expensive clothes that are too big 2. *Dark & neutral colors*: Black, navy, gray, olive = instantly commanding 3. *Neat from head to toe*: Hair, nails, shoes clean. Messy = authority drops 4. *Don't overdo accessories*: 1 watch is enough ###*Keys to Looking Commanding So Bad Day Loses:* 1. *Fit is king*: Clothes that fit your body > expensive clothes that are too big 2. *Dark & neutral colors*: Black, navy, gray, olive = instantly commanding 3. *Neat from head to toe*: Hair, nails, shoes clean. Messy = authority drops 4. *Don't overdo accessories*: 1 watch is enough ###*Hashtag Edition* If you want to post an OOTD when you're having a bad day but still look commanding:' මට එක පාරක් හරි අතීතයට යන්න පුළුවන් උනානම්… 🥀💔 සමහර මිනිස්සු දිහා හැරිලවත් බලන්නෙ නෑ…!! මොකද අද මට තේරෙනවා, එදා මම මගේ ජීවිතේ වටිනාම කාලය වැය කරලා තියෙන්නේ, මගේ හිතේ කිසිම තැනක් හිමි නොවිය යුතු මිනිස්සු වෙනුවෙන් කියලා… 🙂💔 කාලයක් තිබුණා… සමහර මිනිස්සු මගේ ජීවිතේ හැමදේම වුණා… එයාලා වෙනුවෙන් මගේ සතුට කැප කළා… මගේ හීන පවා අමතක කළා… එයාලා මාව දාලා යයි කියන බයට එයාලා කරන වැරදිත් නිහඬව ඉවසුවා… 🥺❤️🩹 ඒත් අද ඒ හැමදේම මතක් වෙනකොට මට මං ගැනම දුක හිතෙනවා… මම එයාලව මගේ ජීවිතේ රැකගන්න කොච්චර උත්සාහ කළත්, අන්තිමට මට ඉතුරු වුණේ ලස්සන මතක ටිකකුයි, කියන්න බැරි තරම් දුකකුයි විතරයි…! 💔🥀 ඒ නිසාමයි මට ආයෙත් අතීතයට යන්න පුළුවන් උනානම් කියලා හිතෙන්නේ… එදා මගේ හිතට ළං වුණ හැමෝටම මගේ ජීවිතේ ඇතුළට එන්න ඉඩ දෙන්නෙ නෑ… මගේ අවංකකම තේරුම් නොගත්ත අයට මගේ ආදරේ ඔප්පු කරන්න උත්සාහ කරන්නෙත් නෑ… මාව වටිනාකමක් නැති කෙනෙක් කළ අය ඉදිරියේ මගේ වටිනාකම නැති කරගන්නෙත් නෑ… 🙂🖤 හැබැයි ජීවිතේ කියන්නේ ආයෙත් වෙනස් කරන්න පුළුවන් පොතක් නෙවෙයි… එක පාරක් ලියපු සමහර පිටු කඳුළු අතරින් හරි කියවන්නම වෙනවා… සමහර මිනිස්සුන්ව අහිමි කරගෙන හරි ජීවිතේ පාඩම් ඉගෙන ගන්නම වෙනවා… 🥺💔 අද මම ඉස්සර වගේ නෑ… හැමෝවම විශ්වාස කරන්නෙත් නෑ… හැමෝටම මගේ හිත ඇතුළට එන්න දෙන්නෙත් නෑ… මොකද මගේ හිතේ තියෙන අවංකකමට හැමෝම වටිනාකමක් දෙන්නෙ නැති බව මම දැන් හොඳටම දන්නවා… ❤️🩹🥀 ඉතින් මට ආයෙත් අතීතයට යන්න පුළුවන් උනානම්… සමහර මිනිස්සු දිහා හැරිලවත් බලන්නෙ නෑ… හැබැයි එදා මට රිද්දපු හැමෝටම මම අද වෛර කරන්නෙත් නෑ… මොකද එයාලා මට දුන්න වේදනාව නිසාම අද මම මාව වටිනාකමක් ඇති කෙනෙක් විදිහට බලාගන්න ඉගෙනගෙන තියෙනවා…! අන්තිමට මට තේරුණ එකම දේ තමයි… හැමෝවම ජීවිතේට ළං කරගන්න එක ආදරය නෙවෙයි… සමහර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න එකත් තමන්ට තමන් කරන ලොකුම ආදරයක්…!! 