@gayesh_gaviesha: aprde 😒🥲👍🏻 #whatsappstatus #sinhalaquotes #sinhalawadan #fypシ゚viral #funny

G ª y ɛ ऽ H 🛸‍‍
G ª y ɛ ऽ H 🛸‍‍
Open In TikTok:
Region: LK
Sunday 22 November 2026 04:52:00 GMT
67112
9839
197
516

Music

Download

Comments

pansilu3042
00:00 ĐɆVƗŁƵ :
අපි නං පොලොවෙ හිටපු වෙලාවක් මතක නැ
2026-11-22 06:58:20
102
hrsd25
sathi_ka  :
එහෙනම් නිවුටන් ඔවා හොයාගන්න කලින් එහෙම වෙන්න එපාය🥲
2026-11-22 06:52:39
138
hirusha.nethmina208
Hirusha Nethmina :
බොරු වීඩියෝ දාන්න එපා. නිවුටන් හිටියත් නත්ත වෙන්නේ ඔකමනේ. ඌ ඕක හොය ගත්තා කිය්ල වෙනස් වෙනවද
2026-11-22 22:37:16
0
thanthra_quotes_1
𝐓𝐇𝐀𝐍_ත්‍ර "🖤 🍃" :
නිව්‍ටන් මැරුන කියල ගුරුත්වාකර්ෂණය නැති වෙන්නෙ නෑනෙ 😅😅
2026-11-22 15:26:09
7
hansi.hansi8217
Hansi hansi🍁🇹🇷 :
ඇපල් ගෙඩිය වැටෙද්දී නිව්ටන් හිතියෙත් බිම තමයී😒
2026-11-22 07:12:21
16
sandaluthilakawa1
🚭Sandalu🚭 :
එහෙමනම් වෙන්නෑනේද
2026-11-22 06:32:31
39
chandima_wijesinghe
CHANDIMA💭๬ :
ඌ මෙක හොයා ගත්තෙ නැ තියනවා කියලා හොයගත්තේ 😓
2026-11-22 08:49:36
17
jester6659
4Q l JESTER :
එහෙම වෙන්නෙ නැ බන් නිව්ටන් හොයා ගත්තේ ගුරුත්වාකර්ෂණ නියමය
2026-11-22 06:41:44
14
heshani1842
*Heshani Nawodya* :
එහෙනම් ගල් යුගයේ මිනිස්සු පාවී පාවී ඉන්න ඇති 😂
2026-11-22 11:15:48
2
thinuthinu1234
👹️☠PAංචා ☠👹️ :
යකෝ උ එක හොයා ගත්තත් නැතත් එකම තත්වේ තමා බන් 😂
2026-11-22 08:55:58
3
naveen_dilshan
NAVIYA😄🤞 :
Gravity was operating for approximately 13.8 billion years before Newton. The universe didn't need a software update from an apple
2026-11-23 01:04:40
0
uss546.._
ussagent45 :
the biggest thing he invented- Calculus
2026-11-22 17:20:11
0
hishi361
𝑯𝒊𝒔𝒉𝒊🫀🎧🤍 :
එහෙනම් අපි සතුටින්නේ🤍
2026-11-22 18:40:49
0
user8073969810213
꧁𓆩༺S.M.CHIRAN༻𓆪꧂ :
නිවුටන් හිටියත් නැතත් ඒ නියම ඒ විදිහමයි.නිවුටන් කලේ ඒවා ලෝකෙට කියපු එක/ඔප්පු කරපු එක විතරයි
2026-11-22 15:25:22
1
praneeth1_
𝐏𝐑𝐀𝐍𝐄𝐘 :
it‘s your mind
2026-11-22 11:23:16
1
hirushi.nethmini88
Hirushi Nethmini🤍 :
කොහොමත් thiyena එක වෙන්නේ කොහොමද කිව්වා විතරයි bn
2026-11-22 11:03:05
1
indikakumari305
thenuu🙂🌸 :
Ehm unnanm eyth satutin ada apith satutin
2026-11-22 13:52:14
2
niki.sudda
Niki Sudda ♥️☺️ :
Ehema unanam kochchara shokda😂
2026-11-22 14:17:42
1
lioravale.writes
Liora Vale | Author 📚🍂 :
ai katawath meka wihiluwata dapu ekak kiyala theren natte 🤦‍♂️🤷‍♀️
2026-11-22 14:06:16
1
ex.ruwaff22
EX RUWA :
ado ithin oluwata waetune nae kiyala. api e kaleth uda giye nae ne bn.bima ne minissuth hitiye 😂.aeyi u oka ehewwe naeththm api melawakata ahasa uda inne 😂
2026-11-22 09:48:24
1
s__9438
"🐞__🇱🇰 :
එහෙම උනා නම් අපේ සිලබස් එකහ්🤏🙂
2026-11-22 11:56:54
2
ranu70569
Ranu (´ε` )♡ :
lankwe ipdenn thibbee
2026-11-22 09:30:59
1
lesandu.nimsara2012
lesandu nimsara :
ai බොරු කරන්නෙ උන් ඉස්සර පාවි පාවි ඉදියෙ නැ 😂😅😅😅
2026-11-22 11:38:44
1
rasik446
Rasik :
aththata wena gahak yatahitiyanam🥺
2026-11-22 13:24:10
1
vimeth_dissanayake
_vimeth :
අද උද්‍ර්ත් ඕක හිතුනා
2026-11-22 11:24:54
1
To see more videos from user @gayesh_gaviesha, please go to the Tikwm homepage.

Other Videos


About