@status_officialpage: මං හැමදාම හෙව්වේ මෙහෙම ආදරයක්.. කියන හැමදේම හරි උවමනාවෙන් අහන් ඉන්න කෙනෙක්..🤍 තනි නොතනියට ළඟම ඉන්න කෙනෙක්.. මහ ලොතු සල්ලියක් නැති වුනාට මං වෙනුවෙන් කාලය වෙන් කරන කෙනෙක්..💖 ආදරෙයිද ඇහුවාම ඇයි දන්නැද්ද කියලා අහන කෙනෙක් නෙමෙයි, "ඔව් මං මහ ගොඩක් ආදරෙයි.." කියලා කියන කෙනෙක්..🤍💐 හැම දවසක්ම ආදරෙන් පුරවන කෙනෙක්.. දවසෙම පීඩනේ යනකම් ඔලුව තියාගෙන සැනසෙන්න පුලුවන් උරහිසක් හිමි කෙනෙක්..❤️🩹 "කව්රු ඔයා ළඟට ආවත්, ඔය හිතේ ඉන්නේ මං විතරයි කියලා මං දන්නවා.. මට ඔයාව විශ්වාසයි.. " කියලා මගේ ආදරේ හැමදාම අගය කරන කෙනෙක්..🤍💐 ඇත්තමයි.. මං හැමදාම හෙව්වේ.. මාව එයාගේ ජීවිතේ විශේෂ කරගන්න කෙනෙක්.. මං වෙනුවෙන් දරාගන්න පුලුවන් කෙනෙක්.. ♡ එහෙම ලැබුනු දවසට, මං විශ්වාස කරනවා.. ඔව් මටත් ආදරේ උරුමයි.. මං වෙනුවෙනුත් ඉපදුනු කෙනෙක් ඉන්න බව... ❤️🩹💐 #fypシ #viral #1millionaudition #trending #capcut
KΛVI 🪼🍂
Region: LK
Saturday 21 November 2026 13:01:15 GMT
Music
Download
Comments
꧁❤•༆🅲🅷🅰🅼🅾 & 🅿🅾🅳🅸༆•❤꧂ :
kalayata baradeela mn peththakata wela innawada
2026-11-21 14:30:25
0
꧁༆⃝𝐒𝐨𝐬𝐚 ༒ 𝐛𝐨𝐥𝐞⃝༆꧂✰ :
@꧁༆⃝𝐍𝐨𝐰𝐭𝐲 ༒ 𝐒𝐡𝐚𝐧𝐮⃝༆꧂✰ 🫶
2026-11-21 16:36:10
1
𝘿𝙖𝙨𝙪 | ダス🇯🇵 :
💗
2026-11-21 13:50:32
1
dinusha :
🥺🥺💔
2026-11-21 13:38:38
0
Hansaka :
❤️❤️
2026-11-21 13:38:50
0
^it𝐙 mE ViSHu GirL^.👀💸🙇♀️ :
🥺🥺
2026-11-21 17:07:10
0
❤️😘sureaka😘❤️ :
🥰🥰🥰
2026-11-21 19:11:13
0
To see more videos from user @status_officialpage, please go to the Tikwm
homepage.