🙂❤️🩹🥀 - @d_uu_r_i"/> expensive clothes that are too big 2. *Dark & neutral colors*: Black, navy, gray, olive = instantly commanding 3. *Neat from head to toe*: Hair, nails, shoes clean. Messy = authority drops 4. *Don't overdo accessories*: 1 watch is enough ###*Keys to Looking Commanding So Bad Day Loses:* 1. *Fit is king*: Clothes that fit your body > expensive clothes that are too big 2. *Dark & neutral colors*: Black, navy, gray, olive = instantly commanding 3. *Neat from head to toe*: Hair, nails, shoes clean. Messy = authority drops 4. *Don't overdo accessories*: 1 watch is enough ###*Hashtag Edition* If you want to post an OOTD when you're having a bad day but still look commanding:' මට එක පාරක් හරි අතීතයට යන්න පුළුවන් උනානම්… 🥀💔 සමහර මිනිස්සු දිහා හැරිලවත් බලන්නෙ නෑ…!! මොකද අද මට තේරෙනවා, එදා මම මගේ ජීවිතේ වටිනාම කාලය වැය කරලා තියෙන්නේ, මගේ හිතේ කිසිම තැනක් හිමි නොවිය යුතු මිනිස්සු වෙනුවෙන් කියලා… 🙂💔 කාලයක් තිබුණා… සමහර මිනිස්සු මගේ ජීවිතේ හැමදේම වුණා… එයාලා වෙනුවෙන් මගේ සතුට කැප කළා… මගේ හීන පවා අමතක කළා… එයාලා මාව දාලා යයි කියන බයට එයාලා කරන වැරදිත් නිහඬව ඉවසුවා… 🥺❤️🩹 ඒත් අද ඒ හැමදේම මතක් වෙනකොට මට මං ගැනම දුක හිතෙනවා… මම එයාලව මගේ ජීවිතේ රැකගන්න කොච්චර උත්සාහ කළත්, අන්තිමට මට ඉතුරු වුණේ ලස්සන මතක ටිකකුයි, කියන්න බැරි තරම් දුකකුයි විතරයි…! 💔🥀 ඒ නිසාමයි මට ආයෙත් අතීතයට යන්න පුළුවන් උනානම් කියලා හිතෙන්නේ… එදා මගේ හිතට ළං වුණ හැමෝටම මගේ ජීවිතේ ඇතුළට එන්න ඉඩ දෙන්නෙ නෑ… මගේ අවංකකම තේරුම් නොගත්ත අයට මගේ ආදරේ ඔප්පු කරන්න උත්සාහ කරන්නෙත් නෑ… මාව වටිනාකමක් නැති කෙනෙක් කළ අය ඉදිරියේ මගේ වටිනාකම නැති කරගන්නෙත් නෑ… 🙂🖤 හැබැයි ජීවිතේ කියන්නේ ආයෙත් වෙනස් කරන්න පුළුවන් පොතක් නෙවෙයි… එක පාරක් ලියපු සමහර පිටු කඳුළු අතරින් හරි කියවන්නම වෙනවා… සමහර මිනිස්සුන්ව අහිමි කරගෙන හරි ජීවිතේ පාඩම් ඉගෙන ගන්නම වෙනවා… 🥺💔 අද මම ඉස්සර වගේ නෑ… හැමෝවම විශ්වාස කරන්නෙත් නෑ… හැමෝටම මගේ හිත ඇතුළට එන්න දෙන්නෙත් නෑ… මොකද මගේ හිතේ තියෙන අවංකකමට හැමෝම වටිනාකමක් දෙන්නෙ නැති බව මම දැන් හොඳටම දන්නවා… ❤️🩹🥀 ඉතින් මට ආයෙත් අතීතයට යන්න පුළුවන් උනානම්… සමහර මිනිස්සු දිහා හැරිලවත් බලන්නෙ නෑ… හැබැයි එදා මට රිද්දපු හැමෝටම මම අද වෛර කරන්නෙත් නෑ… මොකද එයාලා මට දුන්න වේදනාව නිසාම අද මම මාව වටිනාකමක් ඇති කෙනෙක් විදිහට බලාගන්න ඉගෙනගෙන තියෙනවා…! අන්තිමට මට තේරුණ එකම දේ තමයි… හැමෝවම ජීවිතේට ළං කරගන්න එක ආදරය නෙවෙයි… සමහර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න එකත් තමන්ට තමන් කරන ලොකුම ආදරයක්…!! 