@suddaoffical78: ගම්පහේ ගම් පහෙන් එකක් කොහෙද කියලා කවුරුවත් දන්නේ නෑ! 🗺️ ඉහළගම, පහළගම, මැදගම, අලුත්ගම අදටත් තියෙනවා. ඒත් පට්ටියගම? ඉස්සර හෙනරත්ගොඩ කියලා කිව්ව මේ නගරේ තමයි ආසියාවේ මුල්ම රබර් ගස් හැදුණේ කියලත් සැලකෙන්නේ. ගම්පහ අය, පට්ටියගම තිබුණේ කොහෙද කියලා දන්නවා නම් කමෙන්ට් එකේ දාන්න 👇 #foryoupageofficiall #viralvideo #foryoupage #srilankan_tik_tok🇱🇰 #fypシ゚viral
𝑺𝑼𝑫𝑫𝑨 𝑶𝑭𝑭𝑰𝑪𝑨𝑳
Region: LK
Sunday 22 November 2026 03:46:32 GMT
Music
Download
Comments
Manu 😫💗 :
මන් වගේ ගම්පහ ඉන්න සෙට් එක කො..😛🫵
2026-11-22 03:55:14
430
담마 •💥🤍 :
පට්ටියගම තියෙන්නේ පූගොඩ මගේ ගම
2026-11-22 06:23:32
40
Morin Perera :
එ රබර් ගහක් අස්ගිරියේ මල් වත්තෙ තවම තියෙනවා නෙද
2026-11-22 06:03:11
25
Amila Lakmal :
අපිනම් මැදගම 😏😏😏
2026-11-22 06:04:48
11
Tharu | තරු | 별들 | •°`😚´°• | :
ගම්පහ අපි 😏
2026-11-22 05:14:16
39
max mall :
Pattiyagama thiyenne daraluwa station eka laga
2026-11-22 05:04:48
67
Thiwanka Dhilshan 🍃 :
වැලිවෙරිය 😏
2026-11-22 05:45:03
10
nirosha :
ඔරැතොට පාරෙ
2026-11-22 08:28:49
2
_කාගෙම_හරි_කතාවක්_ ✍ :
පට්ටියගම තමයි දැන් දාරළුව කියන්නෙ... ♥️
2026-11-22 05:35:36
31
👻 chàmídú sàpúmâl 👻🇱🇰 :
පට්ටිය ගම එදා දැන් දාරළුව[Starstruck][Starstruck]
2026-11-22 04:30:28
26
Hirusha Themiya Ranasinghe :
කො අපේ ගම්පහ සෙට් එක. ♥️
2026-11-22 10:26:12
0
𝕾𝖊𝖜𝖜𝖆𝖓𝖉𝖎 🇦🇪🇨🇾🇬🇷 :
ඉහලගම මගේ ගම🙏
2026-11-22 10:50:50
1
නෝටි තරිදු🎭🍁♣♠ :
අපි ගමිපහ තමයි
2026-11-22 09:59:55
0
yasindu imanjith :
ඉහලගම 🙂↔️
2026-11-22 09:38:48
0
🎧 𝓡𝓾𝓴𝓮𝓮 🎶 :
යක්කල 😁(යක්කුවල)
2026-11-22 08:14:58
3
ℜ𝔲𝔨𝔰𝔥𝔞 𝔭𝔞𝔱𝔱𝔶 ㊗️ :
G M P H ewun me konata 🔥
2026-11-22 04:40:10
5
Maneesha Ranathunga :
ගම🌝
2026-11-22 06:45:48
1
Pamuth Perera :
ගම්පහ අපි 🤙😉❤️
2026-11-22 09:06:27
1
Brian 🌌🌸😇 :
api
2026-11-22 07:55:28
1
My Life with PUDAMSI & SHIYOL :
ගම්පහ අපි🥰
2026-11-22 08:28:10
2
❤️ Wasana... Dilrukshi ❤️ :
ගම්පහ තමයි අපිත්
2026-11-22 08:15:20
2
M A Y U R A _N I M E S H_® :
api biyagama 🥰
2026-11-22 07:42:57
1
Dinith :
Aluth gama 💪🦁
2026-11-22 07:37:42
1
Anu.K4 ! :
Pttiyagama inne 😝
2026-11-22 09:40:21
1
nuwan🙂🥰 :
mama gampaha bandiyamulla🥰
2026-11-22 08:10:25
1
To see more videos from user @suddaoffical78, please go to the Tikwm
homepage.