@shanika_madumali: ඔය මුවේ හසරැල් සොයා | Reels | Shanika Madumali ♥️ Original Song | ඔය මුවේ හසරැල් සොයා Original Artist | Udaya Sri & Umariya sinhawansha Music | Udaya Sri Lyrics | Nandana wikramage Cover Vocals | Shanika Madumali Keys & mixing | Thilina Tharaka #shanikamadumali #tiktok #shortcover #coversong #trending

Shanika Madumali
Shanika Madumali
Open In TikTok:
Region: JP
Saturday 21 November 2026 13:17:37 GMT
29704
2993
137
46

Music

Download

Comments

sumithra0873
Sumithra :
අපි පනදාගෙන් වෝට් කරල ඔයාලාව උඩට ගෙනාවාම ඔයාලා රටින් පිට යනවා.හරි අසාධාරණයක් ❤️😭😭
2026-11-22 09:42:16
0
anjula163
අංජුල මං..💘 :
ජපානෙ හිටිය ඇති..ලන්කාවට එන්න..මෙහෙ වැඩ තුයෙනව
2026-11-22 09:33:43
1
ranindu.dinuwara
Ranindu Dinuwara :
බඹර නාදේ සින්දුවෙන් පස්සේ හොයන්නවත් බැරි උන එක්කෙනා මෙන්න අවුරුදු ගානකට අපි දකිනවා පිටරටක ජීවත්,වෙනවා කිසිම අතුරු ආන්තරාවක්,ඇති නොවී හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️😊😊😊🙏🙏🙏
2026-11-21 22:25:11
4
jeewani.hansika5
Jeewani Hansika :
අනේ ඔයා කොහෙද දැන් ඉන්නෙ.ඉස්සර ඉදන්නම ආසම ගායිකාවක් ඔයා සිරසෙන් ආපු තව සුපිරි තරුවක් ඔයා🥰🥰
2026-11-22 07:49:33
3
imbran.ik
IMR[AN] :
අම්මෝ අක්කා,ගොඩ කාලෙකින්💐🫰
2026-11-21 17:22:01
6
ngunasekara
Nayana Gunasekara :
ඉස්සර මගේ favorite...🌸
2026-11-22 06:55:19
0
harinikariyawasam06
🧚‍♀️🦁🌻𝐡𝐚𝐫𝐢𝐧𝐢🐬🧿🪬 :
හරිම ලස්සනයි ❤️❤️❤️
2026-11-22 05:50:35
0
mariya.mariya937
janaki :
අපරාදේ රටින් පිට.උුක් විදිනවා
2026-11-21 21:01:47
1
anne.nadeeka.priy
Anne Nadeeka Priyadarshani :
මන් හරිම ආදරේ කල චරිතයක් නන්ගි.🥰🥰🥰
2026-11-21 19:19:32
3
ranukaransara2
ranukaransara269 :
මම හරිම ආසයි එකට ❤️❤️❤️❤️😘🥰😘
2026-11-21 18:12:04
1
nilukarajapaksha82
Niluka Rajapaksha :
🥰🥰🥰🥰 ලස්සනයී ❤️❤️❤️❤️❤️
2026-11-22 05:47:51
0
nishan.pathirana
Nishan Pathirana :
මම කැමතිම Star ඔයා
2026-11-21 17:09:56
2
deneth.shan
Deneth Shan :
godak kalekin [Red heart][Red heart]
2026-11-21 18:15:50
1
dinushi.fernando3
dinushi s s :
හරිම ලස්සනයි [Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]
2026-11-22 08:19:38
0
sandarangajayasoo
Sanda :
ai ape kala loke penna naththe me hada apita ahanna onema ekak ❤️
2026-11-21 18:31:49
1
samantha_06251
Samantha :
harima lassanai duwa♥️
2026-11-22 07:18:09
0
sudu.chuty48
𝐀𝐧𝐣𝐚𝐥𝐞 𝐜𝐚𝐭𝐡𝐮 :
2026-11-22 06:20:06
1
kaluarachchige.ma0
Kaluarachchi Mangalika🇱🇰🇲🇻 :
2026-11-22 06:05:21
0
kaluarachchige.ma0
Kaluarachchi Mangalika🇱🇰🇲🇻 :
2026-11-22 06:05:24
0
kaluarachchige.ma0
Kaluarachchi Mangalika🇱🇰🇲🇻 :
2026-11-22 06:05:32
0
crih.ayan
Crih ayan :
2026-11-22 09:42:25
0
kaluarachchige.ma0
Kaluarachchi Mangalika🇱🇰🇲🇻 :
2026-11-22 06:05:28
0
lalwanigathunga
nethu🩷 :
ලස්සනයි 🩷🩷🩷🩷
2026-11-22 06:23:39
0
thara9607
Thara$ :
👍💫💫💫💫💫👍
2026-11-21 13:21:33
0
To see more videos from user @shanika_madumali, please go to the Tikwm homepage.

Other Videos


About