@asanthpeiris: Out Now Senehasakata Aruthak Asanga Priyamantha ft. Asantha Peiris මුල් ගීතයේ මතකයත්, අලුත් පරම්පරාවේ හැඟීමත්.සෙනෙහසකට අරුතක් #asanthapeiris #asangapriyamanthaperis #senehasakataaruthak
Asantha Peiris
Region: LK
Saturday 21 November 2026 11:27:43 GMT
Music
Download
Comments
Untuned :
හප්පා අසංක ලොක්කා යන්තන් ඇති ආයෙත් මේ සින්දුව ඔයාගෙ කටහඩින් නෝමල් විදිහට අහන්න පුලුවන් උනා ❤️
2026-11-22 01:12:23
0
life with indu :
අම්මෝ...මගේ ජිවිතේ අහපු වැඩිම හිතට දුක දැනෙන සිංදුව ...අඬන්න පුළුවන් ...
2026-11-21 16:29:57
12
වසන්ත.LK_KANDY❤️🇩🇪🇱🇰🇲🇻🌍 :
මගේ ආදර ජිවිතේ අහපු තවත් ලස්සනම සින්දුවක් ❤️
2026-11-21 23:33:22
0
Darshana Sangeeth (DARE) 🌸🌱 :
මේකෙ ඔර්ජිනල් සින්දුව handfree යූස් කරලා අහලා බලන්න 🥺🥺
2026-11-22 00:13:37
0
Gayan Kasun :
💐❤️පට්ටයි අසන්ත සුපිරි..❤️💐 ජයවේවා අසංක අයියේ..❤️🍾🍻💐
2026-11-21 20:51:15
0
💜️💜️Ishaa💜️💜️ :
අම්මො අසන්ත
ආසම සිංදුව
2026-11-21 21:55:51
0
lahiru :
භාවනාවක්
2026-11-21 22:25:39
0
Hash💪🏼Shali :
මම ආසම සින්දු වලින් එකක් මේක ❤️😊
2026-11-21 17:35:00
1
NPS🇱🇰 Wickramasingha🇷🇴🇪🇺 :
අලුත් හඬත් ලස්සනයි❤️ඒවුනාට ඉතිං පාරණ හඬ 🥰❤️
2026-11-21 16:54:52
1
Geeth Chamara🇯🇵🇱🇰 :
ආදරෙයි දෙන්නටම❤️❤️👌
2026-11-21 18:41:01
1
Ashni Nature Paintings :
Son?
2026-11-21 13:50:19
2
roshel perera :
හරිම ලස්සනයි ❤️❤️🌹
2026-11-21 18:43:12
1
DEDUNU RATHNAYAKA 🇱🇰 :
ආදරණීයම හඩක්.....💛💛
2026-11-21 18:30:41
1
Malkhanti004 :
Harima lassanai budusaranai oyalata 🥰🥰
2026-11-21 20:47:30
0
Renuka Fernando :
mageth asama sinduwak
2026-11-21 22:18:14
0
🇯🇵🌸🇯🇵🌹🇯🇵 :
2026-11-22 00:55:00
0
🇮🇹Thim 😈🇱🇰 :
Asa ❤️
2026-11-21 22:12:47
0
NISHAN FERNANDO :
සුපිරි
2026-11-21 18:28:54
0
LK Perera :
ඇති යන්තං අසංක බොසා පරණ විදිහටම කිව්වා. අසාන්තගෙ කටහඩ 😍😍😍
2026-11-21 16:48:14
5
Kushani Shermila :
waw. harima lassanai....
2026-11-21 19:57:25
0
Nivantha Vidushadha :
අනේ පුතේ තාත්තාට දිගටම ඔය විදියට ඤං ඥුං ගාන්නෙ නැතුව සිංදු කියන්න කියන්නකෝ. අපි තාත්තාගේ Die hard fans ලා. අපි අදත් ආසයි ඒ එදා සිංදු කිවුව අසන්ක ප්‍රියමන්ත පීරිස් මහත්තයාට.
2026-11-21 20:02:12
0
Nadeeka Krishanthi :
2026-11-22 01:14:50
0
Menaka Jamila :
කවදාවත් expire නොවන සිංදු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-21 20:47:24
0
Dinesh Kumara540 :
ලස්සනයි
2026-11-21 20:44:59
0
Sumi Templates 🧿 :
fav duo
2026-11-21 12:16:48
0
To see more videos from user @asanthpeiris, please go to the Tikwm
homepage.