@topnewslk: රටම කතාවෙන උපාධිය ගත් තරූෂාගේ සංවේදී ජීවිත කතාව - සම්පූර්ණ වීඩියෝව වනැස TV නාළිකාවෙන් නරඹන්න #TopNewsLk #TopNews #srilanaka #srilanakanews #lka #news #News #sinhalanews #NewsUpdate #NewsAlert #srilankan_tik_tok🇱🇰
Top News LK
Region: LK
Saturday 21 November 2026 08:19:38 GMT
Music
Download
Comments
Naag Raani Shivanya :
ඇත්තටම ඒ ස්වාමින් වහන්සෙ හරිම නිහතමානී♥️
2026-11-21 10:54:35
48
🇱🇰🇰🇷ශිරාන්🎙️ 🇰🇷🇱🇰 :
බුදුසරණයි ❤️❤️❤️❤️🙏🙏🙏
දෙවිවරු වගේ දෙමව්පියෝ ඉන්නකල් කාටවත් බයවෙන්න ඕනෙ නෑ ❤️
2026-11-21 11:24:44
50
JiJ Art's 🎨🖌️🌈💖🙌 :
ඔයා හොඳ මෝටිවේෂන් එකක් විශේෂ අවශ්‍යතා දරුවෝ ඉන්න අම්මලාට ඇත්තටම ඉවසීම කැපවීම දරා ගැනීම උත්සාහය බලා සිටීම ජයග්‍රහණය එක ආපු දේවල්. ඉතින් හැම අම්මා කෙනෙක්ම බලන්න මේ අම්මටත් තාමත් විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ ශක්තිය තමයි දරුවාගේ ජයග්‍රහණය.🌻🌻🌻🌻🌻🌻🌻💖💖💖💖🙌
2026-11-21 10:32:01
10
hi sara :
ජිවිතේට අහියෝග ජය ගන්නවා උප උපන් ආත්ම භාවයක අංග සම්පුර්ණ රූ රූජිනක් වෙලා උපදේවා දෙමව්පියෝ ඉවසීමෙන් කැප කිරීමක් නිසාත් බුදුසරණයි 🙏 සක්ක්‍ර දෙවියන්ගේ ආරක්ෂාව පිහිටයි ලැබේවා 🙏[Red heart][Red heart][Red heart]
2026-11-21 11:34:24
17
Renuka :
ඉක්මන් සුවපත් වෙව
2026-11-21 10:57:59
8
인디크🇰🇷✈️❤️ :
සුබ අනාගතයක් බුදුසරණයි ❤️🙏
2026-11-21 11:26:54
8
Rasika Kumara :
verry important
නොසගවා තැබීම 🙏🙏
2026-11-21 11:45:29
6
luckybabe_1 :
Congratulations my dear lucky charm beautiful girl🥰🥰🥰
2026-11-22 06:59:06
0
Chamindhakeerthi :
අද මගේ දෑස්වලට කඳුළු ආවේ දුකකට නොව, හදවත පුරා පැතිරුණු සංවේදී සතුටකටයි. ❤️විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු තම ජීවිතයේ මහත් අභියෝග රැසක් මැදින් පැමිණ උපාධියක් ලබාගන්නා ඒ අභිමානවත් මොහොත දැකගන්න ලැබීම මට වචනවලින් විස්තර කළ නොහැකි හැඟීමක් ඇති කළා.
ජීවිතය හැමෝටම එකම මාවතක් නොදෙන බවත්, සමහරුන්ට තම සිහින කරා යන්න අන් අයට වඩා බොහෝ අභියෝග ජයගන්න සිදුවන බවත් ඒ මොහොත මට සිහිපත් කළා.
අද ඔහු හෝ ඇය ලබාගත්තේ උපාධියක් පමණක් නොවෙයි. ලෝකයට පෙන්වා දුන්නේ අධිෂ්ඨානය, කැපවීම, ධෛර්යය සහ නොසැලෙන ආත්ම ශක්තිය ඉදිරියේ බාධකවලට පවා පරාජය වීමට සිදුවන බවයි.
ඇස්වලට කඳුළු ආවේ ඔබේ ජයග්‍රහණය දැක හදවත පිරුණු ආඩම්බරය නිසයි. ඔබ වැනි දරුවන් සමාජයට කියා දෙන්නේ ජීවිතය ජයගන්න ශක්තිය තිබෙන්නේ ශරීරයේ හැකියාවන් තුළ පමණක් නොව, හදවතේ ධෛර්යය තුළ බවයි.
ඔබ සැබෑ ජයග්‍රාහකයෙක්. ඔබේ මේ ජයග්‍රහණය තවත් බොහෝ හදවත් තුළ බලාපොරොත්තුවේ ආලෝකයක් දල්වනු ඇත. ඔබට හදවතින්ම සුබ පැතුම්! ❤️🙏
2026-11-21 12:15:30
2
What is truth :
හරිම සංවේදී කතාවක්. කඳුළුත් ආවා මේක බලද්දී. බුදු සරණයි දුවේ
2026-11-21 13:23:03
5
නොදන්නා මග :
පව් මේ ළමයා
2026-11-22 09:55:23
0
user6676361632776 :
තෙරුවන් සරනයි [Pray]
2026-11-21 17:10:13
0
senu crochet :
අනෙ මැනිකක් ❤️❤️
2026-11-22 03:50:03
0
Chameera g wijenayaka . :
අනන්ත ඌ බුදුගුණ බලෙන් දදරුවට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
2026-11-21 15:09:14
1
SUresh 💜️ :
බුදු සරණයි❤️
2026-11-21 18:33:46
0
I🪬 :
නිදුක් නීරෝගි සුවය ලැබේවා පරිපුර්ණ ජිවිතයක් ලැබේවා❤️
2026-11-21 13:51:35
2
kavitharamachandr15 :
What language is this?
2026-11-22 04:17:20
1
user5272710155819 :
congratulations sis❤️❤️
2026-11-21 17:32:50
0
Summer80 :
අම්මගෙ උගත්කම කතාවෙන්ම තේරුනා ❤️❤️
2026-11-21 10:26:27
13
Maleesha Shehani :
ටීචර් 🤍
2026-11-21 12:21:30
2
:) :
jasu peheti🙏🙏
2026-11-21 14:41:48
1
✝️හදේ ඇදී ගීත ලියන්නා ✝️ :
ජේසු පිහිටෙන් ඔබට නිරෝගි සුව ලැබේවා
2026-11-21 13:09:27
1
Achala perera :
රත්තරන් අම්මෙක් 🙏❤️❤️❤️
2026-11-21 14:16:50
1
සංඡීවනි :
ඡේසුපීහීටයි
2026-11-21 11:07:26
1
STRANGE EVIL🫵💥 :
මගේ වයස අනේ🥺
2026-11-21 11:05:03
0
To see more videos from user @topnewslk, please go to the Tikwm
homepage.