🙂❤️🩹🥀 - @d_uu_r_i - Tikwm"/> expensive clothes that are too big 2. *Dark & neutral colors*: Black, navy, gray, olive = instantly commanding 3. *Neat from head to toe*: Hair, nails, shoes clean. Messy = authority drops 4. *Don't overdo accessories*: 1 watch is enough ###*Keys to Looking Commanding So Bad Day Loses:* 1. *Fit is king*: Clothes that fit your body > expensive clothes that are too big 2. *Dark & neutral colors*: Black, navy, gray, olive = instantly commanding 3. *Neat from head to toe*: Hair, nails, shoes clean. Messy = authority drops 4. *Don't overdo accessories*: 1 watch is enough ###*Hashtag Edition* If you want to post an OOTD when you're having a bad day but still look commanding:' මට එක පාරක් හරි අතීතයට යන්න පුළුවන් උනානම්… 🥀💔 සමහර මිනිස්සු දිහා හැරිලවත් බලන්නෙ නෑ…!! මොකද අද මට තේරෙනවා, එදා මම මගේ ජීවිතේ වටිනාම කාලය වැය කරලා තියෙන්නේ, මගේ හිතේ කිසිම තැනක් හිමි නොවිය යුතු මිනිස්සු වෙනුවෙන් කියලා… 🙂💔 කාලයක් තිබුණා… සමහර මිනිස්සු මගේ ජීවිතේ හැමදේම වුණා… එයාලා වෙනුවෙන් මගේ සතුට කැප කළා… මගේ හීන පවා අමතක කළා… එයාලා මාව දාලා යයි කියන බයට එයාලා කරන වැරදිත් නිහඬව ඉවසුවා… 🥺❤️🩹 ඒත් අද ඒ හැමදේම මතක් වෙනකොට මට මං ගැනම දුක හිතෙනවා… මම එයාලව මගේ ජීවිතේ රැකගන්න කොච්චර උත්සාහ කළත්, අන්තිමට මට ඉතුරු වුණේ ලස්සන මතක ටිකකුයි, කියන්න බැරි තරම් දුකකුයි විතරයි…! 💔🥀 ඒ නිසාමයි මට ආයෙත් අතීතයට යන්න පුළුවන් උනානම් කියලා හිතෙන්නේ… එදා මගේ හිතට ළං වුණ හැමෝටම මගේ ජීවිතේ ඇතුළට එන්න ඉඩ දෙන්නෙ නෑ… මගේ අවංකකම තේරුම් නොගත්ත අයට මගේ ආදරේ ඔප්පු කරන්න උත්සාහ කරන්නෙත් නෑ… මාව වටිනාකමක් නැති කෙනෙක් කළ අය ඉදිරියේ මගේ වටිනාකම නැති කරගන්නෙත් නෑ… 🙂🖤 හැබැයි ජීවිතේ කියන්නේ ආයෙත් වෙනස් කරන්න පුළුවන් පොතක් නෙවෙයි… එක පාරක් ලියපු සමහර පිටු කඳුළු අතරින් හරි කියවන්නම වෙනවා… සමහර මිනිස්සුන්ව අහිමි කරගෙන හරි ජීවිතේ පාඩම් ඉගෙන ගන්නම වෙනවා… 🥺💔 අද මම ඉස්සර වගේ නෑ… හැමෝවම විශ්වාස කරන්නෙත් නෑ… හැමෝටම මගේ හිත ඇතුළට එන්න දෙන්නෙත් නෑ… මොකද මගේ හිතේ තියෙන අවංකකමට හැමෝම වටිනාකමක් දෙන්නෙ නැති බව මම දැන් හොඳටම දන්නවා… ❤️🩹🥀 ඉතින් මට ආයෙත් අතීතයට යන්න පුළුවන් උනානම්… සමහර මිනිස්සු දිහා හැරිලවත් බලන්නෙ නෑ… හැබැයි එදා මට රිද්දපු හැමෝටම මම අද වෛර කරන්නෙත් නෑ… මොකද එයාලා මට දුන්න වේදනාව නිසාම අද මම මාව වටිනාකමක් ඇති කෙනෙක් විදිහට බලාගන්න ඉගෙනගෙන තියෙනවා…! අන්තිමට මට තේරුණ එකම දේ තමයි… හැමෝවම ජීවිතේට ළං කරගන්න එක ආදරය නෙවෙයි… සමහර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න එකත් තමන්ට තමන් කරන ලොකුම ආදරයක්…!! 🙂❤️🩹🥀 - @d_uu_r_i"/>