී... :
කවුරු හරි ඉදිරිපත් වෙලා සුපිරි ජොබ් එකක් දීහල්ලා
2026-11-21 07:46:12
1109
Gayanga Fernando :
මේක බලද්දි මට මම ගැනම ලැජ්ජයි[Teary eyed]
2026-11-21 08:12:37
1130
aanya rathnayaka :
ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසි ලෙස උපරිමය ලබාගත් මිනිසුන් 🥰 ඒ අවස්ථාව රටේ දරැවන්ට උරැම කරපු නිදහස් අධ්‍යාපනයෙ පියා ආචාර්ය C.W.W.කන්නන්ගර මැතිදුන්ට ආචාරය 💫👑️
2026-11-21 09:03:20
47
Uresha Sandeepani :
යාළුවො ටිකට Respect 😊❤️
2026-11-21 08:07:50
464
Ta_Ni_Ya ✨️ :
ඒ අම්මා හරිම ලස්සනට ඒ දේවල් පැහැදිලී කරනවා. තවත් විශේශ අවශ්‍යතා තියෙන ලමයෙක් Motivate වෙන විදිහට. ❤️
2026-11-21 08:03:32
223
Dilusha Heshan112,✈️🇪🇺🇩🇪 :
අපිට මොන අඩුපාඩුද😢
2026-11-21 07:56:50
116
🇱🇰prasanna .✔✔ :
මම කර ඇති පිනක් තිබේනම් ඒ හැම පිනකින්ම ඔබට ඉක්මනින් සුවය ලැබෙන්න ඕනි.බුදුසරනයි 🥰
2026-11-21 07:51:59
305
kosala🇱🇰🇪🇺☸️✝️ :
ඒ කෙල්ලගේ යාළුවොන්ට් එකෙන්ම respect
2026-11-21 08:18:30
135
name_9 :
ඒ අම්මා,තාත්තා මාරම විදිහට නිහතමානී... 🥺❤️
2026-11-21 10:22:03
12
🇦🇺Anu HK🇦🇺 :
ලංකාවේ Education ගැන ඇත්ත්ටම සතුටුයි
2026-11-21 08:13:33
108
Vimaanaintiktok :
කතාවෙ ලස්සනම කොටසක් තමයි යාලුවා ගැන කිව්ව කතාව. පන්ති යන කාලෙ කෑම ටික පවා කැව්වා කිව්වා. කැම්පස් එකේදිත් අන්තිම වෙනකල්ම ළඟින් හිටියා කිව්වා ❤️🥹
2026-11-21 08:19:28
143
Dinu 💕💕 :
අම්මා හරිම ලස්සනයි කතාව හසුරනවා බොරු කිසිවක් නෑ 🙏 උගත් මිනිසුන්ගේ සැබෑ ස්වරුපය ❤️
2026-11-21 08:26:25
109
buddhika sadaruwa462 :
දුක්වෙන්න එපා යකුනේ හැමෝටම කැම්පස් යන්න බෑනේ🥲 අනික මුල් රෑන්ක් ටික විතරනේ යන්නේ කෝමත්😅
2026-11-21 11:18:12
0
nipu :
තෙරුවන් සරණයි..!!!🙏❤️
2026-11-21 11:19:32
0
dilanka :
ape tharu kella💖
2026-11-21 08:42:58
2
yoshitha isuru :
මේක සනීපකරන්න පුලුවන්
2026-11-21 11:15:54
0
Thaksila maduwanthi :
දිනෙන් දින හැම දෙයක්ම සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා.❤️❤️❤️❤️😘😘
2026-11-21 11:16:21
0
Shan_C🌵 :
මේක ගෙදරින් දැක්කොත් හෙට ඉඳන් මට කන්න වෙන්නේ එළියෙන්. අපි හෙන කාලකන්නි බලපුවාම 😔
2026-11-21 09:08:36
63
Namali✨🎀♥️✨🩵⚡️ :
මට හිතුනෙම මගේ මොනවද අඩුපාඩු ...හැබැයි මං මොනවද කරගෙන තියෙන්නෙ කියලා විතරයි 🥺♥️
2026-11-21 09:30:06
31
MASHA :
ඒ දරුවාට අවංකව ආදරය කරමින්, වසර ගණනාවක් පුරා සහෝදරියක මෙන් ළඟින් සිටිමින් උදව් කළ ඒ යහළුවන් දෙදෙනාගේ උතුම් ගතිගුණ සමාජ මාධ්‍ය හරහා සමාජයට පෙන්විය යුතුයි. එවැනි ආදර්ශවත් දරුවන්ගේ යහපත් ක්‍රියා දැක තවත් දරුවන්ටත් සමාජයේ යහපත් දේ කිරීමට ආදර්ශයක් ලැබිය යුතුයි.” ❤️🥰🥰🥰🥰🥰
2026-11-21 08:24:31
62
𝐊 𝐀 𝐕 𝐈 🦋 :
අපේ කැම්පස් එකෙ අක්ක කෙනෙක් . අනේ අක්කෙ ඔයාට සුබ පතුම් 🥰
2026-11-21 08:48:57
41
yasirunimsara662 :
Aura girl💓
2026-11-21 08:12:36
41
𝓥𝓲𝓓𝓾 :
තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා........ සහෝදරිය 🙏💗
2026-11-21 07:43:01
80
_jo_jo_girl :
ඇත්තටම මරැ කෙල්ලෙක් ❤️අපිට වත් campus යන්න බැරි වුණා A/l වෙනකං ඉගෙන ගත්තත් එහෙත් මේ girl ඇත්තටම ශක්තිමත් talented කෙල්ලෙක් ඡයම වෙන්න ඕන... ඡේසු පිහිටයි
2026-11-21 08:17:36
65
To see more videos from user @wanesatv, please go to the Tikwm homepage.
Other Videos
Set nỉ siu hot nhà Guno, màu đỏ sang xỉu #nalendo #xuhuong #guno
Wallah🫠💗 . . . . #urdupoetry #urdushayari #poetrylover #unfrezzmyaccount #viewsproblem
Replying to @user84671356759443 kudin girgi prt 1 pls follow up for more videos 🙏 please share 🙏#virals #humortiktok #maiduguri #maiduguri #fyp
#fyp #comedy #creatorsearchinsights
About
Robot
API
Legal
Privacy Policy