@darmadanaya30: "මේ දවස් වල හැමෝම සඝ අ(ගුණ) ගැන විශේෂඥ මත පල කරනවනෙ. අද පොල්ගස්ඕවිට ආරන්‍ය සෙනසුනේ වස් වැසුව ස්වාමීන් වහන්සේලා දානයට වඩම්මවන කොට මටත් ලැබුනා එක් ස්වාමීන් වහන්සේ නමකට මුතුකුඩය අල්ලන්න. සියක් නමක් වඩමවන නිසා එක තැනකදි අපිට විනාඩි 10 ක් විතර වගේ එක තැන ඉන්න උනා. මම ඒ වෙලාවෙ දැක්කෙ ඒ හාමුදුරුවෝ ලේන්සුවෙන් වසා ගෙන නවගුණ වැල ගනිනවා. මට හිතෙන් සාධූ කියල කියවුනා. මට මතක් උනා එක ලොකු ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී වදාල අතිපූජ්‍ය නාඋයනෙ ලොකු හාමුදුරුවෝ ගැන කීව කතාවක්. උන්වහන්සේ කිව්වෙ "නාඋයනෙ ලොකු හාමුදුරුවෝ චිත්තක්ෂනයක් වත් නාස්ති නොකරපු ස්වාමීන් වහන්සේ නමක්" කියලා..." |මේ පින්වන්ත සටහන Priyantha Liyanage කලණමිතුරා ගෙනි| #vairal #නාඋයනේඅරියධම්මස්වාමීන්වහන්සේ #nauyane_ariyadhamma_thero #trending #srilankapepole

තරුණ ජිවිතයට ධර්මය
තරුණ ජිවිතයට ධර්මය
Open In TikTok:
Region: KR
Sunday 22 November 2026 02:51:42 GMT
186
34
1
0

Music

Download

Comments

590sudu
𝓫𝓮𝓪𝓾𝓽𝔂 𝓪𝓷𝓳𝓮𝓵 💞 :
🙏🙏🙏
2026-11-22 02:55:45
0
To see more videos from user @darmadanaya30, please go to the Tikwm homepage.

Other Videos


About